නොදන්න දෙයක් මචන්.. තැන්ක් යූඔව් බන් . උන්ගේ දැන් kids කියලා detect උනාම ads දෙන්නේ නෑ . බලන අය ගැන හිතල කරලා තියෙන්නේ. ads නැතුව අනිත් විදි වලට තමයි හොයන්න වෙන්නේ. නිකන් බලපං kids චන්න්ල් වල kids කියලා tag එකක් ඇති description වල..
නොදන්න දෙයක් මචන්.. තැන්ක් යූඔව් බන් . උන්ගේ දැන් kids කියලා detect උනාම ads දෙන්නේ නෑ . බලන අය ගැන හිතල කරලා තියෙන්නේ. ads නැතුව අනිත් විදි වලට තමයි හොයන්න වෙන්නේ. නිකන් බලපං kids චන්න්ල් වල kids කියලා tag එකක් ඇති description වල..
Ehema wenne upload karaddi “this video is made for kids” kiyana eka tic karoth witharai. Comment automatically disabled wenawa ethakota. Kids unath user anuwa ads denawa.දැන් kids category එකට මුකුත් ගෙවන්නේ නෑ බන්. comments උනත් disable .![]()
උන් auto detect කරගන්න සීන් එකක් තියනවා බන් content එකයි බලන අයයි අනුව. පොඩ්ඩක් බලපං. මම දැක්කේ ඒ විදියට. නැත්නම් ඕන එකෙක් kids කියලා ඉල්ලගෙන දාගෙන ඕව නැති කරගන්නේ නෑ .Ehema wenne upload karaddi “this video is made for kids” kiyana eka tic karoth witharai. Comment automatically disabled wenawa ethakota. Kids unath user anuwa ads denawa.
Normal record karala pitch 1 wadi kalaමරු. කොහොමද බන් වොයිස් හදන්නේ
Kids kiyala dammot ads enne nadda?ඔව් බන් . උන්ගේ දැන් kids කියලා detect උනාම ads දෙන්නේ නෑ . බලන අය ගැන හිතල කරලා තියෙන්නේ. ads නැතුව අනිත් විදි වලට තමයි හොයන්න වෙන්නේ. නිකන් බලපං kids චන්න්ල් වල kids කියලා tag එකක් ඇති description වල..
මම දැකපු විදියට. පොඩ්ඩක් හොයල බලපං මචන්.Kids kiyala dammot ads enne nadda?
බොහොම ස්තූතියි මචං, kids කියලා දාන්නේ නැතුව දැම්මා නම් හරි නේ, අනික ලංකාවේ ගොඩක් දෙනා ඒගොලොන්ගෙ account වලින්නෙ device වලට log වෙලා පොඩි අයට දෙන්නේමම දැකපු විදියට. පොඩ්ඩක් හොයල බලපං මචන්.
"YouTube Content Creators Must Act
When a video is designated “made for kids,” personalized ads, comments, live chat, the notification bell, playlisting options, the Mini Player, and other monetization features are disabled, which will likely substantially decrease affected content creators' revenue "
ගොඩක්ම පොඩි උන්ට නෙවෙයි වෙන්න හදන්න. එතකොට ලංකාවේ වගේ ඕවා බලන්නේ ටිකක් ලොකු අය අර සුරංගනා කතා වගේ. ඒ බලන අයගේ age එක youtube උන් දන්නවා. ඒ වගේ channel වලට අවුලක් නෑ . පොඩිම උන් target කරල කරද්දී තමයි ඔය අවුල.