රට හදන්න කෑගහන පිස්සු උට්ටලාට හොද වැඩේ
ජීවත් වෙන්න බැරිනම් ජස්ට් මයිග්‍රෙට්
ජීවත් වෙන්න බැරිනම් ජස්ට් මයිග්‍රෙට්


ponnayo president karanne na pons api Ranilනාමල් ජනපති
බොරු බිල්ලො මවන කතා බන්සම්මත කිරීමට යන නව Anti Terrorism Act එක ගැන ඔබ දැනුවත්ද?
අලුතින් සම්මත කිරීමට යන "ප්‍රති ත්‍රස්ත පනතේ ( Anti Terrorism Act) එන මා විසින් කොටු කර ඇති කොටස් කියවන්න.
ඒවාට අනුව අපට නැවත,
#Gohome______ කියා කීමට පාරට බැසිය නොහැකිය.
වෘත්තිය සමිති වලට වැඩ වර්ජන කළ නොහැකිය.
පවතින දේශපාලන ප්‍රවාහය කොතරම් ජනතාව පෙළන පාලනයක් වුවද එයට විරුද්ධ විය නොහැකිය.
එසේ විරුද්ධ වීම ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස සැළකෙන අතරමෙවැනි ෆේස්බුක් පෝස්ට් එකක් මඟින් ඒ ගැන ලිවීමද "ත්රස්තවාදයට අනුබල දීමකි" ..
ඒ කියන්නෙ ඉදිරියේදි,
මාධ්‍යවේදීන්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්, සිවිල් ක්‍රියාකාරීන්, වෘත්තිය සමිති නායකයන්ව ත්රස්තවාදීන් ලෙස සළකා ඕනෑම වෙලාවක අත්තඩංගුවට ගැනීමට හැකියාව මේ පනත සම්මත වුවහොත් ලැබේ..
ඉදිරියේදි සිදු කිරීමට නියමිත දැවැන්ත රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේදි ඇති වෙන වෘත්තිය සමිති ක්‍රියාකාරීත්වය මෙන්ම නැවතත් #GoHomeGota පන්නයේ ජන නැගිටීමක් මර්දනය කිරීමේ පූර්ව අරමුණෙන් මෙම පනත ගෙන එන බව පැහැදිලිය...
ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ වලට මම කැමති වුවත් මේ ආකාර මර්දනයන් මම ජීවත් වෙන සමාජ ස්ථර අනුමත නොකරයි. නමුත් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට දැන් මර්දනයෙන් තොරව සිය ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමට නොහැකි බවද , එමෙන්ම ඉදිරියේ ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ වලට ජනතා සහයක් රනිල් තියා කවුරුන් ඉල්ලුවත් නොලැබෙන බැවින්ද ( උදාහරණ ලෙස සමෘද්ධිය කප්පාදු කිරීම, රාජ්‍ය සමාගම් ප්‍රතිව්‍යුහගතකරණය සහ පෞද්ගලිකරණය, වියදමට සරිලන ලෙස සුබසාධනය කප්පාදු කර විදුලි, ජල, ඉන්ධන බිල් වැඩි කිරීම වැනි) ඉදිරියට යෑමට නම් මෙම වගන්ති වලින් සමන්විත Anti Terrorism Act එක සම්මත වීම ඉතා වැදගත් තැනක පවතී..
අප තීරණයක් ගත යුතුව තිබේ.. ප්රජාතන්ත්රවාදය මෙන්ම නව ආර්ථික ප්රතිසංස්කරණද ඉතාම අවැසි මොහොතක අප තෝරගත යුත්තේ කවද මාර්ගයද යන්න අප තීරණය කළ යුතුව ඇත.
උපුටා ගැනීම - සමීර ගාල්ලගෙ
නව ලිබරල් කියන්නෙ ආර්තික දැක්මක් මේක නිකන් කාගෙවත් ආසාවකට ලෝකෙට ආව නෙමේනෙ ඊට කලින් තිබ්බ Keynesian economics අර්බුධයට ගියපු නිසා ඊට ආපු විකල්පය දැන් ලන්කාවෙත් රාජ්‍ය විසින් ආර්තිකය මෙහයවීම අර්බුදයට ගිහින් තියෙන්නෙ මේක මීට වඩා growth කරන්ඩ නම් පෞද්ගලික අංශය සම්බන්ද කර ගන්ඩ වෙනව වෙන විකල්පයක් තියෙනවද?"ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ වලට මම කැමති වුවත් මේ ආකාර මර්දනයන් මම ජීවත් වෙන සමාජ ස්ථර අනුමත නොකරයි...
...ආණ්ඩුවට දැන් මර්දනයෙන් තොරව සිය ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමට නොහැකි බවද"
මේ එකඟයි කියන්නෙ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති වලට වෙන්න ඕනෙ- ලිබරල් වැලියුස් සහ නව ලිබරල් ආර්ථික ඩොක්ට්‍රින් කියන්නෙ මී කිරියි පෙපරෝනියි වගේ දෙකක්. ගාල්ලගේ හිතනව නව ලිබරල් ඒවයෙ හොඳ රැකගෙන මේ වගේ අප්සට් කෑලි නැතුව වැඩේ කරමු කියල; නියෝලිබරල් ප්‍රතිපත්ති කියන්නෙ ඕවටම තමා. යූනියන් වලට ටොපිය සෙට් කරන එක, ඇක්ටිවිසම් විරෝධතා මර්දනය, ඉඩම් නීති කම්කරු නීති ලිහිල් කිරීම කරන එක මේකෙ සිස්ටෙමික් ලක්ෂණ. මේව නැතුව නියෝලිබරල් එකක් හොයන එක අර්ථවිරහිතයි මොකද ඒකෙ සාරය තමා ඩිමොක්රසි තනුක කරල දාන එක (තැචර් කිව්වම මනසෙ ඇඳෙන්නෙ කොහොම පාලනයක්ද? මේක හොඳ ලිට්මස් ටෙස්ට් එකක්)
සාමාන්යෙන් ලිබරල් වැලියුස් ගැන විශ්වාස කරන අය (of which I am one) තමන් ස්වයං සිද්ධව නියොලිබරල් ආර්ථික ප්‍රතිපත්ති වලටත් එකඟ විය යුතු බවට මාර අදහසක ඉන්නව. මේක දෙවර්ගයක් බව ලිබරල්ස් ල වත් දන්නෙ නෑ. ප්‍රොග්‍රෙසිව් විය යුතු ගැම්මට නව ලිබරල් නාමයෙන් එන ඕනෙම ටොපියක් මුන් බාරගන්න ලෑස්තියි.
බයියොන්ට මේක අදාල නෑ උන් කොහොමත් ඩිමොක්රසි හෑල්ලු කරන උන් නිසා. බයියොන්ට බැන බැන ඉන්න ක්ලොසටඩ් මැද පාන්තික බයියොන්ටත් අදාළ නෑ. මේ ගැටලුව එන්නෙ පොලිටික්ස් ගැන ආත බූත වෙලා ඉන්න ලිබ්බොන්ට. අඩුම තරමෙ තමන් මේ එකඟ වෙන්නෙ මොනවටද කියලවත් දැනගන්න.
ඉස්සරහට අසිරූ කාලයක් එන්න යන්නේ..පොඩි ආතල් එකක් දීලා ඒ අස්සේ පනත් ටික සම්මත කරගන්නවා..අසීරූ කාලේ ආවම අරින්න
Gon katha kiyanna epa bn. Mehema neethinam kohewat na.Loke onema rataka aanduwa wattanna yana unta wiruddawa neethi tiyenawa. Ara Trump ge un 700k witara tama ratin pita wennat ba.
Gon katha kiyanna epa bn. Mehema neethinam kohewat na.
President ta hithuna kiyala minissunwa awrudu ganan hire daanna koheda neethi thiyenne? Thanikara dictatorship.
අම්මෝ ඇහැට කඳුලක් ආව බ්‍රෝ. අපේ රට හදන්නනේ මේ අරගලේ උන් මෙච්චර මහන්සි උනේ. අනේ අපිට සමා වෙන්නරට හදන්න කෑගහන පිස්සු උට්ටලාට හොද වැඩේ
ජීවත් වෙන්න බැරිනම් ජස්ට් මයිග්‍රෙට්![]()
ආණ්ඩුවයි රාජ්‍යයි කියන්නෙ දෙකක්https://www.france24.com/en/live-ne...-faces-trial-for-insulting-macron-on-facebook
Lin gembo niyama eka
Pako, anti sedition law kiyala search karapan. Onema rataka anduwa wattanna yanawa kiyanne a rate tiyena lokuma aparade.
https://www.france24.com/en/live-ne...-faces-trial-for-insulting-macron-on-facebook
Lin gembo niyama eka
Pako, anti sedition law kiyala search karapan. Onema rataka anduwa wattanna yanawa kiyanne a rate tiyena lokuma aparade.
https://en.wikipedia.org/wiki/Sedition_Act_of_1918
Aragale kiyanne samanya udgosanayak nemei ne, anduwa wattanna karana ekakSamakaame udgoshanayak kiyanne anduwa wattanna yanawa kiyana ekada? Sedition gana newei kiwwe, president ta one unahama minissu arrest karanna puluwan law ekak thiyana ratak pennanna kiyala. Me karanna yana ekata sakshi oneth na. Ranilta hithunama arrest kala, maasa gaanak thiyaganna puluwan nadu nathuwa.
issellama kathakaranna igenaganin ponnaya. Moleth na kiyawanawa ohe pissa wage.
