තනිකරම වෙනස් පෙනුමක් තියෙන්නේ ? මොකද හිතෙන්නේ ?
ඕක නිකන් මුල්දින කවරේ වගේ ගහන කොලේ. ඔහොම නෝට්ටු ගහන්නේ නෑ. පරණ ඩිසයින් එකම තමයි ගහලා තියෙන්නේ.

මන් දැක්කේ ක්‍රෙඩිට් කාඩ්1ක් වගේ..

එහෙම වෙන්නත් බැරි නෑ .කාටවත් දුන්නට ගන්න එකකුත් නෑ.
උබ හරි
තනිකරම වෙනස් පෙනුමක් තියෙන්නේ ? මොකද හිතෙන්නේ ?
![]()