අලුත් බිස්නස් එකකට අත ගැහැව්වා [ Digital Marketing ]

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    අලුත් බිස්නස් එකකට අත ගැහැව්වා [ Digital Marketing ]

    Facebook-vs-_Google-_Ads.png

    දැනට පුද්ගලික කම්පණියක ඩිජිටල් මාර්කටින් කරන ගමන් , ෆ්‍රී ලාන්ස් කරන්න කියලා බැලුවේ , ඉතින් සයිට් එකක් මමම වර්ඩ් ප්‍රෙස් වලින් හදාගත්තා , ලොකු ලොකු ගණන් නෑ , පොඩි කන්සල්ට් ෆී එකක් ගන්න විතරයි බලාපොරොත්තුව , ෆේස්බුක් , ගූගල් ඇඩ්වර්ඩ්ස් කරලා දෙනවා , වෙබ් ඩිසයිනර් කෙනෙක් මට වඩේට ඕනා වෙනවා , දැනට සම්බන්ධකරගත්ත කෙනා වර්ඩ් ප්‍රෙස් කරලා නෑ. අපේ මේකේ කවුරු හරි ඉන්නවනම් කියන්න , වැඩේට සම්බන්ධ කරගන්නම්. මෙන්න සයිට් එක පල්ලැහින් දැම්මා

    Digital marketing company Sri lanka
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    Facebook, Google AdWords thaniyema karaganna puluwanne ban. Umba mokadda oke karanne :confused:

    හැම එකාම දන්නවද බන් ෆේස්බුක් , ගූගල් ඇඩ්වර්ට්ස් කරන්න, උබ දන්නවද ලෙඩ්ඩුන්ට බේත් දෙන්න?
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    හැම එකාම දන්නවද බන් ෆේස්බුක් , ගූගල් ඇඩ්වර්ට්ස් කරන්න, උබ දන්නවද ලෙඩ්ඩුන්ට බේත් දෙන්න?

    Oowa tibunata software eng kenk unath hariyata marketing karnna dan na ban cool kiyana kathwa hari..ehenam pukuwanne untama unge software wikunanna..hama ekama marketing kiyanne hari lesi deyak kiyaka hitahn inne..eeka thamayi company ekaka heart eka.. eeka wenama kalawak..
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    :rofl:

    Oke mokadda yako amuthuwen igenaganna thiyenne

    උබේ වයස හරියටම මම දන්නෑ , හැබැයි පොඩි එකෙක්ද කොහෙද? උබ ඔය කියන විදියට උනානම් මම වැඩ කරන තැන එහෙනම් බොසා තනියම ඔක්කොම කරගනීවි , මට රස්සාවක් නෑ :rolleyes::rolleyes::rolleyes: , ෆේස්බුක් එකෙයි ගූගල් ඇඩ්වර්ඩ් වලයි කොච්චර දේවල් තියෙන්වද බන් ඉගෙන ගන්න ,
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    උබේ වයස හරියටම මම දන්නෑ , හැබැයි පොඩි එකෙක්ද කොහෙද? උබ ඔය කියන විදියට උනානම් මම වැඩ කරන තැන එහෙනම් බොසා තනියම ඔක්කොම කරගනීවි , මට රස්සාවක් නෑ :rolleyes::rolleyes::rolleyes: , ෆේස්බුක් එකෙයි ගූගල් ඇඩ්වර්ඩ් වලයි කොච්චර දේවල් තියෙන්වද බන් ඉගෙන ගන්න ,

    Apee un danne ocharmai ba walak kapanna..pudanakotama kapi yakakiyala..marketing gana danna thrma thamayi oya.oonama bisness ekak ada thanaka tiyanwanm aa marketing wala power eka..nama hadagaththta passe etin mula mathaka na eeka wenma ekak
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,985
    1
    9,807
    113
    Gampaha
    ඔය සබ්ජෙට් එකේ ඉන්නෙම හොරු. ලාස්ට් ටයිම් එකෙක් 5000ක් අරන් ගියා. අඩුම ගානෙ ඌව ඇඩ්වර්ටයිසර් විදියට දාපු රික්වෙස්ට් එකවත් ඇක්සෙප්ට් කලේ නෑ. අපිට දවසට ඉන්කොවරි 3ක් එන්න වැඩේ කරන්න පුලුවන් නම් දවස් 15කට පස්සෙ පේමන්ට් එකක් දෙන විදියකට කරන්න පුලුවන්. හැබැයි බොරු දාල ඉන්කෝවරි ඇවිත් වැඩක් නෑ. 10 ට 1ක් වත් සෙට් වෙන්න ඕනෙ..
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    ඔය සබ්ජෙට් එකේ ඉන්නෙම හොරු. ලාස්ට් ටයිම් එකෙක් 5000ක් අරන් ගියා. අඩුම ගානෙ ඌව ඇඩ්වර්ටයිසර් විදියට දාපු රික්වෙස්ට් එකවත් ඇක්සෙප්ට් කලේ නෑ. අපිට දවසට ඉන්කොවරි 3ක් එන්න වැඩේ කරන්න පුලුවන් නම් දවස් 15කට පස්සෙ පේමන්ට් එකක් දෙන විදියකට කරන්න පුලුවන්. හැබැයි බොරු දාල ඉන්කෝවරි ඇවිත් වැඩක් නෑ. 10 ට 1ක් වත් සෙට් වෙන්න ඕනෙ..

    Well mchan. Meeka nam aththa..
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113
    මචං මොනවද ඔයා කරල තියෙන කැම්පෙන් සහ ඒව වල රිසාල්ට්ස්?
    ඔයාගෙ මොනවද තියෙන සුදුසුකම් ඩිජිටල් මාකටින් වලින්?
    මෙහෙම ඇහුවෙ දැන් ගොඩක් ෆෙස්බුක් එකේ බූස්ට් බට්න් එක ඔබන්න දන්න එකයි, ෆොටෝශොප් දන්න එකයි ඩිජිටල් මාකටර්ස්ල කියලා.
    මගේ වැඩ වගයක් තියෙනව අවුට්සෝස් කරගන්න.
     
    මෙහෙමයි මචන් , සාමාන්‍යයෙන් සේල් එකක් වීමේ හෝ ඉන්කුවරි වීමේ සම්බාවිතාව 2% , ඒ කියන්නේ විසිට් 100 ආවොත් 2. ඕක වැඩි වෙන්න පුලුවන් ගූගල් නම් ලෑන්ඩින් පේජ් එක අනුව ඒ වගේම මිල සඳහන් කරලා තිබ්බොත් සාමාන්‍ය අඩු අගයකින් ඒකත් එකක් , උබේ නිශ් එක කිව්වොත් බලන්න පුලුවන් තත්වය
     
    පී එම් එකක් දාපන් , ස්ලිම් එකේ ඩිජිටල් මාර්කටින් ඉගෙන ගෙන තියෙනවා ( අගොස්තුවේ අලුත් එකක් පටන් ගන්නවා), දැනට ට්‍රැවල් කම්පණි එකක ඩිජිටල් මීඩියා එක්සෙකටිව් විදියට වැඩ කරනවා
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113
    පී එම් එකක් දාපන් , ස්ලිම් එකේ ඩිජිටල් මාර්කටින් ඉගෙන ගෙන තියෙනවා ( අගොස්තුවේ අලුත් එකක් පටන් ගන්නවා), දැනට ට්‍රැවල් කම්පණි එකක ඩිජිටල් මීඩියා එක්සෙකටිව් විදියට වැඩ කරනවා

    SLIM eke ugannane basics ne macn, ewa nemei, oya karapu campaigns wala results and your strategy puluwan nam wisthara ekka ewanna.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,985
    1
    9,807
    113
    Gampaha
    Well mchan. Meeka nam aththa..
    ඔව් බන් එපා වෙනව. මම දැන් කාටවත් SEO කරන Digital Marketing උන් කරන උන් සෙට් කරල දෙන්නෙ නෑ. අන්තිමට උන් පොලු තියල අපිව සවුත්තු වෙනව.

    මෙහෙම ඇහුවෙ දැන් ගොඩක් ෆෙස්බුක් එකේ බූස්ට් බට්න් එක ඔබන්න දන්න එකයි, ෆොටෝශොප් දන්න එකයි ඩිජිටල් මාකටර්ස්ල කියලා.
    :yes::yes:

