අලුත් බදු සහා රට - ඔබේ අදහස කියන්න.
අලුත් ආන්ඩුව බදු ගහන්නේ පරන ආන්ඩුවේ දූශන වන්චා වලට කියල පවතින ආන්ඩුව කියනවා, සමහර අය කියනවා ගිය ආන්ඩුව අවුරුදු 10ටම නොගහපු බදු දැන් ගහනවා කියලා.. රටේ ආදායම ඇයි පල්ලෙහාට ගිහින් තියෙනේ.. මහින්ද රට කරනකොට කරපු දැන් ආන්ඩුව නොකරන සහා මහින්ද නොකරපු දැන් ආන්ඩුව කරන වැඩ මොනවද? ඒවැඩ වලින් කොහොමද මහින්දට ආර්තිකය අරගෙන යන්න පුලුවන් උනෙත් දැන් බැරි වෙන්නෙත්.. ඔයාලගේ අදහස් කියන්න..