අලුත් රැල්ලක් පටන් ගමුද?
දේශපාලකයන් විසින් අද රටේ තත්වය බල්ලට දමා අැත.රටේ මහජනයාගේ ඡන්දයෙන් පත්වන දේශපාලකයින් උන්ට ඔන විදිහට ඕන ඕන දේවල් කරති.මේවා නවත්තන්න ඉතින් කාටද පුලුවන්,දේශපාලකයයෙක් වැරැද්දක් කලෝත් කාටද පුලුවන් ඒකට විරුද්දව නීතිය ක්රීයත්මක කරන්න.
මේ හැම දේකටම මුල අපේ රටේ දේශපාලකයන්ට තියන තැන,
දේශපාලකයෝ එද්දී මිනිස්සු අැයි 2ට 3ට නැවෙන්නේ,
සමහර වෙලාවට අපි තරම්වත් ඉගෙනගත්තේ නැති ,මේ රටම පාවලා දෙන දේශපාලකයන් එද්දී පුටුවෙන් නැගිටින්නේ අැයි?,
කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නෑ ,අැමතියාගේ ලියුම නැතුව job 1 එකක් නෑ නේ.
අැයි ලොකු ලොකු උත්සව වලට දේශපාලකයන්ට ආරාධනා කරන්නේ

,
දේශපාලකන් උත්සව වලට සහභාගී නොකර ඉන්න රැල්ලක් හදමු,දේශපාලකන් උත්සව වලට සහභාගී වෙනවනම් , උන්ගේ කතාව පටන් ගන්න කොට ඒවා අහන්නේ නැතුව ඒවා වර්ජනය කරමු.ඒ තැන්වලින් එලියට ගියා නම් හරීයේ,
ජානාදිපතී,අගමැතී අැතුලුව මේ සියලු දෙනාව ගනන් ගන්නේ නැතුව ඉමු.
දේශපාලකන් මේ රටේ කොන් කරමු.උන්ව ගනන් ගන්නේ නැති තැනට පත් කරන්න අපිට පුලුවන් .මේ රටේ ජනතාව හැටියට අපිට ඔය කාටත් වඩා බලේ තියනවා,
දේශපාලකන් ගනන් ගන්නේ නැති තැනට පත් කරන්න අපී පටන් ගමු ,එතකොට රැල්ලක් වගේ මේක හැම තැනම සිද්ද වෙයි..

අදහස හොදනම් BUMP එකක් දාන්න

දේශපාලකයන් විසින් අද රටේ තත්වය බල්ලට දමා අැත.රටේ මහජනයාගේ ඡන්දයෙන් පත්වන දේශපාලකයින් උන්ට ඔන විදිහට ඕන ඕන දේවල් කරති.මේවා නවත්තන්න ඉතින් කාටද පුලුවන්,දේශපාලකයයෙක් වැරැද්දක් කලෝත් කාටද පුලුවන් ඒකට විරුද්දව නීතිය ක්රීයත්මක කරන්න.
මේ හැම දේකටම මුල අපේ රටේ දේශපාලකයන්ට තියන තැන,
දේශපාලකයෝ එද්දී මිනිස්සු අැයි 2ට 3ට නැවෙන්නේ,
සමහර වෙලාවට අපි තරම්වත් ඉගෙනගත්තේ නැති ,මේ රටම පාවලා දෙන දේශපාලකයන් එද්දී පුටුවෙන් නැගිටින්නේ අැයි?,
කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නෑ ,අැමතියාගේ ලියුම නැතුව job 1 එකක් නෑ නේ.

අැයි ලොකු ලොකු උත්සව වලට දේශපාලකයන්ට ආරාධනා කරන්නේ

,දේශපාලකන් උත්සව වලට සහභාගී නොකර ඉන්න රැල්ලක් හදමු,දේශපාලකන් උත්සව වලට සහභාගී වෙනවනම් , උන්ගේ කතාව පටන් ගන්න කොට ඒවා අහන්නේ නැතුව ඒවා වර්ජනය කරමු.ඒ තැන්වලින් එලියට ගියා නම් හරීයේ,

Last edited: