අලුත් වාහන බද්ද ටික දවසකට විතරලු

samsri

Well-known member
  • May 15, 2018
    3,174
    2,421
    113
    අලුත් වාහන බද්ද ටික දවසකට විතරලු

    අලුත් වාහන බද්ද ටික දවසකට විතරලු

    එන්ජින් ධාරිතාව 1000ට අඩු මෝටර් රථ සඳහා පෙරේදා (01දා) සිට පැනවූ බදු පනවා ඇත්තේ තාවකාලිකව
    බැවින් ඉවත් කළ හැකි

    නිශ්චිත දිනයක් දැනුම් දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (02දා) මුදල් අමාත්‍යාංශයට උපදෙස් දී තිබේ.
    කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල වාහන වැඩිවීමෙන් ඇතිවන මාර්ග තදබදය ඉදිරීයේදී ඇති කිරීමට යෝර්ජිත සැහැල්ලු දුම්රිය පද්ධති නිසා අඩු කිරීමට හැකි බව පෙන්වා දීම ආදී කරුණු සැලකිල්ලට ගෙන අගමැතිවරයා එම දැනුම් දීම සිදු කොට ඇතැයිද වාර්තා වේ.
    මෙසේ බදු මිල වැඩි කළේ සුනාමියක් සේ මෙරටට ගලා එන වාහන ප්‍රමාණය අඩු කිරීම සඳහා බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර අමාත්‍යවරයා කියා තිබේ

    Source -GossipLanka
     
    • Like
    Reactions: Silly point

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අපොයි ඔව් 2015 ජනවාරි 8 ආපු සුනාමියෙන් රට නැත්තටම නැති උනේ. :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,873
    113
    තාවකලිකව වත් කරන්න අනවශ්‍ය දෙයක්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,410
    32,118
    113
    තෙල් ටිකත් තාවකාලිකව
    මේවත් එහෙම

    යකෝ මොකටද අය/වැය කියල පකක් තියෙන්නේ?
    හිතුන හිතුන වෙලාවට අඩු වැඩි කරනවා...:angry:
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,421
    113
    අපොයි ඔව් 2015 ජනවාරි 8 ආපු සුනාමියෙන් රට නැත්තටම නැති උනේ. :lol:

    තාවකලිකව වත් කරන්න අනවශ්‍ය දෙයක්

    ඉස්සරා චන්ද වලින් unp එක හොදා පාලු වෙයි කියලා බයද :lol:

    ඕක තමයි හැමදාම වෙන නාඩගම!

    rep+ heta dennam adata iwarai :D
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,421
    113
    මගෙ නම් කටට එන්නෙ කුණු හරප huthhhhhhhhhh

    තෙල් ටිකත් තාවකාලිකව
    මේවත් එහෙම

    යකෝ මොකටද අය/වැය කියල පකක් තියෙන්නේ?
    හිතුන හිතුන වෙලාවට අඩු වැඩි කරනවා...:angry:

    rep+ heta denu lebe adata tibu rep iwarai :D:D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    අය වැයේදී අපහු තිබ්බ ගානට අඩු කරලා කියයි ඔන්න අඩු කළා සහන රැසක් දුන්නා කියල. අපිනොදන්නපොනිල
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    අලුත් වාහන බද්ද ටික දවසකට විතරලු

    එන්ජින් ධාරිතාව 1000ට අඩු මෝටර් රථ සඳහා පෙරේදා (01දා) සිට පැනවූ බදු පනවා ඇත්තේ තාවකාලිකව
    බැවින් ඉවත් කළ හැකි

    නිශ්චිත දිනයක් දැනුම් දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (02දා) මුදල් අමාත්‍යාංශයට උපදෙස් දී තිබේ.
    කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල වාහන වැඩිවීමෙන් ඇතිවන මාර්ග තදබදය ඉදිරීයේදී ඇති කිරීමට යෝර්ජිත සැහැල්ලු දුම්රිය පද්ධති නිසා අඩු කිරීමට හැකි බව පෙන්වා දීම ආදී කරුණු සැලකිල්ලට ගෙන අගමැතිවරයා එම දැනුම් දීම සිදු කොට ඇතැයිද වාර්තා වේ.
    මෙසේ බදු මිල වැඩි කළේ සුනාමියක් සේ මෙරටට ගලා එන වාහන ප්‍රමාණය අඩු කිරීම සඳහා බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර අමාත්‍යවරයා කියා තිබේ

    Source -GossipLanka

    නියම හරක් යකෝ පොල්පිත්තක් තිබ්බනම් ඇති මේ රට පාලනය කරන්න පවු දෙන්නේ නැතුව පලයල්ලකෝ පාර හැත්ත, උදේ එකක් හවස එකක් :angry::angry:
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    Budget eka kiwwata wadak nene. Aurudda madadi tax wadi karanawa.

    ඕක මොකක්ද බන් දැන් මුන්ට සල්ලි නැ හොරකම් කරන්නත් මදි හොදම දේ දන්නවද ?
    milco එකෙන් මිලියන් ගානක් ඇරගෙන අයෙ රසවත් ම දා තමා EPF ETF අරමුදල ලගදීම ඕක අදිනවා අ හින්දා පුළුවන් නම් කලින්ම ඒවා ගනිල්ලා
    දැනටමත් එක manage කරන්න දෙන්න යන කතාවක් තියෙනවා එකපාරටම කියාවි වංචාවක් උනා සල්ලි නැති වෙලා කියලා ලෑස්ති වෙලා හිටපල්ලා