අලුත් පක්ෂයට නමක්

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    Files2.jpg

    මැදමූලන ෆයිල් සන්දානය
     
    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    ගමේ බයියන්ගේ සන්දානය
    ජනෙල්ලෙන් ජාතිවාදය පෙරමුණ
    අපි පලිගන්නෑ හාමුදුරුවනේ පක්ෂය
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    සජින්_වාස්ගේ_නිවසේ_සිටි_හොර_අලියෙක්_අත්අ&#3497

    ජින් වාස් ගුණවර්ධනට අයත් අම්බලන්ගොඩ නිවස වැටලූ වන ජීවී නිලධාරීන් එහි ඇති කරමින් සිටි නීති විරෝධී අලියෙක් අත් අඩංගුවට ගෙන තිබේ. වැටලීම සිදුකර ඇත්තේ හික්කඩුව වනජීවී කාර්යාලයෙන් වන අතර වැටලීම සිදුකරන අවස්ථාවේදී සජින් වාස් එහි සිට නැත. අලියාගේ අයිතිය පිලිබඳ ලියකියවිලි කිසිවක් තිබී නැති අතර ඒවා පසුව ඉදිරිපත් කරන බවට පොරොන්දු වී තිබේ.

    මේ වන විට අලියා වන ජීවී දෙපාර්තමේන්තුවේ පශු සම්පත් නිලධාරීන් භාරයේ පසුවේය.

    සහය දෙන්න ආවයි කියලා නිකන් හිටියේ නෑ, මෙයයි විය යුත්තේ .
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    ජින් වාස් ගුණවර්ධනට අයත් අම්බලන්ගොඩ නිවස වැටලූ වන ජීවී නිලධාරීන් එහි ඇති කරමින් සිටි නීති විරෝධී අලියෙක් අත් අඩංගුවට ගෙන තිබේ. වැටලීම සිදුකර ඇත්තේ හික්කඩුව වනජීවී කාර්යාලයෙන් වන අතර වැටලීම සිදුකරන අවස්ථාවේදී සජින් වාස් එහි සිට නැත. අලියාගේ අයිතිය පිලිබඳ ලියකියවිලි කිසිවක් තිබී නැති අතර ඒවා පසුව ඉදිරිපත් කරන බවට පොරොන්දු වී තිබේ.

    මේ වන විට අලියා වන ජීවී දෙපාර්තමේන්තුවේ පශු සම්පත් නිලධාරීන් භාරයේ පසුවේය.

    සහය දෙන්න ආවයි කියලා නිකන් හිටියේ නෑ, මෙයයි විය යුත්තේ .

    Aniwa. Good Move. Paksha wipaksha dekema horu tika nam elawanna one. Elawala witharak madi. E gana minissunta danaganna thiyanna one. Naththam aye untama kathiye gahai.
     
    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0

    :frown::growl:ප්‍රජාතන්ත්‍ර වාදි රටෙි ඒකාපධිති මැර බල වංචා ගසාකෑමෙි වංක පෙරමුන:growl:
    :frown:
     
    Last edited: