අලුත් ප්‍රති ත්‍රස්ත පනත ගැන උඹලා දැනුවත්ද

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    රට හදන්න කෑගහන පිස්සු උට්ටලාට හොද වැඩේ
    ජීවත් වෙන්න බැරිනම් ජස්ට් මයිග්‍රෙට් :cool:
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    අන්තිමට අරගල කරලා තිබ්බ නිදහසටත් කෙළවගත්තා හොද එකෙන්ම ..
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    හොද වැඩේ රනිලාගේ ගුන වයන උන්ට වෙන්න යන දේ මරු පඩි නැතුව හරි වැඩ කරපන් කිව්වත්
    රනිලා මොනා කලත් සාදු කියන් වැදන් ඉදපන් කියලා ඔය කියන්නේ
    මැරෙකනක්ම් මන් ජනපති කිව්වත්
    ඉදපන් සිංහලූ 😂😂
    සතා සතාම තමා
     
    • Haha
    Reactions: topkollek

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    🔴 සම්මත කිරීමට යන නව Anti Terrorism Act එක ගැන ඔබ දැනුවත්ද?

    අලුතින් සම්මත කිරීමට යන "ප්‍රති ත්‍රස්ත පනතේ ( Anti Terrorism Act) එන මා විසින් කොටු කර ඇති කොටස් කියවන්න.

    ඒවාට අනුව අපට නැවත,

    🔹 #Gohome______ කියා කීමට පාරට බැසිය නොහැකිය.
    🔹 වෘත්තිය සමිති වලට වැඩ වර්ජන කළ නොහැකිය.
    🔹 පවතින දේශපාලන ප්‍රවාහය කොතරම් ජනතාව පෙළන පාලනයක් වුවද එයට විරුද්ධ විය නොහැකිය.

    එසේ විරුද්ධ වීම ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස සැළකෙන අතර 🔹මෙවැනි ෆේස්බුක් පෝස්ට් එකක් මඟින් ඒ ගැන ලිවීමද "ත්‍රස්තවාදයට අනුබල දීමකි" ..

    ඒ කියන්නෙ ඉදිරියේදි,

    🔹 මාධ්‍යවේදීන්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්, සිවිල් ක්‍රියාකාරීන්, වෘත්තිය සමිති නායකයන්ව ත්‍රස්තවාදීන් ලෙස සළකා ඕනෑම වෙලාවක අත්තඩංගුවට ගැනීමට හැකියාව මේ පනත සම්මත වුවහොත් ලැබේ..

    ඉදිරියේදි සිදු කිරීමට නියමිත දැවැන්ත රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේදි ඇති වෙන වෘත්තිය සමිති ක්‍රියාකාරීත්වය මෙන්ම නැවතත් #GoHomeGota පන්නයේ ජන නැගිටීමක් මර්දනය කිරීමේ පූර්ව අරමුණෙන් මෙම පනත ගෙන එන බව පැහැදිලිය...

    ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ වලට මම කැමති වුවත් මේ ආකාර මර්දනයන් මම ජීවත් වෙන සමාජ ස්ථර අනුමත නොකරයි. නමුත් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට දැන් මර්දනයෙන් තොරව සිය ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමට නොහැකි බවද , එමෙන්ම ඉදිරියේ ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ වලට ජනතා සහයක් රනිල් තියා කවුරුන් ඉල්ලුවත් නොලැබෙන බැවින්ද ( උදාහරණ ලෙස සමෘද්ධිය කප්පාදු කිරීම, රාජ්‍ය සමාගම් ප්‍රතිව්‍යුහගතකරණය සහ පෞද්ගලිකරණය, වියදමට සරිලන ලෙස සුබසාධනය කප්පාදු කර විදුලි, ජල, ඉන්ධන බිල් වැඩි කිරීම වැනි) ඉදිරියට යෑමට නම් මෙම වගන්ති වලින් සමන්විත Anti Terrorism Act එක සම්මත වීම ඉතා වැදගත් තැනක පවතී..

    අප තීරණයක් ගත යුතුව තිබේ.. ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම නව ආර්ථික ප්‍රතිසංස්කරණද ඉතාම අවැසි මොහොතක අප තෝරගත යුත්තේ කවද මාර්ගයද යන්න අප තීරණය කළ යුතුව ඇත.

    උපුටා ගැනීම - සමීර ගාල්ලගෙ
    බොරු බිල්ලො මවන කතා බන්
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    it will get challenged soon in supreme court. so wait and let the experts deal with it not the bloggers and tubers with no or little knowledge!
    This Anti Terror Bill will not get passed in the present state. It is poorly drafted by AG without considering constitution Similar to Port City Bill , when it was challenged in SC ASG who appeared for Govt consented to all amendments! this is another episode of that
     

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    "ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ වලට මම කැමති වුවත් මේ ආකාර මර්දනයන් මම ජීවත් වෙන සමාජ ස්ථර අනුමත නොකරයි...

    ...ආණ්ඩුවට දැන් මර්දනයෙන් තොරව සිය ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමට නොහැකි බවද"


    මේ එකඟයි කියන්නෙ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති වලට වෙන්න ඕනෙ- ලිබරල් වැලියුස් සහ නව ලිබරල් ආර්ථික ඩොක්ට්‍රින් කියන්නෙ ‍මී කිරියි පෙපරෝනියි වගේ දෙකක්. ගාල්ලගේ හිතනව නව ලිබරල් ඒවයෙ හොඳ රැකගෙන මේ වගේ අප්සට් කෑලි නැතුව වැඩේ කරමු කියල; නියෝලිබරල් ප්‍රතිපත්ති කියන්නෙ ඕවටම තමා. යූනියන් වලට ටොපිය සෙට් කරන එක, ඇක්ටිවිසම් විරෝධතා මර්දනය, ඉඩම් නීති කම්කරු නීති ලිහිල් කිරීම කරන එක මේකෙ සිස්ටෙමික් ලක්ෂණ. මේව නැතුව නියෝලිබරල් එකක් හොයන එක අර්ථවිරහිතයි මොකද ඒකෙ සාරය තමා ඩිමොක්‍රසි තනුක කරල දාන එක (තැචර් කිව්වම මනසෙ ඇඳෙන්නෙ කොහොම පාලනයක්ද? මේක හොඳ ලිට්මස් ටෙස්ට් එකක්)

    සාමාන්‍යෙන් ලිබරල් වැලියුස් ගැන විශ්වාස කරන අය (of which I am one) තමන් ස්වයං සිද්ධව නියොලිබරල් ආර්ථික ප්‍රතිපත්ති වලටත් එකඟ විය යුතු බවට මාර අදහසක ඉන්නව. මේක දෙවර්ගයක් බව ලිබරල්ස් ල වත් දන්නෙ නෑ. ප්‍රොග්‍රෙසිව් විය යුතු ගැම්මට නව ලිබරල් නාමයෙන් එන ඕනෙම ටොපියක් මුන් බාරගන්න ලෑස්තියි.

    බයියොන්ට මේක අදාල නෑ උන් කොහොමත් ඩිමොක්‍රසි හෑල්ලු කරන උන් නිසා. බයියොන්ට බැන බැන ඉන්න ක්ලොසටඩ් මැද පාන්තික බයියොන්ටත් අදාළ නෑ. මේ ගැටලුව එන්නෙ පොලිටික්ස් ගැන ආත බූත වෙලා ඉන්න ලිබ්බොන්ට. අඩුම තරමෙ තමන් මේ එකඟ වෙන්නෙ මොනවටද කියලවත් දැනගන්න.
    නව ලිබරල් කියන්නෙ ආර්තික දැක්මක් මේක නිකන් කාගෙවත් ආසාවකට ලෝකෙට ආව නෙමේනෙ ඊට කලින් තිබ්බ Keynesian economics අර්බුධයට ගියපු නිසා ඊට ආපු විකල්පය දැන් ලන්කාවෙත් රාජ්‍ය විසින් ආර්තිකය මෙහයවීම අර්බුදයට ගිහින් තියෙන්නෙ මේක මීට වඩා growth කරන්ඩ නම් පෞද්ගලික අංශය සම්බන්ද කර ගන්ඩ වෙනව වෙන විකල්පයක් තියෙනවද?
     

    Sen-lu

    Well-known member
  • ලියපු ගොනාගෙ ඔලුව හොඳනෑ. ඔයවගේ පනත් නැතුව දැං කරන ප්‍රතිසංස්කරණ කරන්න බෑ ලු. කෙලවෙනව කියල දැනගෙන වටෙන් උකදෙන්නෙ ඔහොම තමා.
     
