කෙල්ලන්ගෙන් මට සිදුවන අඩම්තේට්ටම් සම්භන්දව ගතහැකි නීතිමය පියවර කුමක්ද?![]()

ඔයා තනියෙන් නඩුවක් දැම්මොත් ඒගොල්ලො දිනනවා. නඩු දාන්නේ නැතුව telecom එකත් එක්ක කතා කරලා බලන්න.
ඉඩම් නඩු කියන්නෙ lawyers ලාගෙ අවුරුදු ගානක අදායම් මාර්ගය. දෙපත්තෙම lawyers ලා ගොඩක් වෙලාවට ඉඩම් නඩු ඇද ඇද ඉන්නෙ ඒකයි. හැබැයි හැම lawyer කෙනෙක්ම එහෙම නෑ.
ලන්කාවේ ඉඩම් නඩු කොහොමත් අවුරුදු ගානක් ඇදෙනව.. ගොඩාක් රටවල් වල මිනිස්සු නීතිය කියන දේ හරියටම කරන නිසා එහෙම වෙන්නෙ නැහැ ගොඩාක් රටවල් වල..
Lankawe idam nadu walata godak kal ganne ewa godak families athara ewa nisa time eka ekka wisadum ganna. ethakota godak ewa kamaththen samadana wenawa. lawyersla neweyi kal danne naduwa winusaru. oya nithiye mulika ewa wath danne nahane
මන් tread එක මුලිදිම දාල තියනව මාත් තාම ඉගෙන ගන්නවා. ඒක නිසා අඩු පාඩු වෙන්න පුලුවන් කියලා.
විනිසුරුවරු නඩු කල් දාන්නේ lawyers ගොඩාක් වෙලාවට උසාවියට එන්නෙ නැති නිසා. එහෙම නැතුව නඩුව විසදන්න බැරුව නෙමෙයි.
r u girl or boy??? anyway gud stuffkeep it ip....
![]()
මේ ත්රෙඩ් එක ගැහැණු ළමයෙක් කරන නිසා මෝඩ ප්රශ්න අහන්නේ නැතිව ටිකක් සංයමයෙන් අපි ප්රශ්න අහුවොත් නොදන්නා නීතිය ගැන ගොඩක් දේවල් දන ගන්න පුළුවන් නේද...ඔබ කරන්නේ හොඳ වැඩක්...ගුඩ් ලක්...
මගේ ප්රශ්නේ...
1 කූට ලේකන සම්බන්දව ගන්න පුළුවන් නීතිමය ක්රියමර්ගේ මොකක්ද...
2 පොලිසියට කෙනෙක් පැමිණිල්ලක් මත පමණක් අත්තඩංගුවට ගන්න බලය තියද...
godak welawata nadu kal danne lipi, saksi hada ganna kal denna. samaharak ewa lawyer illanawa wadi pura time eka. lawyersla enne nathuwa nadu kal danne harima aduwen. naduwa dapu time ekata lawyersla yanawa nathnam eyalata edata dawase gana ganna baha. onna thawa boruwak kiwwa.
අය්යො මචන් LAW කලෙ නැති උනට මන් කියන්නම් හොන්ද අදහසක්??Magen salli wagayak gatha ekekuta karanna puluwan lokuma dea mokadda? essara magen friendship ekata ae salli ella gathe. den mu maawa maga arinawaa.







මේ ත්රෙඩ් එක ගැහැණු ළමයෙක් කරන නිසා මෝඩ ප්රශ්න අහන්නේ නැතිව ටිකක් සංයමයෙන් අපි ප්රශ්න අහුවොත් නොදන්නා නීතිය ගැන ගොඩක් දේවල් දන ගන්න පුළුවන් නේද...ඔබ කරන්නේ හොඳ වැඩක්...ගුඩ් ලක්...
මගේ ප්රශ්නේ...
1 කූට ලේකන සම්බන්දව ගන්න පුළුවන් නීතිමය ක්රියමර්ගේ මොකක්ද...
2 පොලිසියට කෙනෙක් පැමිණිල්ලක් මත පමණක් අත්තඩංගුවට ගන්න බලය තියද...
අය්යො මචන් LAW කලෙ නැති උනට මන් කියන්නම් හොන්ද අදහසක්??
උව මරලා දාපන්!![]()

මේකයි. ඕකට නඩු කියන්න ගියොත් ඒක මාරම අපරදයක්. මන් නන් කියන්නෙ පුලුවන් තරන් හිතවත්කමින් අර එහ ගෙදර එක්කෙනත් එක්ක කතා කරල shape කර ගන්න කියල. මොකද ඔයගොල්ලො ගහ කැපුවොත් එයාට නඩු දාන්න පුලුවන් එයාගෙ දේපල වලට හානි කලා කියලා. එහෙම කියලා ඔයාලගෙන් වන්දියක් ගන්න පුලුවන්..
පොලිසියටයි, ප්රදේශීය සබා වලටයි කියලත් විසදුමක් නැත්තන් යාලුවට කියන්න තවකාලිකව කම්බි වැටක් හරි ගහල තියා ගන්න කියලා. මොකද පස්සෙ ඔය මායිම් බෙද ගන්න ගියහම ප්රශ්න වෙනව.
එහෙම නැත්තන් යාලුවට කියන්න මහ කරදරකාර, කෑ ගහන සත්තු ටිකක් හදල එහා වත්තට යවන්න කියලා. එහෙම මොකක් හරි කලොත් සමහර වෙලාවට අනිත් කට්ටියම වැටක් ගහයි.


hawul idamak eka hawul karuwekta nodanwa beda wen kala hekid? ese beda wenkalhot egena ema hawul karuta gatha heki piyawara kumakda?