අලුත් ම නිව්ස් එක

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    මේ ලගම විස්වාස තනකින් ආපු තොරතුරක් .!!
    රජයේ සේවකයින්ට මේමස පඩි ගෙවීමට ආන්ඩුවට සල්ලි නතිලු .ආමි ෆොසස් වල අයට පඩි නොගෙවන බව හෝ කල් ගතවී මාසතුනක පඩි එකවර ගෙවන බව කියලලු
    කොල්ලො හෙන අප්සෙට් එකෙන්ලු පව් උන් මාස ගානක් කබුරල අත වන වන අව්රුද්දට ගෙදර යන්න වෙන්නෙ.
    නියමයි නියමයි මට ඕනෙ වෙලා තිබ්බෙත් ඕක පඩ සෝ දාගෙන හිටපු පොන්නයොන්ටත් දැන් පාරට බහින්න වෙනවා.. වැඩ වර්ජනයක් කරමු ගේම ගොඩ.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Okunta padi gewala thamayi kelawela thiyenne mechchara boru wedak hamudawak thiya gena nikan kanna bonna didi padi gewanawa. Anith rajya sewakayoth ehema thamai.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,981
    113
    34
    Kalutara
    ඕක පාර්ලිමේන්තුවේ බන් කිව්වේ, අප්‍රේල් වල පඩි ගෙවන්න බෑ කියල

    අර හරීනයා කිව්වා වගේ පාර්ලිමේන්තුවේ කේස් එකක් නිසාද ?
    ණය සීන් එකක් නේද කිව්වේ. ඒක ගෙවන්න ඕන ඊට පස්සේ පඩි ගෙවන්න බෑ කියල.
    ------ Post added on Apr 6, 2022 at 10:22 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,596
    113
    එකමත් එක රටක
    ඕක පාර්ලිමේන්තුවේ බන් කිව්වේ, අප්‍රේල් වල පඩි ගෙවන්න බෑ කියල

    ණය සීන් එකක් නේද කිව්වේ. ඒක ගෙවන්න ඕන ඊට පස්සේ පඩි ගෙවන්න බෑ කියල.
    ------ Post added on Apr 6, 2022 at 10:22 PM
    කොරෝන මුල පාර්ලිමේන්තුව වහල තියෙද්දිත් ඔය වගේ සීන් එකක් ආවා මතකයි.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,981
    113
    34
    Kalutara
    mudal amathiyek na.. bandagare sallith na..
    so padi na thamai..
    ඇත්තටම මේ ආණ්ඩුවේ නොවන මුදල් ඇමති කෙනෙක් පත් වෙලා "කියන්න කනගාටුයි විදේශ සංචිත වල ඇත්තටම තියෙන්නේ ඩොලර් මිලියන 5යි" කිව්වොත් කොහොමද ආතල් එක?
     
    • Like
    Reactions: shenat

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,996
    22,026
    113
    ගම මහනුවරයි
    ඇත්තටම මේ ආණ්ඩුවේ නොවන මුදල් ඇමති කෙනෙක් පත් වෙලා "කියන්න කනගාටුයි විදේශ සංචිත වල ඇත්තටම තියෙන්නේ ඩොලර් මිලියන 5යි" කිව්වොත් කොහොමද ආතල් එක?
    ehemada danneth na itin ekane ekek wath bella thiyanne naththe 😂 nathnam 225 amathikam epa kiyana ewunda? ekath mudal amathi?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,981
    113
    34
    Kalutara
    ehemada danneth na itin ekane ekek wath bella thiyanne naththe 😂 nathnam 225 amathikam epa kiyana ewunda? ekath mudal amathi?
    අලි සබ්රියා මුදල් ඇමතිකම ගත්තා. ගිහින් බැලුවා විදේශ සංචිත කොච්චරක් තියෙනවද කියල. හුටා මේකෙන් කොහෙද රටක් කරන්නේ කියලා තේරුනා අනික් පැත්තට ඉල්ලා අස්වුණා..
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,996
    22,026
    113
    ගම මහනුවරයි
    අලි සබ්රියා මුදල් ඇමතිකම ගත්තා. ගිහින් බැලුවා විදේශ සංචිත කොච්චරක් තියෙනවද කියල. හුටා මේකෙන් කොහෙද රටක් කරන්නේ කියලා තේරුනා අනික් පැත්තට ඉල්ලා අස්වුණා..
    heta balu muna danawa kiyala thiyenawa balamu... uth basil ta deweni nane
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,981
    113
    34
    Kalutara
    කොරෝන මුල පාර්ලිමේන්තුව වහල තියෙද්දිත් ඔය වගේ සීන් එකක් ආවා මතකයි.
    නෑ මම කිව්වේ අද පාර්ලිමේන්තුවේ මේක ගැන කෙනෙක් කිව්වා. උඹ ඒක බැලුවද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,596
    113
    එකමත් එක රටක
    නෑ මම කිව්වේ අද පාර්ලිමේන්තුවේ මේක ගැන කෙනෙක් කිව්වා. උඹ ඒක බැලුවද?
    ඔව් පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න වගේ දෙයක් නිසා න්වෙයිද පඩි ගෙවන්න බැරි ?
     
