අලුත් වයිරස් එකෙන් ඔබත් ආරක්ෂා උනා ද?
අද දවස පුරාම රැව් දෙන මාතෘකාව තමා , අලුත් වයිරස් එකක් අන්තර්ජාලය පුරා පැතිරෙනවා කියලා...ඉතින් මේ කතාව ඇත්තක් කියලා FBI එකෙන් ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා...ඉතින් කොකටත් පරිස්සම් වෙලා ඉන්න එක හොඳයි නේ..ඉතින් මෙක දැනට අඳුන ගෙන තියෙන විදියට ඩි.එන්.එස් මාරු කරන ප්‍රහාරක වයිරස් එකක්ලු...ඉතින් ඔයාලා දන්නවා ඇති එ මොකක් ද කියලා මගේ කලින් ලිපි කියෙව්වා නම්..
ඉතින් දන්නෙ නැති කට්ටිය ඉන්නවා නම් ආයෙමත් කියන්නම්..අපි යම් කිසි වෙබ් පිටුවකට යනකොට එකට අදාළ DNS එක හෙවත් Domain Name Server එකෙන් තමා පාර හොයාගන්නේ...සරල භාශාවෙන්..ඉතින් මේ පාරවල් වෙනස් කරලා වෙන වෙන වෙබ් පිටු වලට ඔබව යවන එක තමා මේ වයිරස් එකෙන් කරනවා කියන්නෙ.