දැන් ඔය 110, fb15, bj5p, ek3, N16 වගේ අව්රුදු 15ක් විතර පරන වාහන ලක්ශ 10ට විතර යන්න කාලේ හරි,
පාරවල් වල වාහන ටිකක් අඩු කරන්න පුළුවන් ඔය කියපු කොසොල් රජ තුමා ගේ කාලේ වාහන ටික තලන නීතියක් ගෙනාවොත්.![]()
කොහොමද තලන්නේ? පහලම මාජින් එකේ පාවිච්චි කරන්න පුලුවන් තත්වේ කාර් එකකුත් 20ක් වත් වෙනවනේ







