මචන් මට කාගෙවත් සල්ලි ඕනේ නෑ . මම සල්ලි හොයනවා බන් , සාදාරන විදිද්හට
මම දන්නා සේරම විස්තර දාලා තියෙනවා සේරම නොමිලේ කියලා ඒවා බලන්නේ නැතුව අහනවා කියක් ගන්නවද කියලා . තරුණසේවා නිලදාරී කියල එකෙක් ඉන්නවා ag ඔෆිස් වල උගෙන් අහලා වැඩේ හරි ගියේ නැත්තම් මට pm එකක් දාපල්ලා එක කරන sir කෙනෙක්ගේ number එකක් දෙන්නම් .
බයවෙන්න එපා ඒ පොරවල්උ සල්ලි ගන්නේ නෑ
ඒ course එක කරනවට එයාලට අමතර ගෙවීමක් දෙනවා .ඕක ගන්න උවමනව තියෙන එකෙක් නම් ag ඔෆිස් එකට විනාඩි 5කට ගිහින් එන්න බැරි කමක් නෑනේ . අනික bank එකෙන් කිසිම අවුලක් නෑ , ඇප දෙකක් හදාගන්න විතරයි තියෙන්නේ . උන් loan එක දෙනවා