අලුත් ලයිට් බිල ආවා..

Rsupun

Well-known member
  • Oct 6, 2007
    1,711
    2,304
    113
    Colombo
    336922278_5773679992744726_4951426401594070391_n.jpg
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,672
    113
    38
    යුනිට් 92යි. රුපියල් 4629යි. බිල ලියන එකා ආවේ මාසෙකටත් වඩා කල් අරගෙන. යුනිට් 90ට වඩා අඩු කරගන්න වටේම ලයිටුත් 9.30 වෙද්දී ඕෆ් කරගත්තත් වැඩක් වෙලා නෑනේ. :angry:
    ඔව් බන් අපේ මාසේ පරක්කු වෙලා ආවේ කපටි කමක් මන් හිතන්නේ
     
    • Sad
    Reactions: Heshan Daminda

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    බොලාට පන්දමක් නැතුව මොකුත් කරගන්න බෑනෙ

    මීක් කියාගන්නත් පාදරයෙක් හරි තට්ටයෙක් හරි ඕනෙ
    පුක කෙනිත්තුවනන් මීක් කියවෙයි...
     
    • Haha
    Reactions: Heshan Daminda

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    යුනිට් 92යි. රුපියල් 4629යි. බිල ලියන එකා ආවේ මාසෙකටත් වඩා කල් අරගෙන. යුනිට් 90ට වඩා අඩු කරගන්න වටේම ලයිටුත් 9.30 වෙද්දී ඕෆ් කරගත්තත් වැඩක් වෙලා නෑනේ. :angry:
    දැන් එහෙම නැහැ, දවස් ගානට බිල හැදෙන්නෙ, ඇල්ගොරිතම් එකක් ලියන් උන්
    දවස් 30ට යුනිට් 92ටයි
    දවස් 34ට යුනිත් 92ටයි බිල් දෙක්ක හැදෙනවා

    මෙකෙන් බලාගන්න - උන්ගෙ ෆොන් එකෙ වැඩකරන්නෙත් මෙකමයි

    https://cebcare.ceb.lk/Incognito/BillCalculator
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    අපෙත් ආවා :angry: සොලර් එක ගහලත් මෙහෙමනම් ඉතින් pc තියෙන කොල්ලෝ ඉවරයි ගෙවල් වල,

    office room එකේ unit 178 (Rs 8,328/-)
    ගෙදර unit 126 (Rs 7,212/-)
     
    • Sad
    Reactions: lilman