අලුත් වැඩක්, ඔයාලගේ අදහස් කියන්න
[FONT="]යාලුවනේ මම අලුතෙන් එලකිරියට join උනේ. ඉතින් හා හා පුරා කියල මට යාලුවන්ගෙන් උදවුවක් ඕනේ. මට ස්ථිර job එකක් නැහැ. අවුරුදු එක හමාරක් මම BPO company එකක සොෆ්ට්වරේ devoloper කෙනෙක් විදිහට වැඩ කළා. අන්තිමට ඒ අයට ඕනේ හැමදේම හදාගත්තට පස්සේ මව එලියට දැම්ම. ප්‍රශ්නයක් ඇතිකරලා තමා එළියට දැම්මේ. ඒ නිසා මට service letter එකක්වත් නැහැ. ඉතින් යාලුවනේ දැන් ජොබ් එකකට යන්න අමාරුයි. experience ඉල්ලනවා. ඒත් ජොබ් ඒකෙන මට ලැබුන වටිනාම දේ තම experience එක. මම වැඩිපුරම කල projects තමා social network tools [/FONT][FONT="]develop[/FONT][FONT="] කරන එක. online marketing වලට. SEO, SEM, SMM[/FONT][FONT="] වගේ ටූල්ස්. job [/FONT][FONT="]එක lose[/FONT][FONT="] උනාට පස්සේ මගේම tools වලින් Affiliate Marketing, [/FONT][FONT="]SEO, SEM, SMM[/FONT][FONT="] කරන්න පටන් ගත්තා. අදටත් කරගෙන යනවා. සාමාන්‍ය හොද අදායමක් තියෙනවා. ඒත් යාලුවනේ මට ස්ථිර රස්සාවක් ඕනේ. එහෙම නැත්නම් මගේ දැනුම යොදවලා කරන්න මගේම කියල දෙයක් පටන් ගන්න ඕනේ. මම කියන්නේ මීට වඩා ක්‍රමවත්ව. [/FONT][FONT="]ඒ නිසාම මම පොඩි [/FONT][FONT="]business[/FONT][FONT="] එකක් පටන් ගන්න කල්පනා කළා. එතින් මට එළකිරි යාලුවන්ගෙන් අදහස් දැනගන්න ඕනේ. Business places වලට software system දාන්න තමා මම plan කලේ.[/FONT]
Accounting System, POS System, Inventory Control, Payroll System, ect..
[FONT="]මොකද කියන්නේ යාලුවනේ. මම කැමති ඔයාලගේ අදහස් දැනගන්න. කොහොමද market එක? අපි වගේ පොඩිවට පටන් ගන්න කෙනෙක් කොහොමද මේ වගේ [/FONT][FONT="]business එකක් දියුණු [/FONT][FONT="]කරගෙන [/FONT][FONT="]ඉහලට යන්නේ. එළකිරි ඒකෙන ඉන්නවනේ software , marketing, advertising ගැන ගොඩක් [/FONT][FONT="]experience[/FONT][FONT="] තියෙන [/FONT][FONT="]යාලුවෝ[/FONT][FONT="]. මට [/FONT][FONT="]marketing, advertising[/FONT][FONT="] ඒ තරම් දැනුමක් නැහැ. ඉතින් ඔයාල හැමෝගෙම අදහස් මට කියන්න. දැනට මේ [/FONT][FONT="]business[/FONT][FONT="] එක කරන යාලුවෝ ඉන්නවා නම් එයාලගේ අදහස් කියන්නත් අමතක කරන්න එපා. ඉදිරියට desktop application වගේම web [/FONT][FONT="]application[/FONT][FONT="], කරන්නත් හිතාගෙන ඉන්නවා. [/FONT]
Bump එකක් දාල යන්න යාලුවනේ.

)