අලුත් බිස්නස් එකකට අත ගැහැව්වා [ Digital Marketing ]

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මෙහෙමයි අපේ කොම්පනි එකේ සයිට් එකක් තියෙනවා
    අපි බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ දේශීය දේවල්
    උදාරාහනයකට ගත්තොත් බතික් වෙස් මුහුණු එක එක දේවල් ලංකාවෙන් එලියෙ ඉන්න විදේශිකයන්ට ඔන්ලයින් ප්‍රචර්ස් කරලා ගන්න පුළුවන් වෙන්න හදන්න
    පේ පැල් වලින් විසා මාස්ටර් කාර්ඩ් වලින් ගෙවලා ඔන්ලයින් ගන්න පුළුවන් විදියක්
    ෂොපිෆයි වලින් උනත් කමක් නැහැ

    ඩොමේන් එක අපි අරන් තියෙන්නේ ගොඩක්ම වටින ඩොමේන් එකක් :yes:
    මේක අපි කිහිප දෙනෙක් ප්‍රෝපොසල් කැදවලා බැලුවා ඒත් අපි හිතන තරම් තිබ්බේ නැහැ
    නිතර නිතර අප්ඩේට් කරන්න පුළුවන් විදියට මේක තියෙන්නත් ඕනා
    බැක් එන්ඩ් ෆ්ලට්ෆෝම් එක

    කවුරු හරි ඉන්නවා නම් PM එකක් දාන්න
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    aha eke ara sudu tikak mahatha dial ekak neda ugannanne
    u mata mail ekak dala thibba oka gena pdf ekak
    uba web ehema hadanawa nam kiyapan
    srilankan eken ayin unada uba

    Uba laga projects tiyenawada, ube no mata pm ekak dapanko, mama call ekak denan. Mama digital marketing slim eke kala, ita passe travel company ekakin offer ekak awa, ekata ehemma set una digital marketing walata.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Uba laga projects tiyenawada, ube no mata pm ekak dapanko, mama call ekak denan. Mama digital marketing slim eke kala, ita passe travel company ekakin offer ekak awa, ekata ehemma set una digital marketing walata.
    ජොබ් එකකටද
    අහ එක එක ප්‍රොජෙට් නම් එනවා මචං
    වෙබ් ඩිසයින් වල ඉඳලා
    මමත් ජොබ් එකක් කරන ගමන් කරන්නේ
    අලුතින් එන හොඳ බජට් නම් විතරයි මම කරන්නෙ
    ලක්ෂයට වැඩි නැත්නම් 80ට වැඩි
    හැමදාම කරන සෙට් එකේ කරනවා
    වැඩිම ඉතින් චන්ද කාලෙට හොයන්න පුළුවන් නිවාඩු දෙකක් දැම්මා නම් ගොඩම
    වෙන වෙන දේවල් වලට අහනවා ඉතින් මම සෙට් කරලා දෙන්නම්
    PM ekak dannam elaz
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Ksuna meka dakkama reply ekak dai ne

    30,000 මචන් ගාන හරි , පේමන්ට් 3 විතර කරන්න පුලුවන් අවුලක් නෑ , ඕක බේසික් ලෙවල් එකක් , අගොස්තුවල ඩිප්ලෝමා එක පටන් ගනී
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Ksuna meka dakkama reply ekak dai ne

    30,000 මචන් ගාන හරි , පේමන්ට් 3 විතර කරන්න පුලුවන් අවුලක් නෑ , ඕක බේසික් ලෙවල් එකක් , අගොස්තුවල ඩිප්ලෝමා එක පටන් ගනී
    :D:D:D
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,231
    2,416
    113
    Srilanka
    30,000 මචන් ගාන හරි , පේමන්ට් 3 විතර කරන්න පුලුවන් අවුලක් නෑ , ඕක බේසික් ලෙවල් එකක් , අගොස්තුවල ඩිප්ලෝමා එක පටන් ගනී

    Oka nethuwa diploma eka karanna berida bn. Oke tyena godak ewa dannawane bn