මේ ලගම විස්වාස තනකින් ආපු තොරතුරක් .!!
රජයේ සේවකයින්ට මේමස පඩි ගෙවීමට ආන්ඩුවට සල්ලි නතිලු .ආමි ෆොසස් වල අයට පඩි නොගෙවන බව හෝ කල් ගතවී මාසතුනක පඩි එකවර ගෙවන බව කියලලු
කොල්ලො හෙන අප්සෙට් එකෙන්ලු පව් උන් මාස ගානක් කබුරල අත වන වන අව්රුද්දට ගෙදර යන්න වෙන්නෙ.
Nice.. Stf දෙය්යෝන්ට පඩි මොකටද බැතිමතුන් ගෙදර එක්ක ගිහින් කවලා පොවලා ආතල් එකක් ගන්න ගෑනිවත් දෙයි..
එක වැරදි bro.. යුද්දේ කාලේ රට වැටුනා.. මයිනා ණය අරන් shape වුණා.. මේ june වල ගෙවන්න තියෙන්නේ 2007 ගත්ත ණයක් කියන්නේ..
Hoda wade Army ponnayonta
හොඳම වැඩේ.. යකෝ උද්ගෝෂණයක් පාලනේ කරන එක වෙනයි, arrears cover කරන්න කොල්ලන්ට ගහන එකයි පාරවල් වල රඟන එකයි දෙකක්.. පඩි නැති වුණාට මොකෝ බං stf army දෙවියන්ගේ බැතිමත්තු කන්න අඳින්න දෙනවා කියන්නේ..
dan nam rata ohe yanawa wage neda? control ekak nadda ban
මේ ගෝට මුසලය යනකන් හරි යන්නෑ බං.. මූ දැන් නැගිටලා වගේ එක එක රෙද්දවල් කරනවා.. ඕවා කරන්න තිබ්බේ කොරෝනා ආපු දවස්වල.. අන්තිමට කැරියට චන්දෙ දීපු අපිට වඩා මැරයෝ ටික ලොකු වුණා
උන් නිකන්නේ ඔයි ඉන්නේ ඕවගේ කකා බිබී camp වල ... මොනවද කරන්නේ ?
$ නෙමේනේ පඩි දෙන්නේ අච්චු ගහල පඩි ගෙවයි
සිරාවටම.. මොන උත්තකට තවත් බන්දවගන්නවද මන්දා.. මට බලයක් තිබ්බා නම් ආපු ගමන් ඕකෙන් බාගයක් විතර යවනවා ගෙදර.. රැස්පට් ගගා හිටපන් කියලා
69 lasse ko dan? 8 pass job gaththa un ko?
ඔය 69 ලක්ශේ කතාව පුළුවන් තරම් කියන එක අඩු කරපන් බන්.. ඕකෙන් තමා උන් ජනතාව දේකට බෙදුවේ.. මාත් ගෝට ට චන්දෙ දීපු කෙනෙක්.. ඒත් මමවත් මගේ දාර බයි යාලුවන්වත් අපි 69 ලක්ශේ රෙද්දක් කියවල නෑ.. දැන්වත් ඕක කියන එක නවත්වනවා නම් හොඳයි, මොකද නැත්නම් උඹ නොදනුවත්වම කරන්නේ උන්ට support කරන එක..