අලුත්-මන්ත්‍රී.කාර්

Emios

Well-known member
  • Dec 10, 2009
    75,207
    67,569
    113
    Aussies lath politicians ekka wali neh

    Aussie man reviews, John Cardogan (Car reviewer) dennage vids balala ehema hithune. Baninawa nahutheta :lol:

    Un machan baninne oya policies walata.ape un wage maha dawal horakan karanawa nan melahata marum kala
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,632
    1,899
    113
    ඇත්තටම පුදුම අසාධාරණයක් නේ බං.
    සාමාන්‍ය මිනිස්සු වගේම බදු ගෙවල තමන් කැමති ඕන මගුලක් ගේන්න නීති හදන්න බැරි ඇයි. පර්මිට් දීලා කරන්නෙ පුදුම වංචාවක්නෙ. මිනිස්සු දන්නවා නමුත් එකෙක් නැගිට්ටගමන් අනිකා ඒකෙන් වාසිය ගන්නවා ඒකයි ලංකාව තවමත් මෙහෙම.
    අපි අපි ගැනම ලැජ්ජා වෙන්න ඕන.
    asaadaaranawa karana hama deetama vindawanna veddi ithin karanna deyak naa

    ethakoto pasuthavila vadak na
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    නාගානන්ද ගැන උබල මොකද හිතන්නෙ . පොර වැඩක් කරයි කියල හිතෙනව තැනකට ගත්තොත් :dull::dull::dull::dull:

    වැඩක් කරන්න පුලුවන් එකෙක් රටේ ජනාධිපති වෙයි කියල බයට තමයි දැන් පාර්ලිමේන්තුවෙ ඉන්න එවුන් ටික ජනාධිපති බලතල අයින් කරන්න කියල 20 ගේන්න හදන්නෙ.. :nerd:

    මිනිස්සුන්ට දැනට නම් රටේ ජනාධිපති තෝරන්න බලයක් තියනව.. හැබැයි දැනටමත් රටේ අගමැති තෝරන්න මිනිස්සුන්ට බලයක් නැහැ.. සල්ලි විසික් කරන්න පුලුවන්නම් පාර්ලිමේන්තුවෙ අග්මැති වෙන එක ගොඩක් ලේසි වැඩක්..
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    අපේ වැරැද්ද තියේන්නේ සිස්ටම් එකේ. නිතිය හරියට තිබ්බා නම් තියේන ප්‍රශ්න ගොඩක් අඩු වෙනවා.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Parliament eke power ekak nathuwa president ta wadak karanna bari situation ekak neh dan thiyenne :eek:

    වැඩක් කරන්න පුලුවන් එකෙක් රටේ ජනාධිපති වෙයි කියල බයට තමයි දැන් පාර්ලිමේන්තුවෙ ඉන්න එවුන් ටික ජනාධිපති බලතල අයින් කරන්න කියල 20 ගේන්න හදන්නෙ.. :nerd:

    මිනිස්සුන්ට දැනට නම් රටේ ජනාධිපති තෝරන්න බලයක් තියනව.. හැබැයි දැනටමත් රටේ අගමැති තෝරන්න මිනිස්සුන්ට බලයක් නැහැ.. සල්ලි විසික් කරන්න පුලුවන්නම් පාර්ලිමේන්තුවෙ අග්මැති වෙන එක ගොඩක් ලේසි වැඩක්..

    නාගානන්දට බැරිද ඉම්රාන් වගේ වැඩ කරන්න . නැත්තන් ට්‍රම්ප් වගේ ඔබාම වගේ . එහෙම අපේ රටේ බැරිද :dull::dull::dull:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අපේ වැරැද්ද තියේන්නේ සිස්ටම් එකේ. නිතිය හරියට තිබ්බා නම් තියේන ප්‍රශ්න ගොඩක් අඩු වෙනවා.

    හරියට හරි . ලී ක්වාන් යූ සින්ගප්පූරුව දියුනු කරන්න D තුනක් හදුන්වල දුන්නලු .

    1. Discipline
    2. Development
    3. Democracy
    අපේ රටේ මිනිස්සු මුලින්ම හොයන්නෙ Democracy . උඩ දෙක හදාගෙන ආවෙ නැත්තන් අන්තිම එක දුන්න ගමන් රටක් දියුනු වෙන්නෙ නෑ පිස්සු කෙලිනව
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    නාගානන්දට බැරිද ඉම්රාන් වගේ වැඩ කරන්න . නැත්තන් ට්‍රම්ප් වගේ ඔබාම වගේ . එහෙම අපේ රටේ බැරිද :dull::dull::dull:

    එහෙම වැඩ කරන්න ඕනි උනත් වැඩ කරන්න බලයක් නැති කරන එකයි පාර්ලිමේන්තුවෙ කට්ටිය කරන්නෙ.. උන් කැමති නෑ උන්ගෙ 225 ට වඩා බලයක් තියන post එකක් රටේ තියනවට.. උන්ට බයයි කෙලින් තීරන ගන්න පුලුවන් එකෙක් රටේ ජනාධිපති වෙයි කියල.. කොහොමහරි
    ජනාධිපති තනතුර අයින් කරනව.. ඊට පස්සෙ උන්ට 225 ට එකතු වෙලා සල්ලි වලට පැත්ත මාරු කරගෙන අග්මැති වෙන්න පුලුවන්නෙ..
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    එහෙම වැඩ කරන්න ඕනි උනත් වැඩ කරන්න බලයක් නැති කරන එකයි පාර්ලිමේන්තුවෙ කට්ටිය කරන්නෙ.. උන් කැමති නෑ උන්ගෙ 225 ට වඩා බලයක් තියන post එකක් රටේ තියනවට.. උන්ට බයයි කෙලින් තීරන ගන්න පුලුවන් එකෙක් රටේ ජනාධිපති වෙයි කියල.. කොහොමහරි
    ජනාධිපති තනතුර අයින් කරනව.. ඊට පස්සෙ උන්ට 225 ට එකතු වෙලා සල්ලි වලට පැත්ත මාරු කරගෙන අග්මැති වෙන්න පුලුවන්නෙ..

    එතකොට උබ කියන්නෙ මේ රටට ගොඩ ඒමක් නැද්ද :(:(
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,828
    3,854
    113
    Delaware
    එතකොට උබ කියන්නෙ මේ රටට ගොඩ ඒමක් නැද්ද :(:(
    NZ shooter wage kenek parliament eka paththe giya nam hariyayi... na ithin nikan kiwwe :lol:

    උබ හිතන්නේ උන් ටික ඉවර උනහම මේ ප්‍රශ්නේ එවරයි කියලද? අය යන්නෙත් ඔය වගේ සෙට් එකක් තමා
    මේ රටට ගොඩ ඒමක් නැ බන් 20ක් ගෙනල්ලා ජනාදිපති ධුරය අහෝසි කරොත් ඉවරටම ඉවරයි.

    මෙතන ප්‍රශ්නේ උන්ගේම නෙවෙයි බන් ඔතනට ගිහින් තියෙන්නෙත් අපි අතරෙම ඉන්න අයනේ
    මිනිස්සුන්ගේ හැටියට තමා එතන්ට යන උනුත් බලපන්කො ලංකාවේ ගොඩාක් මිනිස්සුන්ගේ කිසිම කොලිටියක් නැ නේ.
    ඔප දූප හොයනවා අනිත් උන්ට වල කපනවා ඔවානේ ප්‍රධාන වැඩ
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    හරියට හරි . ලී ක්වාන් යූ සින්ගප්පූරුව දියුනු කරන්න D තුනක් හදුන්වල දුන්නලු .

    1. Discipline
    2. Development
    3. Democracy
    අපේ රටේ මිනිස්සු මුලින්ම හොයන්නෙ Democracy . උඩ දෙක හදාගෙන ආවෙ නැත්තන් අන්තිම එක දුන්න ගමන් රටක් දියුනු වෙන්නෙ නෑ පිස්සු කෙලිනව

    :(:(
     
    AlanBRO

    Member
    Jan 15, 2019
    635
    182
    0

    හරියටම හරි මචං.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................

    උබ හිතන්නේ උන් ටික ඉවර උනහම මේ ප්‍රශ්නේ එවරයි කියලද? අය යන්නෙත් ඔය වගේ සෙට් එකක් තමා
    මේ රටට ගොඩ ඒමක් නැ බන් 20ක් ගෙනල්ලා ජනාදිපති ධුරය අහෝසි කරොත් ඉවරටම ඉවරයි.

    මෙතන ප්‍රශ්නේ උන්ගේම නෙවෙයි බන් ඔතනට ගිහින් තියෙන්නෙත් අපි අතරෙම ඉන්න අයනේ
    මිනිස්සුන්ගේ හැටියට තමා එතන්ට යන උනුත් බලපන්කො ලංකාවේ ගොඩාක් මිනිස්සුන්ගේ කිසිම කොලිටියක් නැ නේ.
    ඔප දූප හොයනවා අනිත් උන්ට වල කපනවා ඔවානේ ප්‍රධාන වැඩ

    පිටරටත් ඔවගේ මිනිස්සු ඉන්නවා බං මේක වෙනම අවුලක් :sorry:
     
    AlanBRO

    Member
    Jan 15, 2019
    635
    182
    0
    Earth
    නීතිය යල් පැනලා. නඩුවක් දැම්මොත් නඩුව දාපු උනුයි වැරදි කරපු උනුයි මැරිල උන්ගෙ දරුවන්ටත් නඩු කියන්න වෙන ගානට නඩු කල් යනවා. ස්ලෝව් ප්‍රෝසෙස් එකක් තියෙන්නෙ. නීතිය යාවත්කාලින වෙන්න ඕන.

    උදාහරණයක් විදියට මේ කොරියාවෙ හිටපු ජනාධිපතිනිය මූල්‍ය වංචාවක් නිසා ජනාධිපති ධුරයෙන් පවා පන්නලා හිරෙත් දැම්ම. අලුත් ජනාධිපති කෙනෙක් පත්වුනා. අපේ රටේ නම් එහෙම වුනත් වරද කල එකා තවමත් ජනාධිපති .. ඒ තරම් හෙමින් අපේ වැඩ.
     
    AlanBRO

    Member
    Jan 15, 2019
    635
    182
    0
    Earth
    සුදුසුකම් වලට කිසිම දෙයක් කෙරෙන්නෙ නැත්තෙත් මිනිස්සු සුදුසුකම් නැතුව ඒ අඩුපාඩු නිවරදියි කරගන්න දේශපාලනේට කඩේ යනවා , දේශපාලකයො ජන්ද වලට ඒ අඩුපාඩු නොසලකා ⁣වැඩේ කරල දෙනව.
     
    • Like
    Reactions: ryandok