    මෙහෙමයි මචන් , සාමාන්‍යයෙන් සේල් එකක් වීමේ හෝ ඉන්කුවරි වීමේ සම්බාවිතාව 2% , ඒ කියන්නේ විසිට් 100 ආවොත් 2. ඕක වැඩි වෙන්න පුලුවන් ගූගල් නම් ලෑන්ඩින් පේජ් එක අනුව ඒ වගේම මිල සඳහන් කරලා තිබ්බොත් සාමාන්‍ය අඩු අගයකින් ඒකත් එකක් , උබේ නිශ් එක කිව්වොත් බලන්න පුලුවන් තත්වය
    POS Software & Accessories අපිට මාසෙට සේල්ස් දෙකක් ආව නම් ඇති. ඒකෙන් 25% වගේ මාකටින් වලට වියදම් කරන්න පුලුවන්.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,978
    18,123
    113
    No offense but you need to learn how to market yourself before you market other brands. The copywriting on your website is awful. A legit client would never hire you after seeing your website. But good luck
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එළකිරි වැඩේ නම් පට්ටම
    මමත් ඔය වැඩේ කරනවා හැබැයි ශෝෂල් මිඩියා විතරයි දැනට කරන්නේ
    එකත් ගොඩක් ෆේස්බුක් ඉන්ස්ටා ටිවිටර්
    සාමාන්‍ය වශයෙන් මාසෙකට ලක්ෂ දෙකක් දෙකහමාරක් හොයන්න පුළුවන්
    කන්ටෙන්ට් මෙයිටේන්, පේජස් ඇඩ්මිනිස්ට්‍රේෂන්, ක්‍රියේටිව් ඩිසයින් කන්සෙප්ට් ඩේවලොප්මන්ට් එකේ ඉඳලා කන්සල්ටන්සි වෙනකම්
    වෙබ් ඩිසයින් නම් කරන්නේ තෝරාගත් විදියට පමණයි මචන්
    හැමෝටම කරන්නෙ නැහැ ඒවාට කන්ටෙන්ට් හදනවා එච්චරයි
    මුලින් පොඩියට පටන් ගත්තා පස්සෙ Pvt Ltd විදියට කොම්පනි එක රෙජිස්ටර් කරා
    වැට් රෙජිස්ටර් කරා දැන් යනවා මචන් ආතල් එකේ

    උඹ නියමයි මචන් සයිට් එකත් නියමෙටම හදල තියෙනවා වැඩේ සුපිරි පුළුවන් තරම් ක්ලයන්ට්ල අල්ල ගන්න එක තමයි
    හොඳටම හම්බ කරන්න පුළුවන් පොලිටිශියන් කලාකාරයෝ
    ටොප් රේටඩ් බ්‍රෑන්ඩ්ස්
    මම වෙනම ජොබ් එකකුත් කරනවා එකෙන් මට මේක කරන්න ගොඩක් කන්ටැක්ස් සෙට් වෙනවා ඔෆිස් එකේදී වගේම ගෙදරදීත් පොඩ්ඩක් වෙලාව යොදවලා වැඩේ කරන්න තියෙන්නේ
    අපේ අයිය කාරයා මාර්ගයෙන් ලංකාවෙන් පිට බිස්නස් එහෙමත් සෙට් වෙනවා ;)

    ක්‍රියේටිව් විදියට කරපන් වැඩේ ගොඩ දාන්න ලේසි
    වෙබ් සයිට් රුපියල් 2000ට හදන්න යන්න එපා මොකද එහෙම උනුත් ඉන්නවා
    කවදාවත් ලක්ෂ 2.5 වලට වඩා අඩු වෙලා නම් නෑ ප්‍රොෆිට් එක
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    ඔව් බන් එපා වෙනව. මම දැන් කාටවත් SEO කරන Digital Marketing උන් කරන උන් සෙට් කරල දෙන්නෙ නෑ. අන්තිමට උන් පොලු තියල අපිව සවුත්තු වෙනව.

    :yes::yes:

    POS Software & Accessories අපිට මාසෙට සේල්ස් දෙකක් ආව නම් ඇති. ඒකෙන් 25% වගේ මාකටින් වලට වියදම් කරන්න පුලුවන්.

    උබට පී.එම් දාන්න බෑ , උබලගේ සයිට් එක පොඩ්ඩක් දාපන් බලන්න
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    උබේ වයස හරියටම මම දන්නෑ , හැබැයි පොඩි එකෙක්ද කොහෙද? උබ ඔය කියන විදියට උනානම් මම වැඩ කරන තැන එහෙනම් බොසා තනියම ඔක්කොම කරගනීවි , මට රස්සාවක් නෑ :rolleyes::rolleyes::rolleyes: , ෆේස්බුක් එකෙයි ගූගල් ඇඩ්වර්ඩ් වලයි කොච්චර දේවල් තියෙන්වද බන් ඉගෙන ගන්න ,

    මේව සාමාන්‍ය දැනීම බන් IT කරන උන්ට නම් :rolleyes:
     
    Last edited: