අලුත් වාහන ටැක්ස්

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    දැන් ඔය 110, fb15, bj5p, ek3, N16 වගේ අව්රුදු 15ක් විතර පරන වාහන ලක්ශ 10ට විතර යන්න කාලේ හරි, :yes::yes:

    පාරවල් වල වාහන ටිකක් අඩු කරන්න පුළුවන් ඔය කියපු කොසොල් රජ තුමා ගේ කාලේ වාහන ටික තලන නීතියක් ගෙනාවොත්.:D

    කොහොමද තලන්නේ? පහලම මාජින් එකේ පාවිච්චි කරන්න පුලුවන් තත්වේ කාර් එකකුත් 20ක් වත් වෙනවනේ
     
    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    You must spread some Reputation around before giving it to රත්තරං again.
    mokakda bn me scene eka mama ubata rep dunna kalekin ithink..
    and ube inbox eka clear karapan:P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Full electric wahana walata 25% tax. Nissan leaf ekanam balanawatath paaduine kathai.
    Dan issarahata mehata godabahinna potential eka thiyana hoda electric wahana monada. Charging station wage industries aluthen hadeineda. Or hadamuda :godlike:

    මුලින්ම ලීෆ් ගෙනාවේ හම්බයෙක්. ඌ බර ගානක් ගෙනාව. කෙලින්ම ඌ හාන්සි. ඉවරෙටම ඉවර උනා. අපි ඉතින් මොකෝ කරන්නේ බන්. අල්ලගේ කැමැත්තනේ.

    ලීෆ් එකනම් හෙට අනිද්දට 10-12ට බහී:rofl::rofl: අරන් මදේ ගලවලා මවුන්ට් ගලා 2c ඇන්ජිමක් තියාගනින්:lol::lol:

    හොද ඉලෙක්ට්‍රික් එකක් ඕනේනම් ටෙස්ලා එකක් ගනින්.. හැබැයි උබට වලටරයව සෑහෙන්න ඩීල් කරන්න වෙයි:rofl::rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;17297017 said:
    මුලින්ම ලීෆ් ගෙනාවේ හම්බයෙක්. ඌ බර ගානක් ගෙනාව. කෙලින්ම ඌ හාන්සි. ඉවරෙටම ඉවර උනා. අපි ඉතින් මොකෝ කරන්නේ බන්. අල්ලගේ කැමැත්තනේ.

    ලීෆ් එකනම් හෙට අනිද්දට 10-12ට බහී:rofl::rofl: අරන් මදේ ගලවලා මවුන්ට් ගලා 2c ඇන්ජිමක් තියාගනින්:lol::lol:

    හොද ඉලෙක්ට්‍රික් එකක් ඕනේනම් ටෙස්ලා එකක් ගනින්.. හැබැයි උබට වලටරයව සෑහෙන්න ඩීල් කරන්න වෙයි:rofl::rofl:

    :rofl:
    Tesla ganna salli na sinhalu :sorry:
    Mini cooper ekak aran engine ain karala battery and moter thiyanna ridila inne. Walatarath kamathi :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    thanks mchn..vios assemble karanne koheda ??
    mokakd bun hybrid scene eka poddak kiyahanko...
    rep dunna man hithe nama danna bariwuna..(rep icon eka double click una ithink.)

    වියොස් තායිලන්ඩ්

    ඔය හයිබ්‍රිඩ් කියන්නේ තාම ටීවී වල කලුසුදු යුගේ වගේ යුගේක තියෙන වාහන. දියුනු වෙන්න තව කාලයක් යයි, මේවෙනකන් එකක් ආවද ෆෝල්ට්ස් නැති? අව් රුද්දෙන් අව්රුද්ද හද හදා වෙන මොඩල් එවනවා. තාම ටෙක්නොලොජිය ස්ටෙබල් නෑ, හරි හමන් හයිබ්‍රිඩ් එකක් එන්න තව අව්රුදු 10ක් වත් යයි

    වාහන වල ස්ටෙබල් දේවල් අව්රුදු 10ට 20ට වෙනස් කරනැතුව හදනවා
    උදා:- පීඕ5 වෑන් එක අසූ ගනන් ඉදල ගහනවා, ඩොල්ෆින් එක අව්රුදු 12ක් විතර ගැහුවා. 4එම්40/4එම්41 ඇන්ජින්, 2c ඇන්ජිම, බෙන්ලිය, තැපැල් නයින්ටිය, 4ඩීආර් ඇන්ජින් ඔන්න ඔය වගේ ඒවා
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    රත්තරං;17296972 said:
    ඔය හොර කොපි ගන්නේ වාහන ගැන මෙලෝ ලබ්බක් නොදන්න උන්.

    හයිබ්‍රිඩ් උනත් එහෙමයි බන්. බලපන් හයිබ්‍රිඩ් එකක් ගත්තොත් 99.99%ක්ම පලවෙනි වාහනේ ගන්න එකෙක්.

