අලුත් පරම්පරාව

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අලුත් පරම්පරාව

    14448796_326822074335276_430355919974814200_n.jpg

    • Like
    Reactions: Kunu_Apple

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඕකට ඉතිං අම්මලා තාත්තලත් වග කියන්න ඕන
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අම්මල තාත්තල ජීවිත කාලෙම හම්බු කරපුව එක වාරුවෙන් වාෂ්ප කරවන ළමයි තමා දැන් ඉන්නෙ :D
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,966
    1,226
    113
    නුවර
    ඕකට ඉතිං අම්මලා තාත්තලත් වග කියන්න ඕන

    අම්මල තාත්තල ජීවිත කාලෙම හම්බු කරපුව එක වාරුවෙන් වාෂ්ප කරවන ළමයි තමා දැන් ඉන්නෙ :D

    සමහර අම්මලා තාත්තලාට තමා අමාරුව වැඩිම.
    දැන් අපේ උන්ටත් අනික් එකාට වඩා දෙයක් කරන්නනේ ඕනේ. second වෙන්න කැමති නෑ. loan අරන් wedding කරන තරමට පිස්සු. ඕවා කියන්න ගියාම හිතන්නේ අපි ඉරිසියාවට කියන්නේ කියලා. මාස 6ක් අවුරුද්දක් වගේ ගියාම තමා කියන්නේ අපරාදේ කියලා
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    අම්මලා තාත්තලා ජනමාධ්‍ය සෙරම වග කියන්න ඔනෙ.
    හදන්න බැහැ. ඔව්වා ඉස්සරත් උනා දැනුත් වෙනවා ඉස්සරහටත් වෙවි .
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    සමහර අම්මලා තාත්තලාට තමා අමාරුව වැඩිම.
    දැන් අපේ උන්ටත් අනික් එකාට වඩා දෙයක් කරන්නනේ ඕනේ. second වෙන්න කැමති නෑ. loan අරන් wedding කරන තරමට පිස්සු. ඕවා කියන්න ගියාම හිතන්නේ අපි ඉරිසියාවට කියන්නේ කියලා. මාස 6ක් අවුරුද්දක් වගේ ගියාම තමා කියන්නේ අපරාදේ කියලා

    :yes::yes: ගෙයක් නෑ,හරියට වාහනයක් නෑ,ඉතිං බඳු ගෙදරක ඉඳගෙන මරුටියක්,kwide එකක් පැද ගෙන ලොකු ලොකු තැන් වලට ගිහින් fb එකට photo upload කරගෙන ඉන්නවා
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    අද කාලේ නම් ඉතින් හද පානේ පන්නං ගිහිල්ලා Suprise එකක් දුන්නොත් තමයි Budget ඕං !!
    LOL :baffled::baffled::rofl:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ලමයිව ලස්සනට කසාද බන්දල දෙන්න බැරි දෙමව්පියොත් එක අතකින් ඕකට වග කියන්න ඕන..
    කොයි ලමයද ආස නැත්තේ ලස්සනට වෙඩින් එකක් ගන්න..
    ජීවිතේටම එක දවසයි ඔහොම උදාවෙන්නේ..
    ආයෙ බැන්දත් ඔහොම වෙඩින් අරං බදින්නේ නෑනේ..
    දෙමව්පියෝ දැනගන්න ඕනේ ලමයි හැදුවනං ඒ වගකීමුත් හරි ආකාරව ඉශ්ඨ කරන්න..
    ඕක ලමයින්ගේ අතේ විතරක් තියෙන වරදක් නෙමෙයි..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලමයිව ලස්සනට කසාද බන්දල දෙන්න බැරි දෙමව්පියොත් එක අතකින් ඕකට වග කියන්න ඕන..
    කොයි ලමයද ආස නැත්තේ ලස්සනට වෙඩින් එකක් ගන්න..
    ජීවිතේටම එක දවසයි ඔහොම උදාවෙන්නේ..
    ආයෙ බැන්දත් ඔහොම වෙඩින් අරං බදින්නේ නෑනේ..
    දෙමව්පියෝ දැනගන්න ඕනේ ලමයි හැදුවනං ඒ වගකීමුත් හරි ආකාරව ඉශ්ඨ කරන්න..
    ඕක ලමයින්ගේ අතේ විතරක් තියෙන වරදක් නෙමෙයි..

    මෝඩ කතා කියන්න එපා මිනිහෝ....
    ළමයින්ට කන්න අදින්න , උගන්නන්නත් දේමාපියෝ කොච්චර මහන්සි වෙනවද
    ලංකාව් ආර්ථිකේ එක්ක සාමාන්‍ය මනුස්ස්සයෙක්ට පුලුවන්ද ළමයින්ගේ වෙඩිම ගන්නත් වෙනමම ලක්ෂ ගානක් ඉතුරු කරන්න...:dull:
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    :yes::yes: ගෙයක් නෑ,හරියට වාහනයක් නෑ,ඉතිං බඳු ගෙදරක ඉඳගෙන මරුටියක්,kwide එකක් පැද ගෙන ලොකු ලොකු තැන් වලට ගිහින් fb එකට photo upload කරගෙන ඉන්නවා

    සමහරුන්ට රිදුනත් ඇත්ත මෙක.
    රෙන්ට් එකට ඉන්නෙත් 25,000 න් එහා ගණන් ගෙවලා. සමහරු ඉන්නෙ අමායි තාත්තයි හදාපු ගෙදර. එහෙමත් නැත්තම් ආච්චි සීයයි හදාපු ගෙදර. අම්මා තාත්තා ගෙ හදලා තියෙන්නෙත් තමන්ට දෙපළ වශයෙන් ලැබිච්චා විකුණලා.
    ඔන්න ඔකයි මහත්තයො තත්වෙ.
    ක්විඩ් එකක් පැදගෙන ,මරුටියක් පැදගෙන කෙ එෆ් සී එකෙන් කාලා,
    ආතල් එකෙ ඉන්න තියෙන්නෙ
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    සමහර අම්මලා තාත්තලාට තමා අමාරුව වැඩිම.
    දැන් අපේ උන්ටත් අනික් එකාට වඩා දෙයක් කරන්නනේ ඕනේ. second වෙන්න කැමති නෑ. loan අරන් wedding කරන තරමට පිස්සු. ඕවා කියන්න ගියාම හිතන්නේ අපි ඉරිසියාවට කියන්නේ කියලා. මාස 6ක් අවුරුද්දක් වගේ ගියාම තමා කියන්නේ අපරාදේ කියලා

    එච්චර කල් යන්න ඕනේ නැ බන්...උපරිම මාසයයි....ගෙවනකොට සැප මතක් වෙනවා.....

    දුකකට පිහිටක් නැති .....අවුරුදුද්දකට එක පාරක් 2 පාරක් දකින මිනිස්සු පිරිසක් වෙනුවෙන්.....

    අනුන්ව සතුටු කරන්න...තමන්ගේ ජිවිත කාලෙන් බාගයක්ම උගස් කරලා නය ගෙවනවා.....

    සල්ලි තියෙන පොරවල් නම් ඉතින් කොටි 2 3න වියදම් කරත් අවුලක් නැ....

