අලුත් වගාවක්

netsurfer

Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    keti kalina nam demand thiyana thuba karawila, thibbotu wage dewal daapan, habai labour godak ona wenawa
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    These days best are cinnamon, pepper and Ginger.

    :love::love:

    market rates are going up and there are enough buyers.

    r you sure. where can we find them ??

    Gamiris wawapan
    :love:

    කොහෙද තියෙන්නේ ඉඩම? පොල් වගේ වගා කරපංකෝ! :dull::dull:

    Nuwara badulla pare meegahakiula ta langai;);)

    :love:

    :love::love:

    Ubata ookata udaw karai kattiya. mama danna widiyata Export Development board eken buyers la allala denawa. let's wait and see others respond. ;)

    :cool::cool::cool:

    පොල් දාන්න. අවු. 03 න් පීදෙන ඒව තියනවා.

    kal wadi ban :sorry::sorry:

    keti kalina nam demand thiyana thuba karawila, thibbotu wage dewal daapan, habai labour godak ona wenawa

    labour nam awulak ne hoyagganna puluwn . owa market da ban.
     
    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    ඉස්සෙල්ලාම පොල් දාපන්. පොල් ගස් අතරින් ගම්මිරිස් දාපන්. මැදින් ඉතිරි වෙන ඉඩ ටිකේ ඉගුරු දාපන්. හැබැයි මචන් වතුර, පොහොර ටික වෙලාවට වැටෙන්න ඕනි. නැත්නම් ඉතින් කිසිම දෙයක් හොදට හැදෙන්නෙ නෑ. ජය වේවා.
     
    repeater

    Well-known member
  • May 20, 2017
    640
    74
    63
    ඉස්සෙල්ලාම පොල් දාපන්. පොල් ගස් අතරින් ගම්මිරිස් දාපන්. මැදින් ඉතිරි වෙන ඉඩ ටිකේ ඉගුරු දාපන්. හැබැයි මචන් වතුර, පොහොර ටික වෙලාවට වැටෙන්න ඕනි. නැත්නම් ඉතින් කිසිම දෙයක් හොදට හැදෙන්නෙ නෑ. ජය වේවා.
    :yes::yes::yes:
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    ඉස්සෙල්ලාම පොල් දාපන්. පොල් ගස් අතරින් ගම්මිරිස් දාපන්. මැදින් ඉතිරි වෙන ඉඩ ටිකේ ඉගුරු දාපන්. හැබැයි මචන් වතුර, පොහොර ටික වෙලාවට වැටෙන්න ඕනි. නැත්නම් ඉතින් කිසිම දෙයක් හොදට හැදෙන්නෙ නෑ. ජය වේවා.

    Thanks machoo

    :love::love:

    ammo yako oya hariye pare alith innawa neda, drive karanna epa wena parak, habai lassanai :D

    අලි ඉන්නවා මචෝ රන්දෙනිගල හරියෙ. මගේ ඉඩම තියෙන්න පැත්තේ එන්නේ නැ බන් දුරයි එහෙ ඉදන්.

    gammiris nam athuru bogayak widihata neda karanne ?

    හ්ම්ම්:love::love:

    :love::love:

    :love::love:

    poddak dathmamagen ahala balapanko.

    :):):)

    :love::love::love:
     
    nuwa2

    Active member
  • Jan 5, 2016
    438
    100
    43
    Department of Export Agriculture ekata poddak katha karahan machan.
    Unge Video series ekakuth yanawa "Ran Kahawanu" wage mathaka.
    Gammiris and Inguru walata honda aadayamak thiyanawa man hithana widiyata.
    Akkara dekakin honda aadayamak ganna puluwan wei.
    Mata mathakai kiyanawa gas 30kin laksha 3k ganna puluwan kiyala gammiris waga karala.
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    Department of Export Agriculture ekata poddak katha karahan machan.
    Unge Video series ekakuth yanawa "Ran Kahawanu" wage mathaka.
    Gammiris and Inguru walata honda aadayamak thiyanawa man hithana widiyata.
    Akkara dekakin honda aadayamak ganna puluwan wei.
    Mata mathakai kiyanawa gas 30kin laksha 3k ganna puluwan kiyala gammiris waga karala.

    :):):) pattane
     
    සැගවනු කහවණු මේක පට්ට ගොඩක් විස්තර තියෙනවා :love::love:
    https://www.youtube.com/watch?v=Q_5h8B7FOhw
     
    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63

    වතුර නම් ඕනේම දෙයක් තමයි. මගෙ කුරුදු අක්කරයක් කෙල උනා මචන් කලින් නියගයට අහු වෙලා. :(:( වතුර ගැහුවත් බේරා ගන්න බැරි වුනා :no::no: මට බලන්නවත් යන්න හිතෙන්නේ නෑ බන් ෆට්ට දුකයි මට. ඒත් අත අරින්නෙ නෑ. බඩු නැවේ එන ගමන්.

    J-SH-HG-1417-2.JPG
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    ow machan oka thama. sehenna wisthara thiyanawa... umba patan gannawada wede? :)

    ඔව් මචෝ අනිවා පටන් ගන්නවා. මේ දවස් වල විස්තර එහෙම හොයාගෙන පිළිවෙලකට වැඩේට බහින්න ඉන්නේ. නිකන් අඳුරේ අත පත ගනවට වඩා එක හොඳයි නේ :):):)
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    වතුර නම් ඕනේම දෙයක් තමයි. මගෙ කුරුදු අක්කරයක් කෙල උනා මචන් කලින් නියගයට අහු වෙලා. :(:( වතුර ගැහුවත් බේරා ගන්න බැරි වුනා :no::no: මට බලන්නවත් යන්න හිතෙන්නේ නෑ බන් ෆට්ට දුකයි මට. ඒත් අත අරින්නෙ නෑ. බඩු නැවේ එන ගමන්.

    J-SH-HG-1417-2.JPG

    ඔවා ඔහොම තමා බන් ලාබ වගේම පාඩුත් වෙනවා. අත අරින්ඩ එපා අන්න එහෙම වෙන්න ඕනි:):). මොකද ඔය භාණ්ඩේ :nerd::nerd:
     
    nuwa2

    Active member
  • Jan 5, 2016
    438
    100
    43
    ඔව් මචෝ අනිවා පටන් ගන්නවා. මේ දවස් වල විස්තර එහෙම හොයාගෙන පිළිවෙලකට වැඩේට බහින්න ඉන්නේ. නිකන් අඳුරේ අත පත ගනවට වඩා එක හොඳයි නේ :):):)

    Niyamai machan... elakiri...
    wede karaddi meketh update karapan.
    Math patan gannawa. eth mata idamak ne machan. tikak kal yai mata wedeta set wenna.
    Poddak apiwath update karahan machan. aniwaryen DEA eken advice ganin. eka godak helpful wei kiyala mata hithenawa. specially aswenna wikunaddi. :)
    umbata jayen jaya...!!! :)
     
    nuwa2

    Active member
  • Jan 5, 2016
    438
    100
    43
    වතුර නම් ඕනේම දෙයක් තමයි. මගෙ කුරුදු අක්කරයක් කෙල උනා මචන් කලින් නියගයට අහු වෙලා. :(:( වතුර ගැහුවත් බේරා ගන්න බැරි වුනා :no::no: මට බලන්නවත් යන්න හිතෙන්නේ නෑ බන් ෆට්ට දුකයි මට. ඒත් අත අරින්නෙ නෑ. බඩු නැවේ එන ගමන්.
    :(:(:(
    dukai nennam ban... wathura supply eka nam hariyata hadaganna ona thama machan.