අලුත් වාහන වල එන options 😊

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    thaman yana wahaneth hoda brightness ekak thiyena headlight thiyenawa nam issarahin ena unta mathakara denna puluwa dim karapan kiyala, neththam ithin aba saranayi :dull:

    mama nam deparak withara mathak karala denawa, eth dim kare naethham kelala arinawa nilankara wela yannama:growl:
     
    • Like
    Reactions: windows_ubuntu

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    වාහන වල අලුත් options මොන විදියට ආවත් වැඩක් නෑ , ආශික් ලන්තේ වාහන ගෙන්වීම (සදාකාලිකවම) තහනම්
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    මම දැක්ක සීන් එකක්,
    කලුවර වැටිල තිබ්බ වෙලාවක ත්‍රී වීල් එකක් සිග්නල් නොදා දකුනට හැරෙව්ව. පිටිපස්සෙ ගිය බයික් කාරයෙක් හැප්පෙන්නෙ නැතුව නූලෙන් බේරුනා. බයික්එකේ ගිය කෙනා ත්‍රීවිල් කාරයට බනින්නගත්ත. ත්‍රීවිල් කාරය කිවුව මම අත දාල හැරෙවුවෙ කියල.
    බයික් එකේ මනුස්සය ගත් කටටම කිවුව, "අත දාල හරවනවනං අතේ ලන්තෑරුමක් එල්ලගනින්" කියල.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy

    නියම ටෝක් එක🤣🤣