    එත් මේ රුපියල් පනස් දහ - අසු දහ වගේ පඩි ගන්න එර්වුනුත් ලක්ස 30 විතර loan දාල wedding ගන්නවනේ....පිස්සු තමයි.... (එහෙම එවුන්ව ඕනේ තරම් දන්නවා...):dull::dull::dull:
     
    vඅඩෙ මෙක සිරාද ?
    අඩො මොන ජීවිතද බන් ? පර්චස් 10 ක් වත් ගන්න පුළුවන් මෙව්වායෙන්
    උඹෙ කතාව ඇත්ත. අනික බලපන් අපි මෙ සල්ලි වියදම් කරලා කවන්නෙ පොවන්නෙ අපිට කෙලින්න බලාගෙනම සහ කෙළවෙනකන් ඉන්න එවුන්මනෙ ? අපෙ දියුණුව වෙනුවෙන් සතුටු වෙන උන් කීයෙන් කීදෙනෙක් එවිද ? අම්මයි තාත්තයි විතරක් ඉඳිවි. සහොදර සහොදරියොත් බැඳලා නැත්තම් දියුණුව ගැන සතුටු වෙවි.
    අම්මයි තාත්තයිත් කාලයක් යද්දි වෙනස් වෙනවා බැණාගෙ ලෙලිගෙ ප්‍රෆොර්මන්ස් අනුව. ඉතිං බලපන් අපිට අපි විතරයි අන්තිමට :yes::yes::yes:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113

    සමහරුන්ට රිදුනත් ඇත්ත මෙක.
    රෙන්ට් එකට ඉන්නෙත් 25,000 න් එහා ගණන් ගෙවලා. සමහරු ඉන්නෙ අමායි තාත්තයි හදාපු ගෙදර. එහෙමත් නැත්තම් ආච්චි සීයයි හදාපු ගෙදර. අම්මා තාත්තා ගෙ හදලා තියෙන්නෙත් තමන්ට දෙපළ වශයෙන් ලැබිච්චා විකුණලා.
    ඔන්න ඔකයි මහත්තයො තත්වෙ.
    ක්විඩ් එකක් පැදගෙන ,මරුටියක් පැදගෙන කෙ එෆ් සී එකෙන් කාලා,
    ආතල් එකෙ ඉන්න තියෙන්නෙ

    අපේ රටේ ජීවත් වෙන්න තියෙන්නේ අනිත් අය සතුටු කරන්න,තමන්ට සතුටු වෙන්න,පවුලේ අයට සතුටු වෙන්න නෙමෙයි
    .
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    vඅඩෙ මෙක සිරාද ?
    අඩො මොන ජීවිතද බන් ? පර්චස් 10 ක් වත් ගන්න පුළුවන් මෙව්වායෙන්
    උඹෙ කතාව ඇත්ත. අනික බලපන් අපි මෙ සල්ලි වියදම් කරලා කවන්නෙ පොවන්නෙ අපිට කෙලින්න බලාගෙනම සහ කෙළවෙනකන් ඉන්න එවුන්මනෙ ? අපෙ දියුණුව වෙනුවෙන් සතුටු වෙන උන් කීයෙන් කීදෙනෙක් එවිද ? අම්මයි තාත්තයි විතරක් ඉඳිවි. සහොදර සහොදරියොත් බැඳලා නැත්තම් දියුණුව ගැන සතුටු වෙවි.
    අම්මයි තාත්තයිත් කාලයක් යද්දි වෙනස් වෙනවා බැණාගෙ ලෙලිගෙ ප්‍රෆොර්මන්ස් අනුව. ඉතිං බලපන් අපිට අපි විතරයි අන්තිමට :yes::yes::yes:

    ඔව් බන් ...ඉන්නවා ....

    තමන්ටම කෙලින්න බලාගෙන ඉන්න එවුන් ටිකක් සන්තෝස කරන්න ...මුන් නය ගෙවනවා....:dull::dull:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මෝඩ කතා කියන්න එපා මිනිහෝ....
    ළමයින්ට කන්න අදින්න , උගන්නන්නත් දේමාපියෝ කොච්චර මහන්සි වෙනවද
    ලංකාව් ආර්ථිකේ එක්ක සාමාන්‍ය මනුස්ස්සයෙක්ට පුලුවන්ද ළමයින්ගේ වෙඩිම ගන්නත් වෙනමම ලක්ෂ ගානක් ඉතුරු කරන්න...:dull:

