අලුත් නමක් ඕනෑ....

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
කුණ්ඩලාභරණි
කර්ණවිඝඨ්ටණි
පංඡඛල්යාණි
දේශාභිමානි
දුක්ඛනිශේදිණි
බ්‍රහ්මචිත්‍රා
 
MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
එයාගේ පුතාගේ නම - දීඝායුවන්

kophomada ban company ekakta cv ekak wath yawanne ane manda pissu ape minissunta

Feb 28, 2010
1,145
26
0
:yes::yes::yes:
මට මගේ නමත් හරියන්නෑ බං.. ඒ රෙද්ද දිගත් වැඩියි..:angry:
රණසිංහ ආරච්චිගේ රන්ඳු හේෂාන් ගමගේ..:sorry:

mage yko ආතත විතත විතතාතත ගයාලා වයාලා නටාලා ඝන සුසිර ආරච්චිලාගේ පොඩි සිල්වා හලිම් ස්වීට් නම බන්
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
mage yko ආතත විතත විතතාතත ගයාලා වයාලා නටාලා ඝන සුසිර ආරච්චිලාගේ පොඩි සිල්වා හලිම් ස්වීට් නම බන්

:lol: ඉස්සර ඉස්කෝලේ යන කාලේ කොල්ලෙක් හිටියා අපේ පන්තියේ. මිනිහා වලවූ කාරයෙක්. මිනිහගේ නමට මුලකුරු 12ක් තියනවා සාමාන්‍ය නමට අමතරව. ඉන්දියාවේ නම් හිටන් තියනවා "කාලිංග" ගගා. මිනිහා ඒකෙන් පාවිච්චි කරන්නේ 7ක්ද 5ක්ද කොහෙද.. යි. :D
 
randika078

Well-known member
  • Jan 27, 2008
    573
    305
    63
    ශ්‍රී ලංකාවෙ
    ආර්යා - Arya (මහේලගෙ අලුත උපත් කෙල්ලටත් මේක දාලා තියෙන්නෙ.. Game of Thrones කියන ප්‍රසිද්ධ TV Series එකෙන් තමා ඔය නම අරන් තියෙන්නෙ) :)
     
    • Like
    Reactions: aggregate
    Feb 28, 2010
    1,145
    26
    0
    :lol: ඉස්සර ඉස්කෝලේ යන කාලේ කොල්ලෙක් හිටියා අපේ පන්තියේ. මිනිහා වලවූ කාරයෙක්. මිනිහගේ නමට මුලකුරු 12ක් තියනවා සාමාන්‍ය නමට අමතරව. ඉන්දියාවේ නම් හිටන් තියනවා "කාලිංග" ගගා. මිනිහා ඒකෙන් පාවිච්චි කරන්නේ 7ක්ද 5ක්ද කොහෙද.. යි. :D

    :lol: :lol:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    sirawatama. :yes:

    :yes::yes::yes:
    මට මගේ නමත් හරියන්නෑ බං.. ඒ රෙද්ද දිගත් වැඩියි..:angry:
    රණසිංහ ආරච්චිගේ රන්ඳු හේෂාන් ගමගේ..:sorry:

    ekanan awlak na bn,
    දීඝායුවන් යුව රජු සහ අභිමාණි කුමරිය මේ දැන් රජවාසලට සැපත් වූ වගයි :D

    sirawta ban

    එයාගේ පුතාගේ නම - දීඝායුවන්

    kophomada ban company ekakta cv ekak wath yawanne ane manda pissu ape minissunta

    :yes:

    dura diga nobalaa wada karana mooda demawpiyo bn ,
    mee nam hinda munta saahenna chaater ekak kanna wenna issarahata,, damma mehema cha nan thawa 20 years after kohoma thiyeida :baffled:
    anagatheta galapena nam daanna oone lamainta,,
    apita a kale siripaala, dingiri appu kiyala wage damma nan kohomada athal eka, waha kanna wenne :rofl: