අලුත් බදු එක්ක WagonR කෝටිය පනී.. Vezalකෝටි දෙකහමාර කිට්ටුවේ.....onna dan ganillako

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    independent importers hitiyata, oya merinchige kiyanne unge wasiyata wathurath petrol kiyana dial ekak
    Los Angeles Kiss GIF by Los Angeles Zoo and Botanical Gardens
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    රටේ මහජනතාව අඩුවට වාහන ඉල්ලා පාරට බැසිය යුතුයි.. මේ රටේ බයියන්ට තාම තෙරෙන්නේ නැද්ද මාලිමාව අපිව රැවැට්ටුවා කියලා.. 🤮
     
    • Haha
    Reactions: hapriyankara

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,450
    1,654
    113
    Oceania
    අවුලක් නෑනෙ බං ඉතිං. එලකිරියෙ බැලුවොත් ඇත්‍තං මිලියන ගනන් බිස්නස් කරන උන්නෙ ඉන්නෙ. මට එකෙක් නෝන්ඩි කරා හිගන වාහන නොගෙන Porche 911 gt එකක් වත් ගනින් කියල මම ලෙක්සස් is350 යක් පදිනව කිව්වම.
    ඇහුවොත් ඇත්තං බිලියන පතියො බැලුවොත් ඇත්තං මේකෙ කාලෙ කනෝ.
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,177
    3,192
    113
    ටොයොටා ලංකා එකෙන් එහෙම වාහන ගෙන්නනවා අලුත් එකේ ගාන මෙච්චරයි කිය කිය දාලා බොරු රැල්ලක් හදලා මගෙ සමහර යාලුවොත් එපා කියද්දි හොදට තිබ්බ වාහන අඩුවට විකුනලා සල්ලි ෆික්ස් දාගත්තා අලුත් එකක් අඩුවට ගන්නවා කියලා. දැන් උන්ට කලින් තිබ්බ උන්ගෙ වාහනේ ගන්නත් අතින් තව ලක්ෂ 10/15ක් දෙන්න වෙන සීන් එකක් යන්නෙ. ෆුල් අනාතයි
    කැරිම වැඩේ කියන්නේ දැන් FD එක mature වෙලා තව අවුරුදු දෙකකින් විතර වාහනයක් ගන්න ගියාම තවත් ලක්ෂ 30ක් 40ක් අතින් දාන්න වෙයි 😅
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,476
    1,441
    113
    ඉඩමක් ගත්තත් කරුම කුමාරගෙන් බේරෙන්න බෑ නේ බන්. ඔය සල්ලි වලින් මාලු බොට්ටුවක් අරන් අර මිනි කන මිනිස්සු ඉන්න දූපතට හරි පනින්න තියෙන්නෙ
    When selling land, the tax on capital gains will be 10% or 30%, depending on the type of asset.
     
    • Wow
    Reactions: Mr Bones

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,958
    11,401
    113
    Anura kumara wesha ballata chanda dunna un ge pawul wala podi ewunge idan loku ewun wenakan le bada gihin cancer hadila marila yanna ona🙏.


    EV ganna balan idpu unta tama hodatama puke ariye.samahara un laksha ganan deela pre orders uth damma lol.
    Umbath dunna neda? හෙළ බෞද්දයො හරි දස්සයො කිරි සප්පයාගෙ ඉන්දන් හෙන ඉල්ලන්න