අලුත් යෝජනාවක් එලකිරියට

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
පිස්සුද යකො ඔය ෆේක් එවුං වුනත් මේ වගේ සයිට් වලට වටිනවා.
නිල් කොටු 11 පිරිලා මොකුත් පෝස්ට් නොකරන එවුංට වඩා මොන අටමගලයක් හරි පෝස්ට් කරන කොටු 11ම රතු වෙච්ච එවුං වටිනවා. :yes:
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    පැටියා;17473806 said:
    පිස්සුද යකො ඔය ෆේක් එවුං වුනත් මේ වගේ සයිට් වලට වටිනවා.
    නිල් කොටු 11 පිරිලා මොකුත් පෝස්ට් නොකරන එවුංට වඩා මොන අටමගලයක් හරි පෝස්ට් කරන කොටු 11ම රතු වෙච්ච එවුං වටිනවා. :yes:
    :lol::D:D:Dඑකත් ඇත්ත බන් උන් නිසා ආතල් එකකුත් ලැබෙනවා සමහරක් උන් පට්ට ෆන් දෙන්නෙ:lol::lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    තව දෙයක්. සමහරු විශාල පින්තුර දානවා නුල් වල කිසිම සම්බන්දයක් නැති. User cp ගිහාම සමහරවිට profile එක load වෙන්නේ නැහැ විශාල පින්තුර නිසා (-රේප් දෙනකොට). මේවා ගැනත් සිතුවොත් හොදයි. මේ අද දැක්ක උදාහරණයක්.

    http://www.elakiri.com/forum/showthread.php?t=1646683

    යෝජනාවක්:
    වෙනම දේශපාලන section එකක් දැම්මොත් නරකද (elakiri talk නැතිව). ඕන තරම් දේශපාලනේ කතා කරන්න. ඔක්කොම නුල එකට දමන්න පුළුවන්. එතකොට අනිත අයට බාදාවක් නැහැනේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රෙප් ක්‍රමය ලබන අවුරුද්දෙ ඉඳන් නැති කරනවා කිව්වා.. රෙප් වෙනුවට පොයින්ට් කියලා දෙයක් තමා එකතු වෙන්නෙ.. ඊට අමතරව - රෙප් දෙන්න හැකියාව තියෙන්නෙ සුළු පිරිසකට විතරයි.. ඒක ගන්නත් ඇඩ්මින්ට ඉල්ලීම් කරන්න ඕනි.. - රෙප් දීමේ හැකියාව ඉල්ලන්න හේතුව සඳහන් කරලා.. ඒ වගේම ඔය පොයින්ට්ස් එකතු වෙන්නෙ තමන් එළකිරියෙ දාන ත්‍රේඩ් වලට අනුව.. පිංතූරයක්, වීඩියෝවක් දාපු පමණින් පොයින්ට් වැඩි වෙන්නෙ නැහැ.. හොඳ ත්‍රේඩ් වැටෙන එක වැඩි වෙයි ඉස්සරහට.. ඔය රෙප් මගුලත් නැති වෙයි.. සෑහෙන්න ප්‍රශ්න අඩුවෙයි.. ඒ වගේම ෆේක් එකවුන්ට් හදන එකත් සෑහෙන්න අඩුවෙයි.. ඉවසලා හිටපං.. :yes:
    :D:D
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    -රේප් දෙනකොට නම වැටෙනවා කියන්නේ ටිකක් හරි නැහැ. එතකොට කට්ටිය තරහ මරහ හැමදාම තිය ගන්නවා.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අමාසින් ගැනද කිව්වේ?:P
    අමසින් නුත් සුපිරි ආතල් එකක් දුන්නෙ අලුත් සංකලපයක් එක්ක අපි සම්මානෙකුත් දුන්නා උට

    ඔරියන් තුමා චරිතෙට:lol::lol::lol:

    තව ලන්ඩන් වල කෙවින් :lol::lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    අමසින් නුත් සුපිරි ආතල් එකක් දුන්නෙ අලුත් සංකලපයක් එක්ක අපි සම්මානෙකුත් දුන්නා උට

    ඔරියන් තුමා චරිතෙට:lol::lol::lol:

    තව ලන්ඩන් වල කෙවින් :lol::lol:

    අමසින්ට සමහර දේශපාලන තොරතුරු කොහොම ලැබෙනවද මන්ද. unp එක ඇතුලේ connection එකක් තියෙනවා. අමසින් කාලයක් දත් කිබුලගේත් හොදම යාලුවෙක් වෙලා හිටිය.:P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අමසින්ට සමහර දේශපාලන තොරතුරු කොහොම ලැබෙනවද මන්ද. unp එක ඇතුලේ connection එකක් තියෙනවා. අමසින් කාලයක් දත් කිබුලගේත් හොදම යාලුවෙක් වෙලා හිටිය.:P
    ලොකු අතුල කියන්නෙ අමසින්ලු:lol: දතාගෙ බොහොම හිතවතෙක් දතාගෙ වයිෆ් දන්නෙ නැති දතාගෙ ගෙවල් අමසියා දන්නවා
     
    Banned.King

    Member
    Nov 6, 2014
    390
    13
    0
    පැටියා;17473806 said:
    පිස්සුද යකො ඔය ෆේක් එවුං වුනත් මේ වගේ සයිට් වලට වටිනවා.
    නිල් කොටු 11 පිරිලා මොකුත් පෝස්ට් නොකරන එවුංට වඩා මොන අටමගලයක් හරි පෝස්ට් කරන කොටු 11ම රතු වෙච්ච එවුං වටිනවා. :yes:

    aniwa munta qwwata therenne na ne
     
    asantha punchihewa

    Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    අමසින් නුත් සුපිරි ආතල් එකක් දුන්නෙ අලුත් සංකලපයක් එක්ක අපි සම්මානෙකුත් දුන්නා උට

    ඔරියන් තුමා චරිතෙට:lol::lol::lol:

    තව ලන්ඩන් වල කෙවින් :lol::lol:

    math pudgalikawa asai amasin ta tread asawen balanawa...:lol::lol::lol::lol:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    avatar312790_52.gif
    ඔටු මොටා
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අඩෝ සොරි බන් මොන දේශ පාලන අදහස් තිබ්බත් උබ හොද එකා

    :yes:
    :D:lol::lol: අවුලක් නැහැ බන් අපිත් ඉතින් බනිනවා හොද කියනවා ආයෙ බනිනවා ඔවා ඔහොම තම්යි මෙ මැතිවරණය ඉවර උනාහම වෙනදා වගෙ ඉන්නවානම් එච්චරයි යාලුවො යාලුවො තරහා නොවි:love:
    ඒ වගේම කැ** ඔටුවා දුප් යන්න

    :lol:
    :rofl: