අලුත් වැඩක්, කවුද කැමති?

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    11.gif

    +7
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    math innawa :)

    Elakiri.... විස්තර දාන්න,

    මරුනෙ ඕයි:yes: 10++

    යාළුවා;17095356 said:
    මරුනෙ ඕයි


    පට්ට

    රේප්+ නියමයි ඔන්න නුල්!

    good work

    අඩො උබ සුපිරි වැඩ්ඩෙක්නෙ මචං

    ela machan...digatama karagena yamu

    maru wadak ban.. elakiri.. dapan :)

    කියලා දෙන්න ....හැබැයි මුල ඉදන්...

    එළකිරි
    11.gif
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    එල නේ . කොම්පීයුටර් ටේබල් එකක් හදන එකක් දාපන් :cool:

    හා මචෝ :D

    බටටයියේ කවද්ද කියල දෙන්නේ.....?

    ලගදීම :rolleyes: මම මුලින්ම අවශ්‍ය ආයුද හා ලෑලි/බෝඩ් වර්ග වලින් පටන් ගන්නම් :D

    දාපිය දාපිය.......
    මමත් ඔය වැඩ කරගන්නවා. මගේ විදියට වැඩේ තියෙන්න ඕන නිසා.
    පහුගිය ටිකේ සායනය වහල ඇතුල රිනවේට් කලා. අළුතින් ගැජමැටික් වැඩි පුටුවක් සෙට් කරන්න ඉන්න නිසා ඒකට ඕන කරන අඩුම කුඩුම ටිකත් එක්කම හදලා, පේන්ට් කරලා එහෙම ගත්තා.....
    ගිය සිකුරාදා මැක්ස්බෝයිය එක්ක රේඩියෝ එක කොලේ කඩා ගත්ත සායනයේ ඉදන්......
    හැබැයි දැන් නම් හතර හන්දි කැඩිලා තියෙන්නේ..........:(
    එළ වැඩ ඕවා.................

    ඔව් බන් වෙන මනුස්සයෙක් ලව්වා අපිට ඕන විදියට වැඩක් කර ගන්න හැදුවට කවදාවත් ඒක 100% මට ඕනම විදියට නෑනෙ. අපිම බාගයක් හදනකොට අපිට තව හොද විදියක් මතක් වෙනව සමහර වෙලාවට. එල වැඩ තමයි :D:D

    Elaz .... Mula idanma oone. eka eka board warrga thiyenawa neda? (laminated...etc)

    ඔව් ඔව් චිප් බෝඩ්, MD, plywood, etc. අලුත් thread එකකින් කියල දෙන්නම්

    hoda lee thorana hatith one bn.

    api lee walata rawatenawa bn :(

    එල කියල දෙන්නම් :D
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උඹත් දන්න වැඩ. එලනෙ මචං මුල ඉදලම දාපං අපිත් ට්‍රයි කරන්නම්.:D REP+6

     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මෙන්න තොපිට වෙන දේ



    :rofl::rofl::rofl::rofl::rofl:

    :dull::dull: යේම කියන්න එපා මාතියා :rofl::rofl:

    pattane hadapu deka thunak dapanko
    matath wedeta asa hithuna

    හදපුව දාන්න බැරි හේතු කාරණා කීපයක් තියනව :dull::dull::dull: පුළුවන් උනොත් දාන්නම් :D
     

    thanujaka

    Well-known member
  • මටත් සිරාවටම ආසයි බන් හදල බලන්න.
    ඒ උනාට වෙලාවක් සෙට් වෙන්නේ නෑ බන්.
    හදන විදිහ කියල දීපං වෙලාවක් අරගෙන බංකු කෑල්ලක් හරි හදන එක හදනවා අනිවා.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    බට්ටට්යියේ මාත් අසයි ඉගන ගන්න:love::love: ...මුල ඉදලාම දාන්න...
    ඕන ටුල් එකේ ඉදන් A -Z හරිද? :dull::dull:
    ඔන්න මන් හදනවා අනිවා ඩෙෆා....බට්ටයියා තමයි මගේ ගුරුන්නාන්සේ....මුල සිට සරලව ඕන...මොකද මාත් මකබාස් කෙනෙක්:rolleyes::rolleyes:

    මන් හදන ඒවගේ ෆොටෝ දෙනවා....:yes::yes::cool:

    කට්ටිය මෙතන දැන් මාව කොට් කරලා ත්‍රෙඩ් ඒක කන්න එපා ඔන්න කිවුවා....:angry::angry:


    :confused: මම යන යන තැන මේ අයිඩී එකෙන් ඒක ඉගෙනගන්න ආසයි මේක ඉගෙනගන්න ආසයි කියල තියෙනව. මේ දැන් ටිකකට කලින් මේ (෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴) ත්‍රේඩ් එකේදි දැක්ක. හැබෑවටම කෙල්ලෙක් නම් තරමක් සාම්ප්‍රදායෙන් ඉවත් වූ කෙනෙක් වගේ.. :oo:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මචන් මට ගන්න ඕන ටූල් ටික කියපන් මේ චමිල්2009 කීව වගේ. නියනෙ ඇණේ ඉඳලා මැශින් වර්ග වෙනකම් ම. ඇඩ්වාන්ස්ඩ් වුනාට කමක් නෑ කියහන්. ලංකාවෙ විතරක් නෙවෙයි මේ සයිට් එක ගොඩක් රටවල අය බලනව. සමහර රටවල කඩෙන් ටූල් ටිකයි අවශ්‍ය මැශින් ටිකයි අරන් හදාගත්තෑකි ගෙදරට ඕන බඩු මුට්ටු ෆට්ටම අඩුවට. මම දන්න දෙන්නෙක් ඉන්නව රටක. එයාලට ලොකු ඉඩමක් තියෙනව. ඉඩමෙම ගස් තියෙන්නෙ එක එක ජාතියෙ. අක්කර 50ක වගේ. එයාලගෙනුත් මට උදව් ගන්න පුළුවන් මේ වැඩ වලට. ඒත් බේසික් ටිකක් දැනගත්තාම හොඳයි නෙ.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Posts: 3,621
    Join Date: Oct 2013
    Location: ආවොත් කපනවා!!!

    :lol: :lol: සිරාවටම ලී කපන්න කියත හැරෙන්න වෙන මොනවද බං ලේසි විදි (machines)? කියත් වලින් ලේසියෙන් ලී කපාගන්න හොඳ කියත් මොනවද? මට ජිම් එකට බෙන්ච් එකක් හදන්න ඕන. ඒකෙ කුෂන් එක සෙට් වෙන ලෑල්ල කපාගන්නයි ඕන.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    පට්ට පට්ට
    උබට වෙල්ඩින් වලින් උදවුවක් ඔප්නි නම් කියහන්
    මන් දෙනවා සප් එක

    :sorry: මට උදව්වක් ඕන. :D පුළුවන් වෙලාවක රිප්ලයි එකක් දාහන් මචන්. වෙල්ඩිං කරද්දි UV rays වැදිලා ඇස් රිදෙනව නෙ රෑට. :confused: මොකද කරන්න ඒකට? අර කළු කන්නඩියෙන් පෙනෙන්නෙ නෑ නෙ බං පාස්සද්දි. :baffled: කෙලින්ම පාස්සන එක දිහා බැලුවම තරු පෙනෙනව ඇස් රිදෙනකොට. :dull: තව බොර කඩන ද මොකද්ද සීන් එකේදි කම්බි බ්‍රෂ් එකකින් පිහින්න ඕනෙද බොර කඩලා? :confused: