තමන්ගේ සල්ලිවලින් වහනයක් ගන්න බැරි අයව, තමන්ගේ වාහනෙන් පාර්ලිමේන්තු ගොස්, ජනතාවට සේවය කරන්න බැරි මන්ත්රී ල අනුන්ට සේවය කරන්නේ කොහොමද?

දෙපැත්තෙ මාරු කරන්න උනේ පාහර JVP කාරයෝ නිසා කියල උඹට හිතෙන්නේ නැද්ද.උන් කරන්නේ ජන්ද කාලෙට උන්ට වාසි පැත්තට මුක්කු ගහන ඵක.ප්රතිපත්තියක් තියෙන වෙනම පක්ෂයක් තිබ්බ නම් මෙහෙම වෙන්නේ නැහැ..
කොහෙද බන් මුක්කු ගැහුවේ .ඔය වෙනම මන්ත්රීවරු හයදෙනෙක් ඉන්නේ .
වෙලාතියෙන්නේ ඒක නෙවෙය් මිනිස්සු පොඩි පොඩි වාසි වලට මහා පක්ෂ දෙකට චන්දෙ දෙනව.
ජවිපෙට චන්දෙ දෙන්නෙ වාසියක් බලාපොරොත්තු නොවෙන මිනිස්සු විතරය්.
මගුලක් කතා කරනවා නේ ඉතින් ඕකනේ බැරිකොහෙද බන් මුක්කු ගැහුවේ .ඔය වෙනම මන්ත්රීවරු හයදෙනෙක් ඉන්නේ .
වෙලාතියෙන්නේ ඒක නෙවෙය් මිනිස්සු පොඩි පොඩි වාසි වලට මහා පක්ෂ දෙකට චන්දෙ දෙනව.
ජවිපෙට චන්දෙ දෙන්නෙ වාසියක් බලාපොරොත්තු නොවෙන මිනිස්සු විතරය්.

බත් පැකට් එකටයි අරක්කු බෝතෙලටයි චන්දෙ දෙන, තමන්ට මොකක්හරි මගුලක් කරගන්න විතරක් චන්දෙ දෙන, වැරද්දක් කරාම නිතියට බාර නොදී කනට ගහන, වහනෙන් යද්දී තමන්ගේ වගේ පාරේ යන, තමන්ගේ මතයට විරුද්ද මතයක් දරන උන්ට කුණුහරුපෙන් බනින. වැරදි කර කර කරපු හොද විතරක් මතක් කර හුරේ දාන, තමන්ගේ පොල් පරාලේ නොදක අනුන්ගේ කෙන්ද දකින බහුතරයක් මිනිස්සු ඉන්න රටේ මිට වඩා දෙයක් නොමැත. වෙන රටකට ගියත් ජම්මේ වෙනස් නොවන අරුම පුදුම රටේ ගොඩ එන්න නම් මැරිලා ඉපදෙන්න ඕනේ.![]()

ඒ අවුරුදු 4 මරාගෙ ණය ගෙව්වහම ඉතුරු උන ලබ්බක් නැහැ අාණ්ඩුවට.උඹලට UNP වැඩ කරනවා බලන්න ඕන නම් 2020 UNP ඵක දිනවපල්ලා..