අලුත් වැඩක් පටන් ගමු......................

roshan1

Member
Mar 16, 2007
649
49
0
හ්ම්ම් ඒ ගල් ඉබ්බට කියලා කොහොම හරි කර ගන්න වැඩේ නැත්තන් ඔය වගේ පොඩි පොඩි ඒවට නඩු කියලා වැඩැක් නැහැ. ඔයාගෙ කාලෙයි, සල්ලි අපරාදෙ.


ගොඩක් ස්තුතියි කොහොමත් නඩු කියන්නනම් බලා පොරොත්තුවක්නමි නැහැ
ගහට වැඩක් දෙන්නද ගල්ඉබිබට හොරෙන්
 

Rapunzel

Member
Apr 15, 2011
63
13
0
36
Heaven
හොඳ වැඩක්.

ela ela mcn
keep posting



keep up the good work :)

good thread...:) :)

Good thread. keep it up..

ela ela
neethiya poddak igena ganda puluwan
thank u akke :D

Wede Hodai Digatama Yan


Thanx a lot for everyone for the comments and for the bump..
 

Rapunzel

Member
Apr 15, 2011
63
13
0
36
Heaven
thanks me thread eka patan gathhata..

mata thiyanawa podi gataluwak..
Mama ahala thiyanawa podi waradi karala Police remand eke inna ayawa apa deela eliyata gannakota ekata Police and Lawyers la ekathu wela godak welawata salli aran degollo beda gannawa kiyala kathawak...
Meke aththa naththa mokakda?
Ape game ehema lawyer kenek innawa..uu police ayath ekka inne gaja yaluwo wage...eka hari nane.. degololanta ekathu wela onema deyak kala haki ne
.

සමහර වෙලාවට මිනිස්සුන්ගේ නීතිය ගැන තියන අඩු දැනුම නිසා වැරද්දක් කලේ නැති උනත් ඒ වගේ දේවල් වලට මූන දෙන්න සිද්ද වෙනවා.
ඒ වගේ වැඩ කරන අයත් ඉන්නවා. ඒක මේ lawyers ලාම විතරක් නෙමෙයි. ඔනාම field එකක ඒ වගේ කට්ටිය ඉන්නවා. හැබැයි හම lawyer කෙනෙක්ම එහෙම නැහැ.
 

Rapunzel

Member
Apr 15, 2011
63
13
0
36
Heaven
exclusionary rule?? any similer rule here in LK please explain in sinhala if you can

මේක USA වල තියන rule එකක්. මේකෙදි වෙන්නෙ defendant ගෙ අයිතිවාසිකම් ( constitution එකෙ තියන විදිහට) ආරක්ශා කරන එක. මේක ගැන මාත් වැඩිය දන්නෙ නැහැ. මොකද මේක criminal law වල use කරන නිසා ගොඩාක්ම. හැබැයි ඔයාට ඔන නන් මන් මේ ගැන වැඩි විස්තර ගන්න පුලුවන් site එකක් PM කරන්නන්.
 

Rapunzel

Member
Apr 15, 2011
63
13
0
36
Heaven
Magen salli wagayak gatha ekekuta karanna puluwan lokuma dea mokadda? essara magen friendship ekata ae salli ella gathe. den mu maawa maga arinawaa.

ඔය වගේ වැඩ වලට නඩු කියන එක හරිම මෝඩ වැඩක්. මොකද නඩුව කියල ඉවර උනාම ඔයාට යාලුව ඉල්ල ගත්ත ගානට වඩා වැඩි ගානක් වියදම් වෙනවා. අනික කාලෙත් අපරාදේ. හොදම වැඩේ යාලුවත් එක්ක කතා කරලා ඉල්ල ගන්න එක. ලොකු ගානක් අරන් තියනව නන් breach of trust කියන දේ කඩ කලා කියල නඩු දාන්න පුලුවන්.