මචංලා අක්කර දෙකක විතර ඉඩමක් තියෙනවා. මොනා හරි වගාවක් දන්න කියලා ඉන්නේ.
හොඳ ප්රොෆිට් තියෙන මොනද බන්.(ගංජා එහෙම කියාගෙන එන්න එපා 

) දිගු කාලින නෙවේ කෙටි කාලින වෙන්න ඕනි. ඉඟුරු ගම්මිරිස් දන්න කියලා හිතෙනවා .
මේවට හොඳ වෙළඳ පොලක් හොයා ගන්න පුළුවන් ද? අපනයනය කරන්න පුලුවද ?? කොහොමද ?? වගා කරලා ගොඩ ගිය අය එහෙම ඇතිනේ. මොනද අදහස් කට්ටියගේ ???
ඉඩම තියෙන්නේ නුවර බදුල්ල පාරේ මීගහකිවුල හරියෙ

හොඳ ප්රොෆිට් තියෙන මොනද බන්.(ගංජා එහෙම කියාගෙන එන්න එපා 

) දිගු කාලින නෙවේ කෙටි කාලින වෙන්න ඕනි. ඉඟුරු ගම්මිරිස් දන්න කියලා හිතෙනවා .
මේවට හොඳ වෙළඳ පොලක් හොයා ගන්න පුළුවන් ද? අපනයනය කරන්න පුලුවද ?? කොහොමද ?? වගා කරලා ගොඩ ගිය අය එහෙම ඇතිනේ. මොනද අදහස් කට්ටියගේ ???ඉඩම තියෙන්නේ නුවර බදුල්ල පාරේ මීගහකිවුල හරියෙ
Last edited: