අලුත් වගාවක්

wdisankalpa

Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    මචංලා අක්කර දෙකක විතර ඉඩමක් තියෙනවා. මොනා හරි වගාවක් දන්න කියලා ඉන්නේ.:yes::yes: හොඳ ප්‍රොෆිට් තියෙන මොනද බන්.(ගංජා එහෙම කියාගෙන එන්න එපා :angry::angry::angry:) දිගු කාලින නෙවේ කෙටි කාලින වෙන්න ඕනි. ඉඟුරු ගම්මිරිස් දන්න කියලා හිතෙනවා .:nerd::nerd: මේවට හොඳ වෙළඳ පොලක් හොයා ගන්න පුළුවන් ද? අපනයනය කරන්න පුලුවද ?? කොහොමද ?? වගා කරලා ගොඩ ගිය අය එහෙම ඇතිනේ. මොනද අදහස් කට්ටියගේ ???

    ඉඩම තියෙන්නේ නුවර බදුල්ල පාරේ මීගහකිවුල හරියෙ
     
    Last edited:

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    :yes::yes::yes:

    වැඩේ කියන්නේ බන් කොහොමද buyers හොයාගන්න කියන එක. නිකන් පොලේ දාන් විකුනන නම් බැ :no::no::no:
    Ubata ookata udaw karai kattiya. mama danna widiyata Export Development board eken buyers la allala denawa. let's wait and see others respond. ;)