අලුත් වැඩක්, ඔයාලගේ අදහස් කියන්න

Elaaz

Member
Apr 23, 2012
821
37
0
අලුත් වැඩක්, ඔයාලගේ අදහස් කියන්න

[FONT=&quot]යාලුවනේ මම අලුතෙන් එලකිරියට join උනේ. ඉතින් හා හා පුරා කියල මට යාලුවන්ගෙන් උදවුවක් ඕනේ. මට ස්ථිර job එකක් නැහැ. අවුරුදු එක හමාරක් මම BPO company එකක සොෆ්ට්වරේ devoloper කෙනෙක් විදිහට වැඩ කළා. අන්තිමට ඒ අයට ඕනේ හැමදේම හදාගත්තට පස්සේ මව එලියට දැම්ම. ප්‍රශ්නයක් ඇතිකරලා තමා එළියට දැම්මේ. ඒ නිසා මට service letter එකක්වත් නැහැ. ඉතින් යාලුවනේ දැන් ජොබ් එකකට යන්න අමාරුයි. experience ඉල්ලනවා. ඒත් ජොබ් ඒකෙන මට ලැබුන වටිනාම දේ තම experience එක. මම වැඩිපුරම කල projects තමා social network tools [/FONT][FONT=&quot]develop[/FONT][FONT=&quot] කරන එක. online marketing වලට. SEO, SEM, SMM[/FONT][FONT=&quot] වගේ ටූල්ස්. job [/FONT][FONT=&quot]එක lose[/FONT][FONT=&quot] උනාට පස්සේ මගේම tools වලින් Affiliate Marketing, [/FONT][FONT=&quot]SEO, SEM, SMM[/FONT][FONT=&quot] කරන්න පටන් ගත්තා. අදටත් කරගෙන යනවා. සාමාන්‍ය හොද අදායමක් තියෙනවා. ඒත් යාලුවනේ මට ස්ථිර රස්සාවක් ඕනේ. එහෙම නැත්නම් මගේ දැනුම යොදවලා කරන්න මගේම කියල දෙයක් පටන් ගන්න ඕනේ. මම කියන්නේ මීට වඩා ක්‍රමවත්ව. [/FONT][FONT=&quot]ඒ නිසාම මම පොඩි [/FONT][FONT=&quot]business[/FONT][FONT=&quot] එකක් පටන් ගන්න කල්පනා කළා. එතින් මට එළකිරි යාලුවන්ගෙන් අදහස් දැනගන්න ඕනේ. Business places වලට software system දාන්න තමා මම plan කලේ.[/FONT]

Accounting System, POS System, Inventory Control, Payroll System, ect..

[FONT=&quot]මොකද කියන්නේ යාලුවනේ. මම කැමති ඔයාලගේ අදහස්‌ දැනගන්න. කොහොමද market එක? අපි වගේ පොඩිවට පටන් ගන්න කෙනෙක් කොහොමද මේ වගේ [/FONT][FONT=&quot]business එකක් දියුණු [/FONT][FONT=&quot]කරගෙන [/FONT][FONT=&quot]ඉහලට යන්නේ. එළකිරි ඒකෙන ඉන්නවනේ software , marketing, advertising ගැන ගොඩක් [/FONT][FONT=&quot]experience[/FONT][FONT=&quot] තියෙන [/FONT][FONT=&quot]යාලුවෝ[/FONT][FONT=&quot]. මට [/FONT][FONT=&quot]marketing, advertising[/FONT][FONT=&quot] ඒ තරම් දැනුමක් නැහැ. ඉතින් ඔයාල හැමෝගෙම අදහස්‌ මට කියන්න. දැනට මේ [/FONT][FONT=&quot]business[/FONT][FONT=&quot] එක කරන යාලුවෝ ඉන්නවා නම් එයාලගේ අදහස් කියන්නත් අමතක කරන්න එපා. ඉදිරියට desktop application වගේම web [/FONT][FONT=&quot]application[/FONT][FONT=&quot], කරන්නත් හිතාගෙන ඉන්නවා. [/FONT]

Bump එකක් දාල යන්න යාලුවනේ.
 

lahirufx+

Well-known member
  • Oct 13, 2008
    9,342
    3,136
    113
    6°54′N 79°54′E
    Wile-E-Coyote.jpg
     

    sanka shan

    Member
    Dec 26, 2011
    34
    5
    0
    machan kollo mage idea eka nam ubata tiyenne hodama compayz newe samanyayen nagala yana company tikak issaralama alla ganin ita passe unta ube knowledge eka use karala software hadala dipan free use karanna eka machan month ekak vithara yaddi expriya wena vidiyata hadapan...passe unta eka ekka wada karana eka lesi nam aniwa un ube software eka buy karai...man man kiyanne lokuma ewata issaralama athagahanne natiwa podiyata gama patan ganin....ethakota ubatama therei komada markating para yanna one kiyala...ubata markating side eke mokak hari help ekak one nam let me knw...
     

    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    bump+ gud luck

    thanks machan

    machan kollo mage idea eka nam ubata tiyenne hodama compayz newe samanyayen nagala yana company tikak issaralama alla ganin ita passe unta ube knowledge eka use karala software hadala dipan free use karanna eka machan month ekak vithara yaddi expriya wena vidiyata hadapan...passe unta eka ekka wada karana eka lesi nam aniwa un ube software eka buy karai...man man kiyanne lokuma ewata issaralama athagahanne natiwa podiyata gama patan ganin....ethakota ubatama therei komada markating para yanna one kiyala...ubata markating side eke mokak hari help ekak one nam let me knw...

    machan niyama idea ekak uba dunne. trial ekak run karanna dena eka hodai. thanks machan.


    thanks mcn
     

    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    මේ ගැන වැඩිය දැනුමක් නෑ මචන් බම්ප් එකක් දාලා යන්නම්

    thanks machan

    Bump

    Fiverr hoda nedda? Samahara un eaken hoda gaanak hoyanava. (Ubey hoda seo software 1k mata deepanko.:P)

    mama fiverr karanawa machan. SEO service thama denne. eth machan software sell karanna eka hoda place name mama hithana widihata. company walata dana system a ganata danna bane machan. uba dannawada Google Panda latest update eka awith. mage sites kepayaka aul wela :(

    uba fiverr karanawa nam me thread ekath balapan machan. hoda nam reply ekak dapan
    http://www.elakiri.com/forum/showthread.php?t=1420903