අලුත් වාහන ටැක්ස්

Shanidush

Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    mewatath kalin thalanna thawa kochchara ewa thiyeda ban:P eth ewa koranta ba me rate mokada awurudu 1980 ganan wala ewath minissu ganne laksa ganan yata karalane :P

    hyyo salli, UK wage nam mehe lapak ganna salli walin car ekak gatha haki :P

    machan raththarane, umba hithanne me welawe wikunanna wahana ganna eka kota uda yana seen ekak weyda :confused:

    man ara carina eka gana damme VM ekak umba 19k kiwwe, 2k kiyala 19.80ta bassala thiyenne thawa satha 5kwath adu karana ekak na:rolleyes:

    man baluwe aran alloy wheel set + DVD ekak bassala denna:rolleyes:

    moko hithanne

    umba dakke nadda sinhalayo meka :angry::P
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    Full electric wahana walata 25% tax. Nissan leaf ekanam balanawatath paaduine kathai.
    Dan issarahata mehata godabahinna potential eka thiyana hoda electric wahana monada. Charging station wage industries aluthen hadeineda. Or hadamuda :godlike:
    Outlander eka kohomada...:rolleyes::rolleyes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එක නේ කියන්නේ ඉතින්. රත්තරන් අයිය ට විතරයි, අපි මේ දහ දුක් විදලා පරණ හරි කමක් නැහැ කියල කාර් කටුවක් ලයින් කරන්න තියන දුක තේරෙන්නේ . අනේ අම්මප මූ ජනාධිපති වුනොත් :D


    එහෙම උනොත් ඉතින් ඉස්සෙල්ලම අසාද් සාලි උම්බලකඩ සහ ජයමතුල්ලා උලමා බාබකිව් බුඩ් සිටි වල තියෙයි

    ඊට පස්සේ නිදහස් අද්‍යාපනේ තිබිලත් ඉගෙනගන්නේ නැති කාලකන්නි සිංහල කොල්ලන්ට බුල කෙලින විදිහට අනුව කස පාර 100 පැකේජ් වලින් දෙනවා

    ඊට පස්සේ වාහන ටැක්ස් අඩු කරනවා
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මට හැච්බැක් කියලා විශේෂයක් නෑ...... ගාන අතින් බැලුවම මුලින්ම පෙන්නේ විට්ස් හින්දයි කිව්වේ....... අපේ නැන්දා එයාගේ විට්ස් එක විකුනලා මේ මෑතකදී 23 කට....... සැහෙන්න ගේමක් දුන්නලු විකුනන්න........

    වාහන විකුනන්න බෑ බන්. ෆික්ස්ඩ් ඩිපෝස්ට් වලත් ගන්න දෙයක් නෑ. ෆුල් කෝඩේ බන්. ජොබ් එක කරාන ඉන්නවා. බිස්නස් එකක් හදාගෙන යනවා. ඒකගොඩදාගන්නයි ට්‍රයි එක
     

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    මච්න් ඈත්තටම මොකද්ද බන් උනේ....මේකා tax අඩු කරා කියලා කිව්වෙ නෑනෙ බන්.... විශේශ බද්දක් මගින් තව මිලිය න ද කීයක්ද හොයා ගන්න බලාපොරොත්තු වෙනව කියලනෙ කිව්වෙ..... :oo:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මහා ජරා ටැක්ස් ගැහිල්ලක් ගහන්නේ. රජයේ සේවකයෝන්ට බයික් දෙන්නේ කොස්ට් එක + කොමිස් එක විතරක් අරගෙන. එකෙන් ගාන හිතාගන්න පුළුවන්.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    රත්තරං;17296972 said:
    ඔය හොර කොපි ගන්නේ වාහන ගැන මෙලෝ ලබ්බක් නොදන්න උන්.

    හයිබ්‍රිඩ් උනත් එහෙමයි බන්. බලපන් හයිබ්‍රිඩ් එකක් ගත්තොත් 99.99%ක්ම පලවෙනි වාහනේ ගන්න එකෙක්.

    මයික්‍රො මාකට් එක ඉවරෙටම ඉවරයි. බැ$iලා මයික්‍රෝ එක විනාසම කලා. අපරාදේ ලෝරන්ස් අපේ රටේ දෙයක් කරන්න හැදුවේ, මරාගේ උන් සෙට් වෙලා කොරියන් චීන ජරාව ගෙනත් ඇසෙම්බල් කරලා තිරු බදු අමු අමුවේ වංචාවක් කලේ

    මයික්රෝ ඉවරයි. අලුතෙන් ගට්ට mx7 එකක් අපේ පැත්තේ බුවෙක් මාසෙකට වගේ කලින් 17 කට දීල දාල දැන් 15 ට අඩුවෙන් යන්නේ. එත් ගන්න එකෙක් නෑ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    රත්තරං;17297017 said:
    මුලින්ම ලීෆ් ගෙනාවේ හම්බයෙක්. ඌ බර ගානක් ගෙනාව. කෙලින්ම ඌ හාන්සි. ඉවරෙටම ඉවර උනා. අපි ඉතින් මොකෝ කරන්නේ බන්. අල්ලගේ කැමැත්තනේ.

