අලුත් ව්‍යාපාර සදහා අඩු පොලියට ණය

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඔය කෝස් එක මොන කාලේ වගේද බන් පටන් ගන්නේ...

    මමත් ලංකාවට එන්නෙ බිස්නස් එකක් කරන්න... මම එකතු කරගන්න සල්ලි වලින් බිස්නස් එක කරන්න පටන් ගන්න කියලා බැලුවේ... ඒත් ඒ සල්ලි ටික backup එකක් විදියට තියාගෙන ලෝන් එක දාලා බිස්නස් එක කලොත් හොදයි කියලා හිතුනා...

    මොකද මවන්ලා කියන්නේ එහෙම හොදද??
    ehema kalayak na bn hama thanama karnawa kiyala kiuwe. ag office eke inna tharuna sewa niladari hambunanam kiyai wisthara
     
    dhcheena

    Member
    Oct 11, 2011
    49
    6
    0
    අද මම වැඩකට ගියපු වෙලාවේ peoples bank එකෙන් මේ ලෝන් එක ගැන ඇහුවා පොලි අනුපාතය 6.8 % . රජයේ අප දෙකක් ඕනේ . ඕන නම් පළමු මාස 6 වාරික ගෙවීම නොකර ඉන් ඉදිද්රියට වාරික ගෙවීමට සහන කාලයක් ලබා ගැනීමටත් පුළුවන් ලක්ෂ 5ක් දක්වා ණය ලබා ගැනීමට පුළුවන්

    man computer parts,phones shop ekak patanganna inne eth man job ekak karanne ne . rajaye apa 2k denna puluwan .. mata puluwanda oya kiyana widiyata 5 laks loan ekak ganna ?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇතුලත් වීමේ ගාස්තුව කීයද ?

    ලොල්
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    man computer parts,phones shop ekak patanganna inne eth man job ekak karanne ne . rajaye apa 2k denna puluwan .. mata puluwanda oya kiyana widiyata 5 laks loan ekak ganna ?

    ou bn denawa ag office eke inna tharuna sewa niladari hambela wisthara ahapan wade hari giye naththam pm ekk dapan . habai oya mama dapu course eka karanna one
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    පැන්නා බලලා මල්ලෙන් එලියට කියහන්කෝ
    මචන් මට කාගෙවත් සල්ලි ඕනේ නෑ . මම සල්ලි හොයනවා බන් , සාදාරන විදිද්හට

    මම දන්නා සේරම විස්තර දාලා තියෙනවා සේරම නොමිලේ කියලා ඒවා බලන්නේ නැතුව අහනවා කියක් ගන්නවද කියලා . තරුණසේවා නිලදාරී කියල එකෙක් ඉන්නවා ag ඔෆිස් වල උගෙන් අහලා වැඩේ හරි ගියේ නැත්තම් මට pm එකක් දාපල්ලා එක කරන sir කෙනෙක්ගේ number එකක් දෙන්නම් .
    බයවෙන්න එපා ඒ පොරවල්උ සල්ලි ගන්නේ නෑ :yes:

    ඒ course එක කරනවට එයාලට අමතර ගෙවීමක් දෙනවා .ඕක ගන්න උවමනව තියෙන එකෙක් නම් ag ඔෆිස් එකට විනාඩි 5කට ගිහින් එන්න බැරි කමක් නෑනේ . අනික bank එකෙන් කිසිම අවුලක් නෑ , ඇප දෙකක් හදාගන්න විතරයි තියෙන්නේ . උන් loan එක දෙනවා
     
    Oct 3, 2008
    1,723
    437

    loan eka denne awrudu keeyakatada ??
    masika warike keeyakda wenne ??
     
    dhcheena

    Member
    Oct 11, 2011
    49
    6
    0
    man ada gihin tharuna sewa niladarigen oka gena ahuwa,... NVQ karala tiyenna onelu oya loan eka denna..nettam denne nelu, dawas 3ka newasika wedamuluwak tiyenawa kiwwe..

    wena kramayak nedda naya ganna :/
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මචන් මට පොඩි දෙයක් දැනගන්න ඕනෙ... මම දැන් ඉන්නෙ රට...මම දෙසැම්බර් ලංකාවට එන්න ඉන්නෙ... මට මගේ ඉඩමක් තියලා( තේ වවලා තියෙන) ලෝන් එකක් ගන්න ඕනෙ ලක්ශ 12 ක වගේ.. මම මහජන බැංකුවෙන් ඇහුවා උන් කියනවා NRFC එක තියෙන්න ඕනෙලු. මගේ NRFC එකක් නම් නෑ බන්.. මට ගොඩක් කල් ගෙවන්න ගන්න ඕනෙ නෑ... මට මාසෙකට රු.75000.00ක් හෝ රු.80000.00ක් ගෙවන්න පුලුවන් වාරිකේ...දන්නවනම් පොඩි විස්තරයක් කියපන්... ලංකාවෙ වැඩි කල් ඉන්නෙ නෑ බන්.. මාසයක් වගේ තමයි ඉන්නෙ...ඒ ඉන්න කාලෙ තව තේ කෑල්ලක් දාන්නයි ඕක ගන්න හදන්නෙ...
     
    hodama wade thama bank ekath ekka ganudenu karana manager adurana kenek haraha gihin loan ekata katha karana eka. ethakota wade karala dei
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    ඒවා මම සේරම free හදලා දෙනවා loan එකෙන් 5%ක් ගන්නවා

    මචන් මට කාගෙවත් සල්ලි ඕනේ නෑ . මම සල්ලි හොයනවා බන් , සාදාරන විදිද්හට

    මම දන්නා සේරම විස්තර දාලා තියෙනවා සේරම නොමිලේ කියලා ඒවා බලන්නේ නැතුව අහනවා කියක් ගන්නවද කියලා . තරුණසේවා නිලදාරී කියල එකෙක් ඉන්නවා ag ඔෆිස් වල උගෙන් අහලා වැඩේ හරි ගියේ නැත්තම් මට pm එකක් දාපල්ලා එක කරන sir කෙනෙක්ගේ number එකක් දෙන්නම් .
    බයවෙන්න එපා ඒ පොරවල්උ සල්ලි ගන්නේ නෑ :yes:

    ඒ course එක කරනවට එයාලට අමතර ගෙවීමක් දෙනවා .ඕක ගන්න උවමනව තියෙන එකෙක් නම් ag ඔෆිස් එකට විනාඩි 5කට ගිහින් එන්න බැරි කමක් නෑනේ . අනික bank එකෙන් කිසිම අවුලක් නෑ , ඇප දෙකක් හදාගන්න විතරයි තියෙන්නේ . උන් loan එක දෙනවා

    දැන් ලෝන් ගන්න අය උබට 5% දෙන්න ඕනද? :confused: