@රත්තරං දැං කිරියට එන්නැතිව බුකියෙ වැඩ දානව. හොඳ පෝස්ට් සෑහෙන්න තියනව.
Kosala edirisingha kiyanne porada?


නියම ටෝක් එකමම දැක්ක සීන් එකක්,
කලුවර වැටිල තිබ්බ වෙලාවක ත්රී වීල් එකක් සිග්නල් නොදා දකුනට හැරෙව්ව. පිටිපස්සෙ ගිය බයික් කාරයෙක් හැප්පෙන්නෙ නැතුව නූලෙන් බේරුනා. බයික්එකේ ගිය කෙනා ත්රීවිල් කාරයට බනින්නගත්ත. ත්රීවිල් කාරය කිවුව මම අත දාල හැරෙවුවෙ කියල.
බයික් එකේ මනුස්සය ගත් කටටම කිවුව, "අත දාල හරවනවනං අතේ ලන්තෑරුමක් එල්ලගනින්" කියල.