ඕකට ඉතිං අම්මලා තාත්තලත් වග කියන්න ඕන
අම්මල තාත්තල ජීවිත කාලෙම හම්බු කරපුව එක වාරුවෙන් වාෂ්ප කරවන ළමයි තමා දැන් ඉන්නෙ
සමහර අම්මලා තාත්තලාට තමා අමාරුව වැඩිම.
දැන් අපේ උන්ටත් අනික් එකාට වඩා දෙයක් කරන්නනේ ඕනේ. second වෙන්න කැමති නෑ. loan අරන් wedding කරන තරමට පිස්සු. ඕවා කියන්න ගියාම හිතන්නේ අපි ඉරිසියාවට කියන්නේ කියලා. මාස 6ක් අවුරුද්දක් වගේ ගියාම තමා කියන්නේ අපරාදේ කියලා

ගෙයක් නෑ,හරියට වාහනයක් නෑ,ඉතිං බඳු ගෙදරක ඉඳගෙන මරුටියක්,kwide එකක් පැද ගෙන ලොකු ලොකු තැන් වලට ගිහින් fb එකට photo upload කරගෙන ඉන්නවා ලමයිව ලස්සනට කසාද බන්දල දෙන්න බැරි දෙමව්පියොත් එක අතකින් ඕකට වග කියන්න ඕන..
කොයි ලමයද ආස නැත්තේ ලස්සනට වෙඩින් එකක් ගන්න..
ජීවිතේටම එක දවසයි ඔහොම උදාවෙන්නේ..
ආයෙ බැන්දත් ඔහොම වෙඩින් අරං බදින්නේ නෑනේ..
දෙමව්පියෝ දැනගන්න ඕනේ ලමයි හැදුවනං ඒ වගකීමුත් හරි ආකාරව ඉශ්ඨ කරන්න..
ඕක ලමයින්ගේ අතේ විතරක් තියෙන වරදක් නෙමෙයි..

ගෙයක් නෑ,හරියට වාහනයක් නෑ,ඉතිං බඳු ගෙදරක ඉඳගෙන මරුටියක්,kwide එකක් පැද ගෙන ලොකු ලොකු තැන් වලට ගිහින් fb එකට photo upload කරගෙන ඉන්නවා
සමහර අම්මලා තාත්තලාට තමා අමාරුව වැඩිම.
දැන් අපේ උන්ටත් අනික් එකාට වඩා දෙයක් කරන්නනේ ඕනේ. second වෙන්න කැමති නෑ. loan අරන් wedding කරන තරමට පිස්සු. ඕවා කියන්න ගියාම හිතන්නේ අපි ඉරිසියාවට කියන්නේ කියලා. මාස 6ක් අවුරුද්දක් වගේ ගියාම තමා කියන්නේ අපරාදේ කියලා

එච්චර කල් යන්න ඕනේ නැ බන්...උපරිම මාසයයි....ගෙවනකොට සැප මතක් වෙනවා.....
දුකකට පිහිටක් නැති .....අවුරුදුද්දකට එක පාරක් 2 පාරක් දකින මිනිස්සු පිරිසක් වෙනුවෙන්.....
අනුන්ව සතුටු කරන්න...තමන්ගේ ජිවිත කාලෙන් බාගයක්ම උගස් කරලා නය ගෙවනවා.....
සල්ලි තියෙන පොරවල් නම් ඉතින් කොටි 2 3න වියදම් කරත් අවුලක් නැ....
එත් මේ රුපියල් පනස් දහ - අසු දහ වගේ පඩි ගන්න එර්වුනුත් ලක්ස 30 විතර loan දාල wedding ගන්නවනේ....පිස්සු තමයි.... (එහෙම එවුන්ව ඕනේ තරම් දන්නවා...)

සමහරුන්ට රිදුනත් ඇත්ත මෙක.
රෙන්ට් එකට ඉන්නෙත් 25,000 න් එහා ගණන් ගෙවලා. සමහරු ඉන්නෙ අමායි තාත්තයි හදාපු ගෙදර. එහෙමත් නැත්තම් ආච්චි සීයයි හදාපු ගෙදර. අම්මා තාත්තා ගෙ හදලා තියෙන්නෙත් තමන්ට දෙපළ වශයෙන් ලැබිච්චා විකුණලා.
ඔන්න ඔකයි මහත්තයො තත්වෙ.
ක්විඩ් එකක් පැදගෙන ,මරුටියක් පැදගෙන කෙ එෆ් සී එකෙන් කාලා,
ආතල් එකෙ ඉන්න තියෙන්නෙ
sirasa ජනමාධ්‍ය
oka thami waga kyanna ona...
vඅඩෙ මෙක සිරාද ?
අඩො මොන ජීවිතද බන් ? පර්චස් 10 ක් වත් ගන්න පුළුවන් මෙව්වායෙන්
උඹෙ කතාව ඇත්ත. අනික බලපන් අපි මෙ සල්ලි වියදම් කරලා කවන්නෙ පොවන්නෙ අපිට කෙලින්න බලාගෙනම සහ කෙළවෙනකන් ඉන්න එවුන්මනෙ ? අපෙ දියුණුව වෙනුවෙන් සතුටු වෙන උන් කීයෙන් කීදෙනෙක් එවිද ? අම්මයි තාත්තයි විතරක් ඉඳිවි. සහොදර සහොදරියොත් බැඳලා නැත්තම් දියුණුව ගැන සතුටු වෙවි.
අම්මයි තාත්තයිත් කාලයක් යද්දි වෙනස් වෙනවා බැණාගෙ ලෙලිගෙ ප්‍රෆොර්මන්ස් අනුව. ඉතිං බලපන් අපිට අපි විතරයි අන්තිමට![]()

මෝඩ කතා කියන්න එපා මිනිහෝ....
ළමයින්ට කන්න අදින්න , උගන්නන්නත් දේමාපියෝ කොච්චර මහන්සි වෙනවද
ලංකාව් ආර්ථිකේ එක්ක සාමාන්‍ය මනුස්ස්සයෙක්ට පුලුවන්ද ළමයින්ගේ වෙඩිම ගන්නත් වෙනමම ලක්ෂ ගානක් ඉතුරු කරන්න...![]()
එකනං කමක් නෑ කියමුකෝ. ඒත් අතේ තියෙන ඔක්කොම වියදම් කරලා ඒ මදිවට loan ගහලා wedding ගන්නවා කියන්නේ. අනේ මන්දාගෙයක් නෑ,හරියට වාහනයක් නෑ,ඉතිං බඳු ගෙදරක ඉඳගෙන මරුටියක්,kwide එකක් පැද ගෙන ලොකු ලොකු තැන් වලට ගිහින් fb එකට photo upload කරගෙන ඉන්නවා