මගේ building එකක් තියෙනවා තට්ටු 3ක එකේ පටන්ගන්න හොද බිස්නස් එකක් කියන්න පුලුවන්ද ?showroom එකක් වගේනම් හොදයි .හැබැයි ප්‍රධානම පාරේ නෙවෙයි තියෙන්නේ ප්‍රධාන පාරෙන් 400m විතර දුරින්.ඒක මේ town එකේ තියෙන 2වෙනි ප්‍රධාන පාර