මරුසිරා;17299246 said:අනේ මන්ද අපිට කවද රෝද 4 ගන්න පුළුවන් වෙයිද කියල ...![]()




http://m.ikman.lk/ads/mazda-axela-2009-for-sale-colombo-19
machan meka me kiyana taran watinawada

apo gana wedi bun 35 aduwen yanawa one tharum,2007 model eka 28 withara gana puluwan![]()
මයික්රෝ ඉවරයි. අලුතෙන් ගට්ට mx7 එකක් අපේ පැත්තේ බුවෙක් මාසෙකට වගේ කලින් 17 කට දීල දාල දැන් 15 ට අඩුවෙන් යන්නේ. එත් ගන්න එකෙක් නෑ
Ratharan, Mama Toyota Axio 2008 ekakata Advance ekak dunna 32lks vatinawada dan tax adukarapu nisa ..... mata adahasak denna ? Very urgent... mama 20 000 ka advance ekak dunna. vahanaya ataarinnada? Gannada?
Please help me.....

පෝරිසාදයා;17297517 said:මචන් ඒ කියන්නෙ මේ දවස් වල වාහන ගන්න එපාද? තව ටිකක් ඉඳලම ගමුද?
ඇක්සියෝ එකක් හරි ඇලියන් 260 යක් හරි හොයනවා .
Allion 240 wag car wala price ekata mokak wewida රත්තරං?
Belta wage 1000 cc car wala second hand price godak adu wewida?


oke parana axela eka, meka aluth eka!