අලුත් යෝජනාවක් එලකිරියට
හිතාදර ජි.ටි. අයියා හා එලකිරි පරණම සාමාජිකයන් හට කරන යෝජනාවකි
රෙප් අගයක් එලකිරියේ සමජිකයන්ට දීමෙ අරමුන කුමක්ද ?
මේ දවස් වල එලකිරි එකේ ෆේක් එකවුන්ට් පිරිල ඉතිරිලා ...අප්පිරියාවෙ බෑ...
මේ ගොඩක් ෆේක් එව්ව රතු කොටු පිරිලා ( ඒ කියන්නේ හොද දෙයක් එලකිරියට වෙන්නෙ නෑ කියන එකනේ )
ඒ නිසා මම යොජනා කරනව රතු කොටු 3 ක් 4 ක් වගේ ප්රමාණයක් ගන්න කෙනෙක් වෙතොත් ඔහු හෝ ඇයව බෑන් කල යුතුයි කියලා...
පුද්ගලික අදහසක් පමණයි ..දැන් ඉතින් මගෙත් රෙප් කපයි ..