    Last edited:

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    Loke onema rataka aanduwa wattanna yana unta wiruddawa neethi tiyenawa. Ara Trump ge un 700k witara tama ratin pita wennat ba.
    Gon katha kiyanna epa bn. Mehema neethinam kohewat na.
    President ta hithuna kiyala minissunwa awrudu ganan hire daanna koheda neethi thiyenne? Thanikara dictatorship.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,932
    18,035
    113
    Gon katha kiyanna epa bn. Mehema neethinam kohewat na.
    President ta hithuna kiyala minissunwa awrudu ganan hire daanna koheda neethi thiyenne? Thanikara dictatorship.

    https://www.france24.com/en/live-ne...-faces-trial-for-insulting-macron-on-facebook

    Lin gembo niyama eka

    Pako, anti sedition law kiyala search karapan. Onema rataka anduwa wattanna yanawa kiyanne a rate tiyena lokuma aparade.

    https://en.wikipedia.org/wiki/Sedition_Act_of_1918

    රට හදන්න කෑගහන පිස්සු උට්ටලාට හොද වැඩේ
    ජීවත් වෙන්න බැරිනම් ජස්ට් මයිග්‍රෙට් :cool:
    අම්මෝ ඇහැට කඳුලක් ආව බ්‍රෝ. අපේ රට හදන්නනේ මේ අරගලේ උන් මෙච්චර මහන්සි උනේ. අනේ අපිට සමා වෙන්න :cry:
    ------ Post added on Apr 1, 2023 at 2:13 PM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    අඩු කුලේ සිංහලූ පාලනය කරල තියාගන්න හදපු හොද පණතක් . මේවා ගේන්න තිබ්බේ අවුරුදු 30-40 කලින් . දැන් වත් ගෙනල්ලා දෙන දෙයක් කාල වෙනදෙයක් බලන් ඉදපන් කියන එක තේරුම් කරලා දෙන්න ඕනේ . කිසිම දෙයක් මේ රටේ කරන්න බෑ මේ පාරට බහින්න ලැස්ති වෙලා ඉන්න මිනිස්සු නිසා. හැම මගුලටම පාරට එනවා
     

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    https://www.france24.com/en/live-ne...-faces-trial-for-insulting-macron-on-facebook

    Lin gembo niyama eka

    Pako, anti sedition law kiyala search karapan. Onema rataka anduwa wattanna yanawa kiyanne a rate tiyena lokuma aparade.


    ආණ්ඩුවයි රාජ්‍යයි කියන්නෙ දෙකක්
    ලන්කාවෙත් මේ නීති ගේන්ඩ ඕනෙ මයිත්‍රීපාල තමයි ජනාදිපති තනතුර හෑල්ලු කරන්ඩ ඉඩ දුන්නෙ කොල්ලො බල්ලො හැම එකාම ජනාදිපතිව joke කරන්ඩ ගත්ත.
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,683
    8,928
    113
    kandy
    රටට ලෙල්ලටම කෙල වෙලා ඉන්න කාලේ තව වුර්තිය සමිති කාරයොත් නලවන්න බැ නේ. මම නම් කියන්නේ ඕක හොඳයි. මොන ආණ්ඩුව ආවත් ඕකුන් වද දෙන එක කරන්නේ..
     

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    https://www.france24.com/en/live-ne...-faces-trial-for-insulting-macron-on-facebook

    Lin gembo niyama eka

    Pako, anti sedition law kiyala search karapan. Onema rataka anduwa wattanna yanawa kiyanne a rate tiyena lokuma aparade.

    https://en.wikipedia.org/wiki/Sedition_Act_of_1918


    Samakaame udgoshanayak kiyanne anduwa wattanna yanawa kiyana ekada? Sedition gana newei kiwwe, president ta one unahama minissu arrest karanna puluwan law ekak thiyana ratak pennanna kiyala. Me karanna yana ekata sakshi oneth na. Ranilta hithunama arrest kala, maasa gaanak thiyaganna puluwan nadu nathuwa.

    issellama kathakaranna igenaganin ponnaya. Moleth na kiyawanawa ohe pissa wage.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,932
    18,035
    113
    Samakaame udgoshanayak kiyanne anduwa wattanna yanawa kiyana ekada? Sedition gana newei kiwwe, president ta one unahama minissu arrest karanna puluwan law ekak thiyana ratak pennanna kiyala. Me karanna yana ekata sakshi oneth na. Ranilta hithunama arrest kala, maasa gaanak thiyaganna puluwan nadu nathuwa.

    issellama kathakaranna igenaganin ponnaya. Moleth na kiyawanawa ohe pissa wage.
    Aragale kiyanne samanya udgosanayak nemei ne, anduwa wattanna karana ekak

    Itin dan man umbata pennuwe France wala karala tiyena wade

    Menna balapan indiawe opposition candidate ta karapu de

    https://www.bbc.com/news/world-asia-india-65048602 :lol:

    On menna sudu mahatturunge canada

    https://www.ojp.gov/ncjrs/virtual-l...rrest-without-warrant-pursuant-anti-terrorism

    tawa oneda?