අලුත්-මන්ත්‍රී.කාර්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    තමන්ගේ සල්ලිවලින් වහනයක් ගන්න බැරි අයව, තමන්ගේ වාහනෙන් පාර්ලිමේන්තු ගොස්, ජනතාවට සේවය කරන්න බැරි මන්ත්‍රී ල අනුන්ට සේවය කරන්නේ කොහොමද?
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    තමන්ගේ සල්ලිවලින් වහනයක් ගන්න බැරි අයව, තමන්ගේ වාහනෙන් පාර්ලිමේන්තු ගොස්, ජනතාවට සේවය කරන්න බැරි මන්ත්‍රී ල අනුන්ට සේවය කරන්නේ කොහොමද?

    ඔීක ‌නොදත් අපේ හු@$%‌ගෙ පුුතාලා
    දීගෙන මැරෙනවා උකපං කියාලා

    :lol::lol::lol:
     
    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    දෙපැත්තෙ මාරු කරන්න උනේ පාහර JVP කාරයෝ නිසා කියල උඹට හිතෙන්නේ නැද්ද.උන් කරන්නේ ජන්ද කාලෙට උන්ට වාසි පැත්තට මුක්කු ගහන ඵක.ප්‍රතිපත්තියක් තියෙන වෙනම පක්ෂයක් තිබ්බ නම් මෙහෙම වෙන්නේ නැහැ..

    කොහෙද බන් මුක්කු ගැහුවේ .ඔය වෙනම මන්ත්රීවරු හයදෙනෙක් ඉන්නේ .
    වෙලාතියෙන්නේ ඒක නෙවෙය් මිනිස්සු පොඩි පොඩි වාසි වලට මහා පක්ෂ දෙකට චන්දෙ දෙනව.
    ජවිපෙට චන්දෙ දෙන්නෙ වාසියක් බලාපොරොත්තු නොවෙන මිනිස්සු විතරය්.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කොහෙද බන් මුක්කු ගැහුවේ .ඔය වෙනම මන්ත්රීවරු හයදෙනෙක් ඉන්නේ .
    වෙලාතියෙන්නේ ඒක නෙවෙය් මිනිස්සු පොඩි පොඩි වාසි වලට මහා පක්ෂ දෙකට චන්දෙ දෙනව.
    ජවිපෙට චන්දෙ දෙන්නෙ වාසියක් බලාපොරොත්තු නොවෙන මිනිස්සු විතරය්.

    මැරිලා ඉපදුනාද බන්....මෙච්චර කල් හිටියේ ලංකාවේ නෙමෙයිද ?? coma එකක ඉඳන් ඇහැරුනද ??

    නැත්නම් උඹ බබා වෙන්න හදනවද ??
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,828
    3,854
    113
    Delaware
    කොහෙද බන් මුක්කු ගැහුවේ .ඔය වෙනම මන්ත්රීවරු හයදෙනෙක් ඉන්නේ .
    වෙලාතියෙන්නේ ඒක නෙවෙය් මිනිස්සු පොඩි පොඩි වාසි වලට මහා පක්ෂ දෙකට චන්දෙ දෙනව.
    ජවිපෙට චන්දෙ දෙන්නෙ වාසියක් බලාපොරොත්තු නොවෙන මිනිස්සු විතරය්.
    මගුලක් කතා කරනවා නේ ඉතින් ඕකනේ බැරි
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    බත් පැකට් එකටයි අරක්කු බෝතෙලටයි චන්දෙ දෙන, තමන්ට මොකක්හරි මගුලක් කරගන්න විතරක් චන්දෙ දෙන, වැරද්දක් කරාම නිතියට බාර නොදී කනට ගහන, වහනෙන් යද්දී තමන්ගේ වගේ පාරේ යන, තමන්ගේ මතයට විරුද්ද මතයක් දරන උන්ට කුණුහරුපෙන් බනින. වැරදි කර කර කරපු හොද විතරක් මතක් කර හුරේ දාන, තමන්ගේ පොල් පරාලේ නොදක අනුන්ගේ කෙන්ද දකින බහුතරයක් මිනිස්සු ඉන්න රටේ මිට වඩා දෙයක් නොමැත. වෙන රටකට ගියත් ජම්මේ වෙනස් නොවන අරුම පුදුම රටේ ගොඩ එන්න නම් මැරිලා ඉපදෙන්න ඕනේ.:lol:
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මෙය මහත් ඛේදවාචකයක් බව තේරුම් ගැනීමට ඔබ තවම සමත් වී නැත
     
    AlanBRO

    Member
    Jan 15, 2019
    635
    182
    0
    Earth
    බත් පැකට් එකටයි අරක්කු බෝතෙලටයි චන්දෙ දෙන, තමන්ට මොකක්හරි මගුලක් කරගන්න විතරක් චන්දෙ දෙන, වැරද්දක් කරාම නිතියට බාර නොදී කනට ගහන, වහනෙන් යද්දී තමන්ගේ වගේ පාරේ යන, තමන්ගේ මතයට විරුද්ද මතයක් දරන උන්ට කුණුහරුපෙන් බනින. වැරදි කර කර කරපු හොද විතරක් මතක් කර හුරේ දාන, තමන්ගේ පොල් පරාලේ නොදක අනුන්ගේ කෙන්ද දකින බහුතරයක් මිනිස්සු ඉන්න රටේ මිට වඩා දෙයක් නොමැත. වෙන රටකට ගියත් ජම්මේ වෙනස් නොවන අරුම පුදුම රටේ ගොඩ එන්න නම් මැරිලා ඉපදෙන්න ඕනේ.:lol:

    එකඟයි ..
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    බත් පැකට් එකටයි අරක්කු බෝතෙලටයි චන්දෙ දෙන, තමන්ට මොකක්හරි මගුලක් කරගන්න විතරක් චන්දෙ දෙන, වැරද්දක් කරාම නිතියට බාර නොදී කනට ගහන, වහනෙන් යද්දී තමන්ගේ වගේ පාරේ යන, තමන්ගේ මතයට විරුද්ද මතයක් දරන උන්ට කුණුහරුපෙන් බනින. වැරදි කර කර කරපු හොද විතරක් මතක් කර හුරේ දාන, තමන්ගේ පොල් පරාලේ නොදක අනුන්ගේ කෙන්ද දකින බහුතරයක් මිනිස්සු ඉන්න රටේ මිට වඩා දෙයක් නොමැත. වෙන රටකට ගියත් ජම්මේ වෙනස් නොවන අරුම පුදුම රටේ ගොඩ එන්න නම් මැරිලා ඉපදෙන්න ඕනේ.:lol:
    6gw3Fu.jpg

    කියල කට ගන්න උනේ නැ , උත්ටෝ මට එළකිරි රේප් ලොකු නැ හැංගිලා ඉදන් ඔහොම කතා කරන්නේ ෆුක් ඩයල්, තොපි වගේ මෝඩ මුසල ගොන් වස්සෝ නිසා තමයි මේ රටේ හොරුයි වංචා කාරයෝ රජ වෙන්නේ. කවුද කිවේ මහින්ද හොදයි කියල උඩ කොමෙන්ට් එක හරියට කියවන එකාට බයියෝයි ටෝයියෝයි ජෙප්පොයි පොන්නයෝයි ඔක්කොටම වදිනවා. තොපි දන්නේ නැ තොපි වගේ අන්ද මන්ද මානසික ඩයල් නිසා තමයි මේ රට අවරුදු 70 ගානක් ඉදන් වල පල්ලට ගියේ. මට මේ රට ගැන කැක්කුමක් නැ මොකද උබල වගේ ලොන්ත ඩයල් වලින් 90%කම පිරිලා නිසා. තොපි ගොන්නු වගේ චන්දෙ දියවූ ඊට පස්සේ උබල දිනවන උන්ගේ හත්මුතු පරම්පරාව ගොඩ යයි, තොපි වගේ හිගන්නු විතරක් බදු ගෙවල, පාරේ යන ටිපර් එකකට යට වෙලා මැරිලා යයි. උබල වගේ උන් පිටරට ගියත් ඔච්චරයි ඒ රටත් තොපි වගේ කාලකන්නි ඒ රටවල් වල විනය කනවා. පාරක බැහැල යනකොට තොපි වගේ උන්ට උකේ ඉත්තාවෝ කිසිම give away එකක් නෑ කාලකන්නි ඔක්කොම අස්සෙන් ඔබන්නේ වමෙන් පාරේ යනවා හිතුනු තැන් වල පාර්ක් කරනවා, තොපි රස්සාවක් කරනකොට එතනත් ඉවරයි. කරන වැඩේ බාගෙට එක්කෝ ෆේස් බුක් එහෙම නැත්තන් කෝල් එකක්. වෙලාවට කලින් ගෙදර එන්න බලන්නේ. බිස්නස් එකක් කරනකොට මොන දහජරව හරි හොරට විකුනන්න බලන්නේ, ගසා කන්න බලන්නේ, තොපි ගොවිතැන් කරනවානම් රටේ නැති වස විස ගහල මැරියන් කියල වික්නුනන් කන්න බලන්නේ. පුළුවන් තරම් රජයෙන් කරනකන් බලන් ඉන්න කාලකන්නි ජාතියක්, නිකන් හම්බවෙන්න ඩිග්රි එක අරන් රස්සාවත් රජයෙන් අරන් පින් පඩි ගන්න හදන්නේ. තොපිට පර්මිට් එක ගන්න පඩි වැඩි කරන්න ඕනේ උනාම කරන වැඩත් නවත්තල ඉස්ට්‍ර්යික් කරන්න පුළුවන්, තමන් වැඩ කරන තැන ලාබ ගන්න උවමනාවක් නැ . ඔය කාලකන්නි ගතිය තියෙන උන්ට පඩි ගන්නයි වරප්‍රසාද දෙන්නයි අපි බදු ගෙවන්න ඕනේ. පාර්ලිමන්ට් එකේ 225ම කාලකන්නි හැබැයි ලංකාවේ 21මිලියනය ඊට වඩා කාලකන්නි. එක තමයි කියන්නේ මේ රට හදන්න බැ. හොද එකෙක් ඉන්නවනම් මැරිලා වෙන රටක ඉපදියන් නැත්තන් අපේ කාලකන්නි කම නිසා වෙන රටවල් විනාස කරන්න එපා :lol:
     
    • Like
    Reactions: HKavinda