අලුත් නම්බර් ප්ලටේ එකක් ගන්නේ කොහොමද
මට කෞරුහරි දන්නා කෙනෙක් කියන්න පුලුවන්ද ඉන්ධන් කාණ්ඩය සඳහන්ව ඇති (petrol=P, Diesel=D) නම්බර් ප්ලටේ එකක් ගන්න පුලුවන්ද කියල අලුතින්. මගේ තියෙන එකේ ඉන්දන වර්ගය සඳහන් වෙලා නෑ. G නොම්මර එකක්. මට මේනියාවක් තියෙනවා
D අකුර තියෙන නොම්මර තහඩුවක් අලුතින් ගන්න RMV එකෙන්. එහෙම ගන්න පුලුවන්ද?. තැනක් කූ.