    ලීෆ් එකනම් හෙට අනිද්දට 10-12ට බහී:rofl::rofl: අරන් මදේ ගලවලා මවුන්ට් ගලා 2c ඇන්ජිමක් තියාගනින්:lol::lol:

    හොද ඉලෙක්ට්‍රික් එකක් ඕනේනම් ටෙස්ලා එකක් ගනින්.. හැබැයි උබට වලටරයව සෑහෙන්න ඩීල් කරන්න වෙයි:rofl::rofl:

    ලිෆ් 2 හෑන්ඩ් 36 වගේ දාල තිබ්බේ මේ ගිය සතියෙත්
    ටෙස්ලා එකක් ගෙනත් තිබ්බ හම්බයෙක්
    එතකොට උ හය්බ්රිඩ් ටැක්ස් එකටද ගේන්න ඇත්තේ
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මචන් ඒ කියන්නෙ මේ දවස් වල වාහන ගන්න එපාද? තව ටිකක් ඉඳලම ගමුද?
    ඇක්සියෝ එකක් හරි ඇලියන් 260 යක් හරි හොයනවා .
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    :rofl:
    Tesla ganna salli na sinhalu :sorry:
    Mini cooper ekak aran engine ain karala battery and moter thiyanna ridila inne. Walatarath kamathi :yes:

    උඹ මොකක්ද තියන බැටරිය කුකුලොහ් ?
    ලිෆ් එකේ බට්‍රිය ලක්ස 15 කටත් වැඩි මං හිතන්නේ
     

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    Exclusive -වාහන මිල අඩුකරන හැටි වාහන ආනයනකරුවන්ගේ සභාපති පහදයි


    2015 අයවැය මගින් මෝටර් රථ සඳහා හඳුන්වා දුන් නව සරල බද්ද හේතුවෙන් එන්ජින් ධාරිතාවය 1000 ට අඩු මෝටර් රථ සහ වෑන් රථවල මිල ගණන්වල කැපී පෙනෙන අඩුවීමක් සිදුවනු ඇතැයි ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරෙංචිගේ මහතා අප සමග සඳහන් කළේය.

    ඔහු පැවසුවේ හයිබ්‍රීඩ් මෝටර් රථ හා ජපන් මෝටර් රථවල මිල ගණන්ද සුළු වශයෙන් අඩුවිය හැකි නමුත් එය කැපී පෙනෙන අඩුවීමක් නොවනු ඇති බවයි.

    කෙසේවෙතත්, එම මෝටර් රථ වලටත් හැකි පමණ සහනයක් ලබාදීමට බලාපොරොත්තු වනබව මෙරෙංචිගේ මහතා පැවසීය.

    “වෑන් රථවල විශාල ඉල්ලුමක් තිබුණා. අවශ්‍යතාවයට අපට ආනයනය කිරීමේ හැකියාවක් තිබුණෙ නෑ. ඒ ගැන රජය සලකා තුනෙන් එකක් විතර බදු අඩුකරල තිබෙනවා. වෑන් රථ ආනයනය කිරීමට ඉදිරියේදී විශේෂ ඉඩ ප්‍රස්ථාවක් තිබෙනවා.“

    යනුවෙන් ඔහු පැවසීය.

    මෝටර් රථ ආනයනය කිරීමේදී සරල බදු ක්‍රමයක් ක්‍රියාත්මක කරන ලෙස වාහන ආනයන කරුවන් රජයෙන් ඉල්ලා සිටි බවත් මෙවර අයවැයෙන් එය ක්‍රියාත්මක කිරීම ජයග්‍රහණයක් බවත් හෙතෙම කීය.

    මෝටර් රථ ආනයනයේදී අයකරන බදු සරල කිරීම නිසා බදු පැහැර හැරීම අඩුවී රාජ්‍ය බදු ආදායම වැඩිවන බව ඔහු පැවසීය.

    2015 අයවැය මගින් මෝටර් රථ හා වෑන් ආනයනය වෙනුවෙන් පැනවූ නව බදු සංශෝධන හේතුවෙන් මෝටර් රථවල රේගු බදු සියයට 20-25 අතර ප්‍රමාණයකින් සහ වෑන් රථ සඳහා රේගු බදු සියයට 25-65 අතර ප්‍රමාණයකින් අඩුවන බව මුදල් අමාත්‍යංශයේ නියෝජ්‍ය ලේකම්වරයා අප සමග ඊයේ කීය.

    මුදල් අමාත්‍යංශයේ නියෝජ්‍ය ලේකම් එස්.ආර්. ආටිගල මහතා අප සමග පැවසුවේ මෙම අයවැය යෝජනාව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බවත් මේ නිසා අනිවාර්යෙන්ම මෝටර් රථවල හා වෑන් රථවල මිල අඩුවන බවයි.

    “මෝටර් රථ හා වෑන් රථ ආනයනයේදී තිබූ බදු සියල්ල එකතු කර විශේෂ බද්දක් මෙවර අයවැය මගින් හඳුන්වා දී තිබෙනවා. මේ නිසා, මෙම වාහනවල මිල අනිවාර්යෙන්ම අඩුවෙනවා.“

    යනුවෙන් ආටිගල මහතා කීය.

    මෙම නව බදු සංශෝධනයට අනුව එන්ජින් ධාරිතාවය 1000 ට අඩු මෝටර් රථ ආනයනයේදී තිබූ සියයට 202 ක් වන බදු සියයට 173 දක්වා අඩුකර තිබේ.

    මේ අනුව, කුඩා මෝටර් රථවල ආනයන බදු සියයට 29 කින් පමණ පහළ යනු ඇත.

    වෑන් රථ ගත්විට භාණ්ඩ ප්‍රවාහනය කරන වෑන් රථවල සියයට 175 කට තිබූ බද්ද සියයට 100 ක් දක්වාත් ආසන 13-20 ත් අතර තිබෙන වෑන් රථවල ආනයන බදු සියයට 126 ක සිට සියයට 100 ක් දක්වාත් අඩුකර ඇත.
    Tags

    www.adaderana.lk