අලුත් රුපියල් 1000 කොලේ ගැන මොකද හිතෙන්නේ ?

johnyh

Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    තනිකරම වෙනස් පෙනුමක් තියෙන්නේ ? මොකද හිතෙන්නේ ?

    aluth kolai.jpg
     

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    කාටවත් දුන්නට ගන්න එකකුත් නෑ.
    එහෙම වෙන්නත් බැරි නෑ . 😅 උබට මතකද අර චන්ද්‍රිකාගේ කලේ ආපු අමුතු 200 කොලේ ( ලැමිනේට් කොලේ වගේ එකක් ). ඒවගේ එකක්ද දන්නේ නෑ. මම එක සැරයක් cargills එකට ගියපු වෙලාවේ, එකෙක් ඒ ජාතියේ 200 කොළයක් දුන්නා counter එකට. counter එකේ හිටපු එකා කියනවා ඕක තාම නීත්‍යනුකූලද දන්නේ නෑ අරක මේක කියලා. අන්තිමට වෙන එකෙක් අරක අරන් 100 කොළ දෙකක් දුන්නේ. 😂
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    දැනටත් ඔය වගේ එකක් තමයි තියෙන්නේ. හැබැයි කොළ පාට ටිකක් අඩුයි

    1000-sri-lankan-rupees-banknote-sri-lanka-dancers-series-obverse-2.jpg
     
    • Like
    Reactions: johnyh

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    තනිකරම වෙනස් පෙනුමක් තියෙන්නේ ? මොකද හිතෙන්නේ ?

    aluth-kolai-jpg.94299

    ඒ කවරෙ වෙන්නැති ඒත් බලපන්කො ගිරවා හොටදාන් ඉන්නෙ සිංහයගෙ පුකටනෙ