"අලුත් පරපුර" ගැන.

මට හිතෙනව බං මේ අලුත් පරපුර කියන සොන්න පැටව් ටික යහපාලනයේ ආශිර්වාදය ලබන උපුල් ශාන්ත සන්නස්ගල කියන කාලකන්නිය විසින් ලංකාවෙ ජනතාවගෙ මහින්දට තියෙන ගෞරවය නැති කරල දාන්න හදපු එකක්ද කියල. මොකද මහින්දට අපේ රටේ ගොඩක් අය ගෞරව කරන්නෙ යුද්ධය ඉවර කරල රට එක්සේසත් කරපු නිසා. මේක යහපාලන ආණ්ඩුවට ලොකු අවාසියක්. මේ නිසා මුන් ටික සන්නස්ගලය ඇතුලු පො***න පරපුර මාර්ගයෙන් රටේ මිනිස්සුන්ගෙ brain wash කරන්න හදන්නෙ යුද්දය ජයගත්තු එකෙන් අපිට කිසිම ප්‍රයෝජනයක් නැහැ කියල. එතකොට ඉබේම මහින්දට තියෙන ගෞරවය නැති වෙනව. හැබැයි මේක දෙල් වුනේ මේකෙන් අපේ රණවිරුවන්ටත් අපහාස වෙන නිසා. ෆීල්ඩ් මාර්ෂල්ව හොයන්නවත් නැහැ. මුන් ටික යහපාලනේ ආශිර්වාදය ලබන බව හිතෙන්නෙ මුන් ටික ආපු කාලෙ ඉදන්ම කලේ හිටපු ආණ්ඩුවටම බනින එක. කවදාවත් යහපාලනයට පොඩි වරදක්වත් කිව්වෙ නැහැ. මුන්ගේ ප්‍රචාරණ කටයුතු කරන්නෙ සන්නස්ගල දැන් ඉන්න ITN එක මාර්ගයෙන්.