    • Sad
    Reactions: Heshan Daminda

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දන්න එකෙක් ඉන්නවා(STF) ඌ ලක්ෂ 35 ණයකුත් අරන්..#කිලා තියෙයි දැන්
     
    • Wow
    Reactions: Heshan Daminda

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මේ ලගම විස්වාස තනකින් ආපු තොරතුරක් .!!
    රජයේ සේවකයින්ට මේමස පඩි ගෙවීමට ආන්ඩුවට සල්ලි නතිලු .ආමි ෆොසස් වල අයට පඩි නොගෙවන බව හෝ කල් ගතවී මාසතුනක පඩි එකවර ගෙවන බව කියලලු
    කොල්ලො හෙන අප්සෙට් එකෙන්ලු පව් උන් මාස ගානක් කබුරල අත වන වන අව්රුද්දට ගෙදර යන්න වෙන්නෙ.
    Nice.. Stf දෙය්යෝන්ට පඩි මොකටද බැතිමතුන් ගෙදර එක්ක ගිහින් කවලා පොවලා ආතල් එකක් ගන්න ගෑනිවත් දෙයි..
    එක වැරදි bro.. යුද්දේ කාලේ රට වැටුනා.. මයිනා ණය අරන් shape වුණා.. මේ june වල ගෙවන්න තියෙන්නේ 2007 ගත්ත ණයක් කියන්නේ..
    Hoda wade Army ponnayonta
    හොඳම වැඩේ.. යකෝ උද්ගෝෂණයක් පාලනේ කරන එක වෙනයි, arrears cover කරන්න කොල්ලන්ට ගහන එකයි පාරවල් වල රඟන එකයි දෙකක්.. පඩි නැති වුණාට මොකෝ බං stf army දෙවියන්ගේ බැතිමත්තු කන්න අඳින්න දෙනවා කියන්නේ..
    dan nam rata ohe yanawa wage neda? control ekak nadda ban
    මේ ගෝට මුසලය යනකන් හරි යන්නෑ බං.. මූ දැන් නැගිටලා වගේ එක එක රෙද්දවල් කරනවා.. ඕවා කරන්න තිබ්බේ කොරෝනා ආපු දවස්වල.. අන්තිමට කැරියට චන්දෙ දීපු අපිට වඩා මැරයෝ ටික ලොකු වුණා
    උන් නිකන්නේ ඔයි ඉන්නේ ඕවගේ කකා බිබී camp වල ... මොනවද කරන්නේ ?
    $ නෙමේනේ පඩි දෙන්නේ අච්චු ගහල පඩි ගෙවයි
    සිරාවටම.. මොන උත්තකට තවත් බන්දවගන්නවද මන්දා.. මට බලයක් තිබ්බා නම් ආපු ගමන් ඕකෙන් බාගයක් විතර යවනවා ගෙදර.. රැස්පට් ගගා හිටපන් කියලා
    69 lasse ko dan? 8 pass job gaththa un ko?
    ඔය 69 ලක්ශේ කතාව පුළුවන් තරම් කියන එක අඩු කරපන් බන්.. ඕකෙන් තමා උන් ජනතාව දේකට බෙදුවේ.. මාත් ගෝට ට චන්දෙ දීපු කෙනෙක්.. ඒත් මමවත් මගේ දාර බයි යාලුවන්වත් අපි 69 ලක්ශේ රෙද්දක් කියවල නෑ.. දැන්වත් ඕක කියන එක නවත්වනවා නම් හොඳයි, මොකද නැත්නම් උඹ නොදනුවත්වම කරන්නේ උන්ට support කරන එක..