මේ දවස්වල ගොඩක් දෙනෙක් රස්සවට යන්න විදියක් නැතිව ගෙවල්වලට වෙලානෙ ඉන්නෙ. මාත් එහෙම තමා. ඒ නිසා ගොඩ කාලෙකින් කිරියට ආවේ. ගෙදර නිකන් ඉන්න කම්මැලී නිසා මොනවහරි කරන්න හිතෙනවනෙ. ඉතින් මට හිතුනා ගොඩක් කලෙකට කලින් දපු වීඩියෝ දෙකක් උබලට දෙන්න. මේ තියෙන්නෙ ඉන්ටර්ලොක් ගල් හදන විදිඅය ගැන. නිකන් ගෙදර ඉන්න එකේ කට්ටිය ට්‍රයි කරලා බලන්නකෝ. විකුනන්න බැරි උනත් ගෙදර මිදුලට හරි අල්ලගන්න පුලුවන්නෙ.
පුලුවන් විදියට අපිටත් සලකපල්ලා !!!
පුලුවන් විදියට අපිටත් සලකපල්ලා !!!