math innawa![]()
Elakiri.... විස්තර දාන්න,
මරුනෙ ඕයි10++
යාළුවා;17095356 said:මරුනෙ ඕයි
bump
පට්ට
රේප්+ නියමයි ඔන්න නුල්!
good work
අඩො උබ සුපිරි වැඩ්ඩෙක්නෙ මචං
ela machan...digatama karagena yamu
maru wadak ban.. elakiri.. dapan![]()
කියලා දෙන්න ....හැබැයි මුල ඉදන්...
එල නේ . කොම්පීයුටර් ටේබල් එකක් හදන එකක් දාපන්

බටටයියේ කවද්ද කියල දෙන්නේ.....?
මම මුලින්ම අවශ්‍ය ආයුද හා ලෑලි/බෝඩ් වර්ග වලින් පටන් ගන්නම් 
දාපිය දාපිය.......
මමත් ඔය වැඩ කරගන්නවා. මගේ විදියට වැඩේ තියෙන්න ඕන නිසා.
පහුගිය ටිකේ සායනය වහල ඇතුල රිනවේට් කලා. අළුතින් ගැජමැටික් වැඩි පුටුවක් සෙට් කරන්න ඉන්න නිසා ඒකට ඕන කරන අඩුම කුඩුම ටිකත් එක්කම හදලා, පේන්ට් කරලා එහෙම ගත්තා.....
ගිය සිකුරාදා මැක්ස්බෝයිය එක්ක රේඩියෝ එක කොලේ කඩා ගත්ත සායනයේ ඉදන්......
හැබැයි දැන් නම් හතර හන්දි කැඩිලා තියෙන්නේ..........
එළ වැඩ ඕවා.................

Elaz .... Mula idanma oone. eka eka board warrga thiyenawa neda? (laminated...etc)
hoda lee thorana hatith one bn.
api lee walata rawatenawa bn![]()
Grate work. Respect you Bro
![]()
ela ela
පට්ට මචන්
math asai machan![]()
Honda Wadak
මෙන්න තොපිට වෙන දේ
![]()

යේම කියන්න එපා මාතියා 

pattane hadapu deka thunak dapanko
matath wedeta asa hithuna


පුළුවන් උනොත් දාන්නම්
බට්ටට්යියේ මාත් අසයි ඉගන ගන්න...මුල ඉදලාම දාන්න...
ඕන ටුල් එකේ ඉදන් A -Z හරිද?
ඔන්න මන් හදනවා අනිවා ඩෙෆා....බට්ටයියා තමයි මගේ ගුරුන්නාන්සේ....මුල සිට සරලව ඕන...මොකද මාත් මකබාස් කෙනෙක්
මන් හදන ඒවගේ ෆොටෝ දෙනවා....
කට්ටිය මෙතන දැන් මාව කොට් කරලා ත්‍රෙඩ් ඒක කන්න එපා ඔන්න කිවුවා....
මම යන යන තැන මේ අයිඩී එකෙන් ඒක ඉගෙනගන්න ආසයි මේක ඉගෙනගන්න ආසයි කියල තියෙනව. මේ දැන් ටිකකට කලින් මේ (෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴) ත්‍රේඩ් එකේදි දැක්ක. හැබෑවටම කෙල්ලෙක් නම් තරමක් සාම්ප්‍රදායෙන් ඉවත් වූ කෙනෙක් වගේ.. 
සිරාවටම ලී කපන්න කියත හැරෙන්න වෙන මොනවද බං ලේසි විදි (machines)? කියත් වලින් ලේසියෙන් ලී කපාගන්න හොඳ කියත් මොනවද? මට ජිම් එකට බෙන්ච් එකක් හදන්න ඕන. ඒකෙ කුෂන් එක සෙට් වෙන ලෑල්ල කපාගන්නයි ඕන.පට්ට පට්ට
උබට වෙල්ඩින් වලින් උදවුවක් ඔප්නි නම් කියහන්
මන් දෙනවා සප් එක
මට උදව්වක් ඕන.
පුළුවන් වෙලාවක රිප්ලයි එකක් දාහන් මචන්. වෙල්ඩිං කරද්දි UV rays වැදිලා ඇස් රිදෙනව නෙ රෑට.
මොකද කරන්න ඒකට? අර කළු කන්නඩියෙන් පෙනෙන්නෙ නෑ නෙ බං පාස්සද්දි.
කෙලින්ම පාස්සන එක දිහා බැලුවම තරු පෙනෙනව ඇස් රිදෙනකොට.
තව බොර කඩන ද මොකද්ද සීන් එකේදි කම්බි බ්‍රෂ් එකකින් පිහින්න ඕනෙද බොර කඩලා? 