අලුත් නම්බර් ප්ලටේ එකක් ගන්නේ කොහොමද

sanjeewa81

Active member
  • Jan 8, 2007
    439
    107
    43
    අලුත් නම්බර් ප්ලටේ එකක් ගන්නේ කොහොමද

    මට කෞරුහරි දන්නා කෙනෙක් කියන්න පුලුවන්ද ඉන්ධන් කාණ්ඩය සඳහන්ව ඇති (petrol=P, Diesel=D) නම්බර් ප්ලටේ එකක් ගන්න පුලුවන්ද කියල අලුතින්. මගේ තියෙන එකේ ඉන්දන වර්ගය සඳහන් වෙලා නෑ. G නොම්මර එකක්. මට මේනියාවක් තියෙනවා :) D අකුර තියෙන නොම්මර තහඩුවක් අලුතින් ගන්න RMV එකෙන්. එහෙම ගන්න පුලුවන්ද?. තැනක් කූ.
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    number plate 2 org book එකයි book copy 1 id copy 1 කොමාට latter ඒකක් ලියන්න ඕනේ මට අලුත් number plate 2 මාරු කරගන දෙන්න කියලා rs 3500 විතර rmv එකේ පිටිපස්සේ building එකේ පනස් ගන්න counter number. number plate ගන්න යන දාට මතක් කරලා නිෂ්කාරන කොලේ කියලා එකක් තියනවා එක අරගන යන්න
     
    Last edited:

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    issara nam "DPL" kiyalaa indhana warga thunama (diesel, petrol, laampu thel ) gahapu car embassy wala thibunaa. :no:
     
    sanjeewa81

    Active member
  • Jan 8, 2007
    439
    107
    43
    number plate 2 org book එකයි book copy 1 id copy 1 කොමාට latter ඒකක් ලියන්න ඕනේ මට අලුත් number plate 2 මාරු කරගන දෙන්න කියලා rs 3500 විතර rmv එකේ පිටිපස්සේ building එකේ පනස් ගන්න counter number. number plate ගන්න යන දාට මතක් කරලා නිෂ්කාරන කොලේ කියලා එකක් තියනවා එක අරගන යන්න

    එල මචන්. තැනක් කූ.

    ඉස්ටිකර් කපන තැනකින් D අකුරක් කපං ගහ ගනිං

    ඒ වැඩෙත් නරකම නෑ තමයි. රු. 3500 ඉතිරුයි. තැනක් කූ මචන්.

    issara nam "DPL" kiyalaa indhana warga thunama (diesel, petrol, laampu thel ) gahapu car embassy wala thibunaa. :no:

    ලොල්ස්... :)
     
    jim23

    Member
    Apr 3, 2016
    145
    6
    0
    1sam:20205326 said:
    issara nam "DPL" kiyalaa indhana warga thunama (diesel, petrol, laampu thel ) gahapu car embassy wala thibunaa. :no:

    Dpl kiyanne ekada?? Diplomatic kiyana eka nemeida??