අලුත් වැඩක් පටන් ගත්තා ....

gcrsuraweera

Junior member
  • Jan 29, 2009
    180
    14
    18
    Piliyandala
    අලුත් වැඩක් පටන් ගත්තා ....

    ඔන්න මචන්ලා මම අලුත් වැඩක් පටන් ගත්තා ....Deal site එකක් ...මෙන්න මේකයි supirideals.com
    ගිහිල්ලම බලන්න ....
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    හොඳයි මචං..කෝ බං ඒත් බඩු තියෙන්නේ 3යි නේ..තව දාපං ..උඹට අඩුම ගාණට LED බල්බ් ඕනේ නම් කියපං..යාලුවෙක් ඉන්නවා සෙට් කරන්නම්..:yes::yes:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    වැඩේ නන් එල හැබැයි ඉතින් ඇත්ත සාදාරණ ගනන් දාපන් මචන් බොරුවට ඇත්ත ගානට 750 ක් 1000 ක් එකතු කරල ඒක කපල ආයෙ අර ගාන දාන්නෙ නැතුව... :)
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    සුභ පතනවා මචන්
    11.gif