    මයික්‍රො මාකට් එක ඉවරෙටම ඉවරයි. බැ$iලා මයික්‍රෝ එක විනාසම කලා. අපරාදේ ලෝරන්ස් අපේ රටේ දෙයක් කරන්න හැදුවේ, මරාගේ උන් සෙට් වෙලා කොරියන් චීන ජරාව ගෙනත් ඇසෙම්බල් කරලා තිරු බදු අමු අමුවේ වංචාවක් කලේ

    මෙලෝ ලබ්බක් නොදන්නා එවුන්ට වඩා අර බස් එක වගේ මයික්‍රෝ KDH හොර කොපිය ගන්නේනම් ටුවර් අදින එවුන්..... වාසිනේ ඉතිං උන්ට කාලයක් ගියාම කාටහරි දීලා දානවා.....

    මම උනත් එහෙමයි..... පලවෙනි වාහනේ හැටියට ගන්නවානම් ගන්න ඉන්නේ හයිබ්‍රිඩ් එකක් තමා..... :oo:

    ලෝරන්ස් මහත්තයා හැදුවේ මෙහෙ වාහන හදලා එව්වා මාකට් කරන්න....... එහෙව් එකේ අන්තිමට උන්දෑගේ මයික්‍රෝ කම්පැනි එකෙන්ම චින ලඩි ගේනවා ඕසේට.......
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මෙලෝ ලබ්බක් නොදන්නා එවුන්ට වඩා අර බස් එක වගේ මයික්‍රෝ KDH හොර කොපිය ගන්නේනම් ටුවර් අදින එවුන්..... වාසිනේ ඉතිං උන්ට කාලයක් ගියාම කාටහරි දීලා දානවා.....

    මම උනත් එහෙමයි..... පලවෙනි වාහනේ හැටියට ගන්නවානම් ගන්න ඉන්නේ හයිබ්‍රිඩ් එකක් තමා..... :oo:

    ලෝරන්ස් මහත්තයා හැදුවේ මෙහෙ වාහන හදලා එව්වා මාකට් කරන්න....... එහෙව් එකේ අන්තිමට උන්දෑගේ මයික්‍රෝ කම්පැනි එකෙන්ම චින ලඩි ගේනවා ඕසේට.......

    හයිබ්‍රිඩ් ගන්න එපා බන්. පෙට්‍රල් කාර් එකක් ගනින්
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    awurudu 1980 ganan wala ewath minissu ganne laksa ganan yata karalane :P
    :yes:

    hyyo salli, UK wage nam mehe lapak ganna salli walin car ekak gatha haki :P
    :rofl::rofl:

    man baluwe aran alloy wheel set + DVD ekak bassala denna:rolleyes:

    moko hithanne

    මම නම් හිතන්නේ දෙන්න බලන් වාහන ගන්න එක එච්චර හොද වැඩක් නෙවෙයි, specially මේ දවස් වල. රත්තරන් අය්ය කියන්නෙ මොකද බලමු :yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :yes::yes::yes:

    විට්ස් වුනත් අවුලක් නෑනේ නේද බං.....

    හැච්බැක්ම ඕනේනම් විට්ස් හොදයි. ඩෙමියෝ එකත් හොදයි. විට්ස් එක ඩෙමියෝ එකට වඩා පාවිච්චියට හැම අතින්ම ලාභයි
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    රත්තරං;17296996 said:
    කොහොමද තලන්නේ? පහලම මාජින් එකේ පාවිච්චි කරන්න පුලුවන් තත්වේ කාර් එකකුත් 20ක් වත් වෙනවනේ

    එක නේ කියන්නේ ඉතින්. රත්තරන් අයිය ට විතරයි, අපි මේ දහ දුක් විදලා පරණ හරි කමක් නැහැ කියල කාර් කටුවක් ලයින් කරන්න තියන දුක තේරෙන්නේ . අනේ අම්මප මූ ජනාධිපති වුනොත් :D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    You must spread some Reputation around before giving it to රත්තරං again.
    mokakda bn me scene eka mama ubata rep dunna kalekin ithink..
    and ube inbox eka clear karapan:P

    ඉන්බොක්ස් ක්ලියර් කරන්න බෑ. සේරම අන්රීඩ් මැසේජ්. රිප්ලයි කරන්න වෙලාවක් නෑ බන්
     
    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    Machan Ethakota vios saha made in japan car athara loku venasa thiyeida?
    2003 bj5p & 2003 vios eken ganna hoda mokakda? (gaana nam poddak wadi tamai)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    රත්තරං;17297090 said:
    හැච්බැක්ම ඕනේනම් විට්ස් හොදයි. ඩෙමියෝ එකත් හොදයි. විට්ස් එක ඩෙමියෝ එකට වඩා පාවිච්චියට හැම අතින්ම ලාභයි

    මට හැච්බැක් කියලා විශේෂයක් නෑ...... ගාන අතින් බැලුවම මුලින්ම පෙන්නේ විට්ස් හින්දයි කිව්වේ....... අපේ නැන්දා එයාගේ විට්ස් එක විකුනලා මේ මෑතකදී 23 කට....... සැහෙන්න ගේමක් දුන්නලු විකුනන්න........
     
    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    රත්තරං;17297100 said:
    ඉන්බොක්ස් ක්ලියර් කරන්න බෑ. සේරම අන්රීඩ් මැසේජ්. රිප්ලයි කරන්න වෙලාවක් නෑ බන්

    Biriyata kiyanna owa balala denna kiyala..:lol::dull: