අලුත් වාහන මිලද මේ

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,145
    3,146
    113
    2nd hand Wagon R ekakata 60/70 Dena eka paadu nehe neh oya gaanath ekak beluwama
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,969
    15,461
    113
    New Zealand
    Alto අලුත් එක ගෙන්නුවත් බදුත් එක්ක 65-70ක් වෙයි කියලා බන් කියන්නේ. :(
    මේ රටේ මිනිස්සුන්ට ආසවකට වාහනයක් ගන්න විදියකුත් නෑ. වාහන නැති මිනිස්සුන්ට යන්න හොද සැප පහසු පොදු ප්‍රවාහනයක් ඇත්තෙත් නෑ.