me wage nam daanne ai bn
podi un loku unaama parents lata baniy me wage gobba nam dammata![]()
sirawta ban
me wage nam daanne ai bn
podi un loku unaama parents lata baniy me wage gobba nam dammata![]()
මට මගේ නමත් හරියන්නෑ බං.. ඒ රෙද්ද දිගත් වැඩියි..
රණසිංහ ආරච්චිගේ රන්ඳු හේෂාන් ගමගේ..
mage yko ආතත විතත විතතාතත ගයාලා වයාලා නටාලා ඝන සුසිර ආරච්චිලාගේ පොඩි සිල්වා හලිම් ස්වීට් නම බන්
ඉස්සර ඉස්කෝලේ යන කාලේ කොල්ලෙක් හිටියා අපේ පන්තියේ. මිනිහා වලවූ කාරයෙක්. මිනිහගේ නමට මුලකුරු 12ක් තියනවා සාමාන්‍ය නමට අමතරව. ඉන්දියාවේ නම් හිටන් තියනවා "කාලිංග" ගගා. මිනිහා ඒකෙන් පාවිච්චි කරන්නේ 7ක්ද 5ක්ද කොහෙද.. යි. 

![]()

sirawatama.![]()
ekanan awlak na bn,
මට මගේ නමත් හරියන්නෑ බං.. ඒ රෙද්ද දිගත් වැඩියි..
රණසිංහ ආරච්චිගේ රන්ඳු හේෂාන් ගමගේ..
දීඝායුවන් යුව රජු සහ අභිමාණි කුමරිය මේ දැන් රජවාසලට සැපත් වූ වගයි
sirawta ban
එයාගේ පුතාගේ නම - දීඝායුවන්
kophomada ban company ekakta cv ekak wath yawanne ane manda pissu ape minissunta