    කරන්න ඕනේ ඉතිං..
    බෑ කියල හරියන්නේ නෑ..
    ඒක තමන්ගේ වගකීම..
    තමන් වැදුවනං හැමදේම කරන්න ඕනේ..
    ඒ වගකීම් වලින් දෙමව්පියන්ට පැනලා යන්න බෑ..
    වතුරට පනිනවනං පීනන්න ඕනේ..
    බැයිනං නොබැහැ ඉන්න ඕනේ..
    ලංකාවේ ආර්ථිකේ අම්මගේ රෙද්දවල් අනංමන්ං නිකං එක්ස්කියුසස් කතා කරල වැඩක් නෑ..
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,966
    1,226
    113
    නුවර
    :yes::yes: ගෙයක් නෑ,හරියට වාහනයක් නෑ,ඉතිං බඳු ගෙදරක ඉඳගෙන මරුටියක්,kwide එකක් පැද ගෙන ලොකු ලොකු තැන් වලට ගිහින් fb එකට photo upload කරගෙන ඉන්නවා
    එකනං කමක් නෑ කියමුකෝ. ඒත් අතේ තියෙන ඔක්කොම වියදම් කරලා ඒ මදිවට loan ගහලා wedding ගන්නවා කියන්නේ. අනේ මන්දා

    එච්චර කල් යන්න ඕනේ නැ බන්...උපරිම මාසයයි....ගෙවනකොට සැප මතක් වෙනවා.....

    දුකකට පිහිටක් නැති .....අවුරුදුද්දකට එක පාරක් 2 පාරක් දකින මිනිස්සු පිරිසක් වෙනුවෙන්.....

    අනුන්ව සතුටු කරන්න...තමන්ගේ ජිවිත කාලෙන් බාගයක්ම උගස් කරලා නය ගෙවනවා.....

    සල්ලි තියෙන පොරවල් නම් ඉතින් කොටි 2 3න වියදම් කරත් අවුලක් නැ....

    එත් මේ රුපියල් පනස් දහ - අසු දහ වගේ පඩි ගන්න එර්වුනුත් ලක්ස 30 විතර loan දාල wedding ගන්නවනේ....පිස්සු තමයි.... (එහෙම එවුන්ව ඕනේ තරම් දන්නවා...):dull::dull::dull:
    :dull:

    vඅඩෙ මෙක සිරාද ?
    අඩො මොන ජීවිතද බන් ? පර්චස් 10 ක් වත් ගන්න පුළුවන් මෙව්වායෙන්
    උඹෙ කතාව ඇත්ත. අනික බලපන් අපි මෙ සල්ලි වියදම් කරලා කවන්නෙ පොවන්නෙ අපිට කෙලින්න බලාගෙනම සහ කෙළවෙනකන් ඉන්න එවුන්මනෙ ? අපෙ දියුණුව වෙනුවෙන් සතුටු වෙන උන් කීයෙන් කීදෙනෙක් එවිද ? අම්මයි තාත්තයි විතරක් ඉඳිවි. සහොදර සහොදරියොත් බැඳලා නැත්තම් දියුණුව ගැන සතුටු වෙවි.
    අම්මයි තාත්තයිත් කාලයක් යද්දි වෙනස් වෙනවා බැණාගෙ ලෙලිගෙ ප්‍රෆොර්මන්ස් අනුව. ඉතිං බලපන් අපිට අපි විතරයි අන්තිමට :yes::yes::yes:

    ඉන්නව ඉන්නව. මේ අපේ office එකේ එකක් 25ක් 2015 දී වියදම් කළා උගේ පැත්තෙන් විතරක්. හිත්පන්කෝ එතකොට කෙල්ලගේ පැත්තෙන්? දැන් අපරදේ ඉඩමක් තියෙනවා එකේ ගෙදර හදාගන්න තිබ්බා කිය කිය ඉන්නවා