අලුත්-මන්ත්‍රී.කාර්
මොවුන් මෙසේ නිර්භවය රාජ්‍ය බදු ආදායම මංකොල්ල කන්නේ ඔබගෙන් සූරාකන රාජ්‍ය බදුආදායම මංකොල්ලකන වුන්ට එරෙහිව රටේ නීතිය වල්වැදී ඇති නිසාය.
මන්ත්‍රී කාර් බදු වංචාව රුපියල් බිලියන 7 (මිලියන 1000 x 7) ඉක්මවයි. ඔබේ පරමාධිකාරී බලය ක්‍රියාත්මක කරමින් නාගානන්ද එය ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝග කල විට එය විභාග කරන්න විනිසුරන් නැත. අග විනිසුරුවරයාද ඇතුළු විනිසුරුවයන් 6 දෙනෙක් නඩු විභාගයෙන් ඉවත් විය.
නාගානන්ද දුෂණයට එරෙහිව නගන හඬ නිහඬ කිරීමට ඔහුගේ නීතිඥ භාවය වසර 3 කට නිහඬ කළේය. නාගානන්ද මෙහෙයවන විශේෂ බලයක් ඇත. එය සද්ධර්මයේ බලය වන්නේය. එවැන්නෝ ආර්ය සත්‍යය ගරු කරමින් දහමේ හැසිරෙති. අෂ්ඨ ලෝක ධර්මයට ඔවුන් කොහෙත්ම කම්පා නොවෙති. එහෙයින් නගානන්දගේ හඬ නිහඬ කිරීමට කිසිම බලවේගයකට පුළුවන් කමක් නැත. සියලු දෙනා පරම සත්‍ය හමුවේ දනින් වැටීම නොවැලක්විය හැකිය. සම්මා දෘෂ්ඨිය ඒ තරම්ම බලවත්ය. එය නාගානන්දගේ නොව සම්මා බුදුන්ගේ වචනයයි.
කණගාටුවට කරුණක්ද ඇත. එතැනට මිසදිටුවන්ට, තම බරට රත්‍රං තරාදියේ දමා තිරුපතිට පුදන්නන්ට කොහෙත්ම එතැනට ලඟා විය නොහැක. ඔවුන් සිටින්නේ දහමින් ගව් ගණනක් දුරින් වන බැවිනි.
වසර 71කට පසුවත් තවම ඔබ සිටින්නේ පැහැදිළිවම අඳුරේය. තවමත් ඔබ කාසියේ දෙපැත්ත මාරුකරමින් මාතෘ භුමිය දුෂණය කරන මංකොල්ලකරුවන් කෙරෙහි විශ්වාසය තබයි. මෙය මහත් ඛේදවාචකයක් බව තේරුම් ගැනීමට ඔබ තවම සමත් වී නැත. ශ්‍රී ලංකා මාතාව දුශිතයින්ගේ රැක ගැනීමට ඔබට මේ අවස්ථාවේ පැවරෙන පරපතළ වගකීමක් ඇත.
ඔබ ඔබේ ශක්තිය කෙරෙහි විශ්වාසය තැබිය යුතුයි. මේ මහා මන්කොල්ලයෙන් මාතෘ භුමිය මුදාගැනීමට නාගානන්ද දියත්කර ඇති වැඩපිළිවෙලට, ස්වයංජාත නව ජනරජ ව්‍යවස්ථාව සම්මත කිරීමට ඔහු හා නොපමාව එක්විය යුතුයි. එය යකඩයෙන් නිමකළ කුඩුවක් වැනිය. කිසිම මන්කොල්ල්කරුවකුට, කුඩු කාරයෙකුට, එතනෝල් කාරයෙකුට, මාල හොරකම් කරන්නෙකුට, කට්ටඩියන්ට පාර්ලිමේන්තුවට පැමිණීමට ඇති ඉඩ එයින් සහමුලින්ම වලක්වා ඇත.
Video එක Millionares paradise පේජ් එකේන් බලා ගන්න පුලුවන්.
මේකේ විස්තර පොඩ්ඩක් කොන්ෆරම් කරන්න. ප්‍රිවට් ඉම්පොර්ට් ද? නැත්තම් 225හේ හරක්ට ගෙන්නපුවා ද කියලා.
Source: Whistleblower Sri Lanka (Nagananda Kodituwakku)
බදු ගෙවන ඔබට ස්තුති.

Last edited: